මේ අයිටම් එක හොදද?

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මේකෙන් මචං ඇත්තටම මේ කියන විදිහට දත් ඉස්සරහට ඇවිත් තියන එක නැති වෙලා ගානට හැදෙයිද අර දත් වලට කම්බි දැම්මම හැදෙනව වගේ?

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියාගෙන යන්න.

    https://sleepobrace.com/

    IMG_20210806_182952.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මගෙ මේ braces දාලා හදපු දත් ආය ටිකක් අවුල් ගිය එකේ ඔක හරි යයි ද මචං?
     
    • Like
    • Sad
    Reactions: NRTG and sakilla

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඒකෙන් වැඩක් වෙන එකක් නැද්ද ඒකියන්නෙ?
    කියන්න බෑ නේ මචං. දත් ඇද වෙන්නෙ ඇවිල්ලා තියන දත් වල ඉඩ මදි වුනාම. එතකොට xray අරන් ගණන් හදලා ඉරි ගහලා මැනලා ගලවන්න පුලුවන් දත ගලවලා ඉඩ ගන්නවා. ඔය device එක temporary හොදයි ඉතින්. හැමදාටම හරි යන්නට නැති වෙයි.
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    කියන්න බෑ නේ මචං. දත් ඇද වෙන්නෙ ඇවිල්ලා තියන දත් වල ඉඩ මදි වුනාම. එතකොට xray අරන් ගණන් හදලා ඉරි ගහලා මැනලා ගලවන්න පුලුවන් දත ගලවලා ඉඩ ගන්නවා. ඔය device එක temporary හොදයි ඉතින්. හැමදාටම හරි යන්නට නැති වෙයි.
    මගෙ දත් ඇද වෙලානම් නෑ. පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ. මේකෙ ගානත් ටිකක් අඩු නිසා ට්‍රයි කරල බලන්න හැදුවෙ. ඒකත් හරියන්නෑ වගේ එහෙනන්.

    Thanks මචන් ඇඩ්වයිස් එකට👍👍
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    It can have some impact but you will have to use it for at least 6 months to see any visible results. Dont buy on that site; it looks like some dropshipping site with inflated price. Search "Teeth Alignment" on Daraz, ebay or aliexpress; usually it should cost less than $5.
     
    • Love
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    It can have some impact but you will have to use it for at least 6 months to see any visible results. Dont buy on that site; it looks like some dropshipping site with inflated price. Search "Teeth Alignment" on Daraz, ebay or aliexpress; usually it should cost less than $5.
    මම හොයල බලන්නම්. Thanks මචන් ඇඩ්වයිස් එකට👍👍👍👍