රාජපක්ශලා යනකොට කොරහත්
බිදගෙන යයි වගේ කියලා හිතෙනවා. .
ලංකාව කවදා ගොඩ එයිද? ඇවිලෙන්නේ නැතුව ශේප් එකේ ගේම ගහපන්...
බිදගෙන යයි වගේ කියලා හිතෙනවා. .
ලංකාව කවදා ගොඩ එයිද? ඇවිලෙන්නේ නැතුව ශේප් එකේ ගේම ගහපන්...
ඔව් ඒකනම් ඇත්ත..ඕක හැමෝටම පොදුයි..පොහොට්ටු අත් අලියා වගේම සීනුවේ එවුන්ගෙත් එහෙම වෙන්න ඕන..මිනිස්සුන්ගෙ ඔලුවෙන් දේශපාලන වහල්බාවය අයින් වෙන්න ඕන මුලින්ම. ඒක තියෙද්දි මුකුත්ම කරන්න බෑ
ඔව් අර ගොඩක් අය කියල තිබ්බ වගේ ඇත්තටම 69ලක්ෂෙ දැන් හැරිල ඒත් ඇත්තම වහල්ලු ඉන්නෙ අනිත් පක්ෂ වල. ප්‍රතිශතයක් විදියට ගත්තොත්(ප්‍රමාණෙ නෙමෙයි), මේ මොහොතෙ වැඩියෙන්ම වහල්ලු ඉන්නෙ ජවිපෙට. ඒක හොඳටම පේනව මේක ඇතුලෙ ඉන්න වහල්ලු ටික හැසිරෙන විදියෙන්.ඔව් ඒකනම් ඇත්ත..ඕක හැමෝටම පොදුයි..පොහොට්ටු අත් අලියා වගේම සීනුවේ එවුන්ගෙත් එහෙම වෙන්න ඕන..
ඔව් අර ගොඩක් අය කියල තිබ්බ වගේ ඇත්තටම 69ලක්ෂෙ දැන් හැරිල ඒත් ඇත්තම වහල්ලු ඉන්නෙ අනිත් පක්ෂ වල. ප්‍රතිශතයක් විදියට ගත්තොත්(ප්‍රමාණෙ නෙමෙයි), මේ මොහොතෙ වැඩියෙන්ම වහල්ලු ඉන්නෙ ජවිපෙට. ඒක හොඳටම පේනව මේක ඇතුලෙ ඉන්න වහල්ලු ටික හැසිරෙන විදියෙන්.
උඹ අහපු ප්‍රශ්නෙට තව උත්තරයක් දෙන්නම්.
මේ රටේ හරි ඉක්මණට රැලි හදන්න පුලුවන්. හදන ඕනම රැල්ලක් බට පඳුරට ගිනි තිබ්බ වගේ යනව හෝ ගාල. ඒක මෑතකදි උන සිද්දි වලින් හොඳටම පේනව. ඒ කාලෙ චිත්‍ර ඇඳපු රැල්ල, මේ අරගල, සිමෙන්ති ගන්න එක නතර කරපු දේවල් වගේ ගොඩක් දේවල් වලින්. ඇත්තටම මේ හදන රැලි වැරදි විදියට පාවිච්චි උනොත් විනාසයි ඒ වගේම හොඳ විදියට පාවිච්චි කරොත් නියමයි.
මේ වෙලාවෙ හරියට රැල්ලක් හැදුව නම් කොල්ලො ටික වගා කරන්න, හමුදාවෙ අය දාල රජයේ ඉඩම් වල වගා කරන්න, පුරන් කුඹුරු අස්වද්දන්න වගේ රැල්ලක් හැදුව නම් ඇත්තටම කොල්ලො ටික ඒව කරනව. ඇත්තටම මේ වගේ ආර්ථික අර්බුදයකදි රටක් හැටියට කරන්න ඕනත් ඒක. පුලුවන් හැමෝම ඩොලර් හොයන්න ඕන. බැරි හැමෝම ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක අඩු කරන්න රට ඇතුලෙ අත්‍යවශය සියලුම දේ හදන්න සපෝට් කරන්න ඕන. තව කියන්න නම් දේවල් ගොඩක් තියෙනව බං.
