Questions මේ අලුත් IT companies ගැන දන්නේ කවුද ?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    Swivel group eken mata me aurudde katha kala. eka 99x eke model ekata yanne kiwa. (but internal and outsourcing dekama thiyenawa wage. eka nam kelinma kiwe ne)
    outsourcing yana eka nam echchara honda ne man hithanne.
     
    • Like
    Reactions: Master malli

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    harima panditha porak... proata technical wadiya ba... uta nikan scrum master wage.... agile , Kanban wage ewa thama uta puluwa.. CTO level eke ugen expect karanna ba......


    project eka yaddi mona hari awulak giyoth madata panala ohe kiyawanawa kisima heweilak balilak nathuwa...
    Ade agile ehema practically ubalage ewage use wenawada sinhalu?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    Swivel group eken mata me aurudde katha kala. eka 99x eke model ekata yanne kiwa. (but internal and outsourcing dekama thiyenawa wage. eka nam kelinma kiwe ne)
    outsourcing yana eka nam echchara honda ne man hithanne.
    any update on this
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Creately කියන්නෙ world reknown digramming tool එකක් හදපු ලංකාවෙ company එකක් නෙහ්... දන්න විදියට මොරටු යුනි ග්‍රැජුවේට්ස්ලා ෆවුන්ඩ් කරලා තියෙන්නෙ..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Ow.. හැබැයි උන්ගෙ WLB ටිකක් case කියලයි, ඇතුලෙ උන්ගෙ එකා එකා compete කරන සීන් එකක් තියනවලු.. එතකොට ටිකක් අවුල් වගේ


    ඔව් ඔව් පොර ඒකෙ තමයි.. හොදයිද දන්නෙ නෑ වැඩ WLB එහෙම... පොඩි ආරන්චියක් ආව micromanaging වැඩි කියලා එකෙ
    WLB නැත්තම් සල්ලි කීයක් දුන්නත් වැඩක් නෑ. හැමදාම කම්පැනියට කඹුර කඹුර ඉන්න වෙයි තමන්ගෙ කියල දෙයක් කරගන්න වෙලාව ඉතුරු වෙන්නෙ නෑ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    : Different
    Rootcode Labs
    Ascentic
    Ideabits

    noon
    Circles.Life
    KeenEye
    Swivel.Group
    Creately


    මේ ටිකේම වගේ මේ වගේ compaies ටිකක posts , vacancies දකිනවා Linkedin එකේ.. නිකන් බලන්නේ ටිකක් විස්තර.
    මේ companies ගැන දන්නේ කවුද ? WLB + salaries (SSE) එහෙම කොහොමද ?
    Different : ටිකක් වෙනස් කම්පැණියක්, කම්පැණි ශෙයාස් දෙනවලු, ඔසී ඩොලර් වලින් ගෙවනව කියන්නෙ සැලරි. මෙයාලා කරන්නෙ ජොබ් අවුට්සෝසින් වගේ එකක්.. හැබැයි ග්ලෝබල් ප්ලැට්ෆෝම් එකක්.
    Swivel Group : ප්‍රොජෙක්ට් බේස් කොම්පැණියක්, එක එක ප්‍රොජෙක්ට්වලට ඒ ඒ ක්ලයන්ට් ගාඅටම ගිහිල්ල වැඩ කරන අත්‍රෙ නියමිත දින ගානක් ඔෆිස් එකටත් යන්න තියෙනවාලු.
    Creately : ලෝකෙම දන්න ටූල් එකක් හදන්නෙ... තියෙම්නෙ Orioncity එකේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Wso2 wlb නෑ නෑ කිව්වට මට නම් එහෙම කිසි අවුලක් පේන්නේ නෑ.. නැත්නම් මන් office වෙලවේ එළකිරි එන්නේ නෑ නේ.. ආතල් එකේ හිතුන වෙලාවට වැඩක් කරගෙන ඉන්න තියෙන්නේ..
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Creately was founded by Chandika (Ex Virtusa) and another Australian guy. It's one of the Sri Lankan companies that FB tried to acquire once, and even NASA and many other well-known companies have a subscription from them. I think they pay well. I heard they allow you to have a nap at the office. They had employee stock options earlier

    In IT companies, there are no work-life balance, you need to find the balance in between
     
    • Like
    Reactions: Nanosudha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    SSE (4+ yoe) 2500+ USD ගෙවන company තියද ?

    දැන් කීයද බන් SSE? . මම හිතන්නෙ පෙග් කරලා 450+ යනවා ග්‍රොස් එක. අවුල තියෙන්නෙ ගොඩක් ඒවගෙ peg කරන්නෙ නෑ. ඒ නිසා <280 වගේ යන්නෙ :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Worl-Life මචන්..
    දැනට ඉන්නෙත් SSE තමයි, වැඩ කරන්නෙ 40 hours, වැඩි උනොත් OT තියනවා.. නිකන් අලුත් company ටිකක් දැක්ක නිසා කොහොමද ඒවල තත්වෙ කියලයි බැලුවෙ
    දැන් කොහේද වැඩ කරන්නේ