මේ අවස්තාව ඔබට වූවා නම් .......... ලොල් සින් එකක්.. ...............පව් කියලත් හිතෙනව බන්....
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Jun 9, 2015 #1 මේ අවස්තාව ඔබට වූවා නම් .......... ලොල් සින් එකක්.. ...............පව් කියලත් හිතෙනව බන්....
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 9, 2015 #2 ඕවා නම් පොන්න ආතල් බං.. පපුවෙ අමාරුව තියෙන මනුස්සයෙක් නම් මැරෙනවනේ.. Reactions: other guy
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jun 9, 2015 #3 crazybuddy said: ඕවා නම් පොන්න ආතල් බං.. පපුවෙ අමාරුව තියෙන මනුස්සයෙක් නම් මැරෙනවනේ.. Click to expand...
crazybuddy said: ඕවා නම් පොන්න ආතල් බං.. පපුවෙ අමාරුව තියෙන මනුස්සයෙක් නම් මැරෙනවනේ.. Click to expand...
cvally007 Well-known member Sep 29, 2008 1,681 407 83 45 Gampaha District Jun 9, 2015 #5 ඕන නැති දේවලට අතදාන්න හොඳ නෑ බන් මට නම් හිතෙන්නෙ...
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jun 9, 2015 #6 LOL.. ඔය මගුල චීනෙන් අපේ එවුන් ඉගෙන ගෙන බන්... චීනේ සෑහෙන ඔහොම කරලා ආතල් ගන්න සීන් එකක් තිබ්බා මීට මාස 3 කට උඩදි... පවු අරූගේ කකුලේ ලෙලි ගියාද දන්නේ නෑ... පොඩි එවුන්ගේ මනස සෑහෙන්න විකෘති වෙලා...
LOL.. ඔය මගුල චීනෙන් අපේ එවුන් ඉගෙන ගෙන බන්... චීනේ සෑහෙන ඔහොම කරලා ආතල් ගන්න සීන් එකක් තිබ්බා මීට මාස 3 කට උඩදි... පවු අරූගේ කකුලේ ලෙලි ගියාද දන්නේ නෑ... පොඩි එවුන්ගේ මනස සෑහෙන්න විකෘති වෙලා...