මම බොක්කෙන්ම කැමතියි මේ රට කොහොමහරි හරියටම ගොඩ යනව නම්. ඇත්තටම මෙහෙම බිංදුවට වැටුනම හරියට නැගිට්ටොත් හිටියට වැඩිය 100 ගුණයකින් නැගිටින්න පුලුවන්.
ඔව් අර ගොඩක් අය කියල තිබ්බ වගේ ඇත්තටම 69ලක්ෂෙ දැන් හැරිල ඒත් ඇත්තම වහල්ලු ඉන්නෙ අනිත් පක්ෂ වල.
ඔව් ඇත්තටම මේක කියන්න කළින් මට ඒ දේ මිස් උනා. මුලින්ම වෙන්න ඕන අර හිටපු විගණකාධිපති කිව්ව වගේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. ඒ සිස්ටම් එක වෙනස් කරන්නත් ඒ වගේ අවබෝධයක් තියෙන අය හරහා ඒක වෙන්න ඕන. ඒ කියන්නෙ හොරෙක් නොවෙන කෙනෙක් එතැනට පත්කරන එක නෙමෙයි හොරෙක් ගිහිල්ල එතැන වාඩි උනත් හොරකම් කරන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් තියෙන්න ඕන. අන්න ඒක අංක එක, ඊට පස්සෙ ඕන මේ කියන දේවල් ඔක්කොම කරන්න.thiyana deshapalana system ekai, danata inna deshapalakaoi innakan uba oya kiyana dewal karanna amarui.
amarui kiuwe ,
රජයේ ඉඩම් වල වගා කරන්න, පුරන් කුඹුරු අස්වද්දන්න. meka karaddi deshapalakyo, okunge henchaiyo owa beda gannawa. ita passe mafia hadenawa.
පුලුවන් හැමෝම ඩොලර් හොයන්න ඕන. kochchara hewuwath, ewa deshapalakayo thamange wasiyata use karanawa, rate janathawata wedak wenne Neha.
ඇත්තටම ඔය 69 අස්සෙ ගොඩක් තියෙන්නෙ පාවෙන ඡන්ද. ඒ පාවෙන ඡන්දවලත් එක එක කොටස් තියෙනව රැල්ලට ගහන ඡන්ද, හොඳට හිතල ගහන ඡන්ද ඒ වගේ වර්ග ගොඩකට කැඩෙනව. අර 69 ලක්ෂෙන් පාවෙන ඡන්ද ටිකත් අයින් කරාම එතැන ඉතුරු වෙනව රාජපක්ෂලට ලව් සෙට් එක. අන්න ඒ සෙට් එකෙන් සැළකියයුතු ප්‍රමාණයක් දැන් කැඩිල ගිහිල්ල තියෙන්නෙ. හැබැයි ආයිත් ඡන්දෙකදි හිත උනුවෙයිද දන්නෙ නෑ.හැරිල කියන්නෙ රාජපක්ෂල එපා වෙලා විතරනෙ. ඉතුරු හද්දා ගොන් ගති සියල්ල එහෙම්මමනෙ. (අනිත් පාක්ෂිකයො බයි සහෝදරවරු වගේ ලොකු රියැලිටි චෙක් එකකට භාජනය නොඋන නිස එයාලගෙ ගොන් ගතිත් නොවෙනස්ව ඇති). ඒත් 69 ට මලින් උපන්නා වගේ ක්‍රෙඩිට් එකක් දෙන එක ටිකක් වැඩියි වගේ නේ.
ඒත් වැරදිලාවත් උඹ මේ කියන අදහසට බහුතරය එකඟද දන්නෙ නෑ. ඒ නිසා මේක ලිහා ගන්න අවශ්‍යයි. අනිත් පක්ෂ බහුතරය 69යේ නැති අමුතු වහල් කමක් තියෙනව කියල කියද්දි මොන වගේ දේවල් ගැනද අදහස් කරන්නෙ?
