මේ අවුරුද්දෙ එන සාගතේ

nipund

Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    සාගතයක් සෑහෙන්න දුරට එන්න තියෙනවා . දැම්ම ඒ crisis එකට ලෑස්ති වෙන්න වේවි. Short term crops. ගෙවල් වල පෝච්චි වල හදන්න පටන් ගන්න .
    (කරන්ට් නැති වෙන එක predict කරේ november , අන්න එවගෙ දැන දැන මුකුත් නොකර හිටියොත් නම් කෙලම වේවි)මේ වැහි කාලෙ.
    අරූ හින්ද මූ හින්ද කියලා හිත හැදෙන්න බනින්න පුලුවන් . ඒත් එවට බඩ පිරෙන්නෙ නෑ. නැති දේවල් දෙන්න බෑ.
     
    • Like
    Reactions: kinkon

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඇත්ත. මිනිස්සු මාර කම්මැලියී. කාට හරි බැන බැන ඉන්ඩ තමා කැමති. අක්කර ගණන් ඉඩම් තියෙන උන් ඉන්නවා මිරිස් පැලයක් වත් හදන්නේ නම් නෑ. කන්ඩ නැති වෙන කොට වත් තේරෙන්ඩ ඕනනේ. ඒත් නෑ.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    ආහර රටාවම වෙනස් කරන්න වේවි. ඒකත් කෙල වෙනකම් ඉදල කරන්න හිටියොත් කරන්ට් කපන එක වගෙ වේවි .
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Mekatanam gotabaya directly responsibility eka ganna one pohora prashnayak adagaththa nisa
    aduma gane pohora tika hari deela apata one kama tikawath hadaganna thibba
    Meka gana meya danne naththan ithin mu Amu modayek
     
    • Like
    Reactions: sandaru1rox

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    Screenshot_20220407-224459.png