මේ අවස්තාව ඔබට වූවා නම් ..........

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    LOL.. ඔය මගුල චීනෙන් අපේ එවුන් ඉගෙන ගෙන බන්... චීනේ සෑහෙන ඔහොම කරලා ආතල් ගන්න සීන් එකක් තිබ්බා මීට මාස 3 කට උඩදි... පවු අරූගේ කකුලේ ලෙලි ගියාද දන්නේ නෑ... පොඩි එවුන්ගේ මනස සෑහෙන්න විකෘති වෙලා...