මේ අවස්ථාවේදී

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    වෙලාව 2.48යි
    ගුවන්විදුලියෙ දෙමළ පාඩමක් යනව
    මට ඕක නිතර ඇහිල තියෙනව
    පට්ට.. ටක් ගාල ටියුන් කරල බලන්ඩ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    අද ගියෙ වාක්‍ය දෙකක් සම්බන්ධ කරන විදි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Weekend eke kolla athal eke neh....

    මම ජොබ් එකක් කරන්නෙ නෑ බං..
    හැමදාම ගෙදර තමා
    මොලේ කචල් හින්ද රස්සාවක් කරගන්ඩ බෑ..