මේ අවුරුද්දෙ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම ගොඩක් හොඳ දෙයක්..
    මම මේකේ කමෙන්ට් 40ක් විතර වෙනකන් බැලුවා
    එකේ "ගැසා84" වගෙයි නම මතක ඒ යාලුවා කියලා තිබුන දෙයක්
    තිබුනා පෞද්ගලිකව මාත් එයා ඒ කියන දේ අනුමත කරනවා..
    :yes::yes::yes::yes:
    11.gif
    ඒත් නංගී වැඩේ කරලා තියෙන විදිය හොඳටම හොඳයි..
    11.gif

    මොකද පබ්ලිසිටි ගන්නවත්, තමන් දානයට කැපවුන අති මහත්
    භක්තියකින් පිරී ඉතිරී යමින් කියන මූණත් තහඩුවත් තියලා පොටෝ
    එකක් ගහලා තව පුලුවන් නම් ඒ ළමයගෙන් වීඩියෝ එකකුත් අරන්
    අර කියන්නේ "මට මේ කරපු උදව්වට පිණට මතු බුදුවේන් සෙට් එක..."
    ඒ විදියට ත්‍රෙඩ් එක ආවා නම් ඒ කමෙන්ට් එක 100%ම හරි..

    ඉතින් ඒ නිසා මේ ගැන ත්‍රෙඩ් එකක් මේ විදියට දාපු එකේ
    මම නම් වැ‍රැද්දක් දකින්නේ නෑ.
    හිතට දැනෙන්නේ සිසිලක් වගේ හැඟීමක්..
    ඒක සතුටකට එහා දැනෙන වෙනස් හැඟීමක්..

    වගේම මට මගේ තව යාලුවෙක් මතක් උනා
    මේකේ අර කමෙන්ට් එක දැක්කම...
    ඌ මට එදා කියපු දෙයක් තමයි...
    "බලපං මම ඒකී වෙනුවෙන් කොච්චර දේවල් කරා ද..
    උඹ දන්නේ නෑ මම ඒවා කලා මේවා කලා"
    ...
    ලිස්ට් එකක් ම කියුවා..,
    කියලා ඉවර වෙනකන් ඉඳලා මම එයාට දුන්නෙත් ඔය හා සමානම උත්තරයක්..
    මට මතක විදියට මම කියුවේ..
    "උඹ ඔය කිසිම දෙයක් එයාට නෙමෙයි කරලා තියෙන්නේ උඹටමයි..
    ඒ වගේම මිනිස්සුන්ට කරපු දේවල් ගැන කියන්න එපා..
    ඇරත් උඹ ඔය කරලා තියෙන්නේ උඹ ආදරෙයි කියලා
    හිතා ගන්න කෙනෙක් ට නේ ඒ නිසා කොහෙත්ම කරලා
    කියවන්න එපා ..වැඩක් නෑ කියලා.."

    මම එහෙම කියයි කියලා එයා බලාපොරොත්තු උනේ නෑ
    ටික කාලයක් වැඩි කතාවට ආවෙත් නෑ..
    ඒත් ආයේ දවසක මට එයාම කියුවා
    "උඹ එදා කියපූ දේ හරි තමයි...
    උඹ කියනකන් මට හිතුනේ නෑ කියලා.."

    Great Work

    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඇත්තටම ගොඩක් හොඳ දෙයක්..
    මම මේකේ කමෙන්ට් 40ක් විතර වෙනකන් බැලුවා
    එකේ "ගැසා84" වගෙයි නම මතක ඒ යාලුවා කියලා තිබුන දෙයක්
    තිබුනා පෞද්ගලිකව මාත් එයා ඒ කියන දේ අනුමත කරනවා..
    :yes::yes::yes::yes:
    11.gif
    ඒත් නංගී වැඩේ කරලා තියෙන විදිය හොඳටම හොඳයි..
    11.gif

    මොකද පබ්ලිසිටි ගන්නවත්, තමන් දානයට කැපවුන අති මහත්
    භක්තියකින් පිරී ඉතිරී යමින් කියන මූණත් තහඩුවත් තියලා පොටෝ
    එකක් ගහලා තව පුලුවන් නම් ඒ ළමයගෙන් වීඩියෝ එකකුත් අරන්
    අර කියන්නේ "මට මේ කරපු උදව්වට පිණට මතු බුදුවේන් සෙට් එක..."
    ඒ විදියට ත්‍රෙඩ් එක ආවා නම් ඒ කමෙන්ට් එක 100%ම හරි..

    ඉතින් ඒ නිසා මේ ගැන ත්‍රෙඩ් එකක් මේ විදියට දාපු එකේ
    මම නම් වැ‍රැද්දක් දකින්නේ නෑ.
    හිතට දැනෙන්නේ සිසිලක් වගේ හැඟීමක්..
    ඒක සතුටකට එහා දැනෙන වෙනස් හැඟීමක්..

    වගේම මට මගේ තව යාලුවෙක් මතක් උනා
    මේකේ අර කමෙන්ට් එක දැක්කම...
    ඌ මට එදා කියපු දෙයක් තමයි...
    "බලපං මම ඒකී වෙනුවෙන් කොච්චර දේවල් කරා ද..
    උඹ දන්නේ නෑ මම ඒවා කලා මේවා කලා"
    ...
    ලිස්ට් එකක් මකියුවා..,
    කියලා ඉවර වෙනකන් ඉඳලා මම එයාට දුන්නෙත් ඔය හා සමානම උත්තරයක්..
    මට මතක විදියට මම කියුවේ..
    "උඹ ඔය කිසිම දෙයක් එයාට නෙමෙයි කරලා තියෙන්නේ උඹටමයි..
    ඒ වගේම මිනිස්සුන්ට කරපු දේවල් ගැන කියන්න එපා..
    ඇරත් උඹ ඔය කරලා තියෙන්නේ උඹ ආදරෙයි කියලා
    හිතා ගන්න කෙනෙක් ට නේ ඒ නිසා කොහෙත්ම කරලා
    කියවන්න එපා ..වැඩක් නෑ කියලා.."

    මම එහෙම කියයි කියලා එයා බලාපොරොත්තු උනේ නෑ
    ටික කාලයක් වැඩි කතාවට ආවෙත් නෑ..
    ඒත් ආයේ දවසක මට එයාම කියුවා
    "උඹ එදා කියපූ දේ හරි තමයි...
    උඹ කියනකන් මට හිතුනේ නෑ කියලා.."

    Great Work

    thanx 4 ur valuable comment bro..:yes: