මේ අරූගේ ඉනටර්නෙට් එක

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එලොන් කරයා බිලියන ගනනක් ඉන්වෙස්ට් කරල ස්ටාර්ලින්ක් එක ගැහුවට ලොකුවට කවුරුවත් පාව්ච්චි කරන්නේ නෑනේ බන්. සිරාවටම ඔකෙන් ඌට පාඩුවක් නැද්ද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕකෙන් වැඩ ගන්න අය ඉන්නවා. සාමාන්‍ය network coverage එක නැති තැන්වල ඉන්න අය travel කරන අය ගොඩක් පාවිච්චි කරනවා.
    යුද්ධ වලදි ගොඩක් වටිනවා.
    තනි තනියෙන් විකුණන unit වලින් ලොකු ලාබයක් නැතුව ඇති. ඒත් හදලා ඉවරවෙද්දි ඕකෙන් ලාබ ප්‍රයෝජන ගොඩක් එයි.

    මට තියෙන අවුල ඕක හින්දා අහසේ පේන ස්වාභාවික දේවල් වලට බාධා වෙන එකයි space debris වැඩිවෙනවා නම් ඒකයි
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    rental eka 100USD set wela aran connection eka share karagattat padu naha Lankawe
    ow rv campers la,digital nomad la,ships walata,military, issarahata tesla car walata antenna integrate karai. hena potential ekak thiyenawa global coverage ekak ne anith ewata oyawage. cable adda rata walata witarane internet denna puluwan anith ayata.
    phone eka eliyata genichchama direct 5g ganna puluwan(indoor nam be vahale uda dish eka gahanna one)

    oke dish eka hena podi,pathali box ekak wagene. video dakka rv camper wala vahale fix karanawa eka.
    ------ Post added on Oct 31, 2023 at 8:57 PM
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    එලොන් කරයා බිලියන ගනනක් ඉන්වෙස්ට් කරල ස්ටාර්ලින්ක් එක ගැහුවට ලොකුවට කවුරුවත් පාව්ච්චි කරන්නේ නෑනේ බන්. සිරාවටම ඔකෙන් ඌට පාඩුවක් නැද්ද?
    u oya karala thiyanne future investment ekak. oken dan internet use karana un uta echchara therumak na. balapanko oka long term plan ekaka foundation ekak witharai