Best ever explanationඔව් ඇත්තටම මේක කියන්න කළින් මට ඒ දේ මිස් උනා. මුලින්ම වෙන්න ඕන අර හිටපු විගණකාධිපති කිව්ව වගේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. ඒ සිස්ටම් එක වෙනස් කරන්නත් ඒ වගේ අවබෝධයක් තියෙන අය හරහා ඒක වෙන්න ඕන. ඒ කියන්නෙ හොරෙක් නොවෙන කෙනෙක් එතැනට පත්කරන එක නෙමෙයි හොරෙක් ගිහිල්ල එතැන වාඩි උනත් හොරකම් කරන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් තියෙන්න ඕන. අන්න ඒක අංක එක, ඊට පස්සෙ ඕන මේ කියන දේවල් ඔක්කොම කරන්න.
ඇත්තටම ඔය 69 අස්සෙ ගොඩක් තියෙන්නෙ පාවෙන ඡන්ද. ඒ පාවෙන ඡන්දවලත් එක එක කොටස් තියෙනව රැල්ලට ගහන ඡන්ද, හොඳට හිතල ගහන ඡන්ද ඒ වගේ වර්ග ගොඩකට කැඩෙනව. අර 69 ලක්ෂෙන් පාවෙන ඡන්ද ටිකත් අයින් කරාම එතැන ඉතුරු වෙනව රාජපක්ෂලට ලව් සෙට් එක. අන්න ඒ සෙට් එකෙන් සැළකියයුතු ප්‍රමාණයක් දැන් කැඩිල ගිහිල්ල තියෙන්නෙ. හැබැයි ආයිත් ඡන්දෙකදි හිත උනුවෙයිද දන්නෙ නෑ.
අනිත් පක්ෂ බහුතරයෙ අමුතු වහල්කමක් තියේ කියන්නෙ මෙහෙමයි,
යූ.එන්.පී කියන්නෙ ලංකාවෙ මාර විදියට ස්ටේබල් පක්ෂයක්. පොහොට්ටුවට මිනිස්සු එකතු උනේ ඇත්තටම මහින්ද යුද්ධෙ ඉවර කරපු නිසා ඒකට ලව් එකෙන් ඒත් පක්ෂයක් විදියට ලංකාවෙ ස්ටේබල්ම පක්ෂෙ අර පාරම්පරික දේශපාලනය කියල හඳුන්වන්නෙ යූඇන්පී එක. අන්න ඒ නිසා තමයි උන් 2019 දි අර තරම් රැල්ලක් ගෝඨට තියෙද්දි ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්ද ගත්තෙ. ඒ තරම්ම රැල්ලක් තියෙද්දි එහෙම ඡන්ද පදනමක් ගන්නව කියන්නෙ මොන තරම් වහල්ලු ඇත්ද ඒ පක්ෂෙට? ඊට පස්සෙ ජවිපෙ, ඒකෙ හරිම පොඩි බේස් එකක් තියෙනව හැබැයි උං පක්ෂෙ වෙනුවෙන් ජීවිතේ දෙන්න උනත් ලෑස්තියි. පක්ෂෙට බනිනව නම් යාලුවො එක්ක උනත් තරහ වෙයි ඒ තරමට පක්ෂෙට ලව්. හොඳම උදාහරණෙ එලකිරි එක. දැන් රාජපක්ෂල හොඳටම පිරිහිලා ගියා, ඒ වගේම 2015-2019 කාලෙ යහපාලනෙ හොඳටම එපා උනා. බෝම්බ කෑව. අන්තිමේදි මිනිස්සුන්ට යූ ඇන් පී එකට ඡන්දෙ දුන්න කියල කියන්නත් බැරි තරම් ලැජ්ජ තැනකට පත් උනා එහෙම තියෙද්දිත් අරූ ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්දෙ ගත්ත කියන්නෙ කොච්චර වහල්ලු ඇත්ද ඒකෙ? ඊට පස්සෙ අනුර කුමාරය හිටපු ගමන් කියන ගොං කතා අර ළඟදි කිව්ව වාහන විකුණන කතාව, තව ඉස්සර කිව්ව හැමමාසෙකම ඩොලර් වැඩියෙන් එවන්න කිව්ව වගේ කතා ලණු පිටින් ගිලින මිනිස්සු වහල්ලු නෙමෙයිද?
ඔන්න ඔය වගේ හේතු තමයි. ඇත්තටම ලංකාවෙ පක්ෂ දේශපාලනය කියන දේ වැඩියි.
------ Post added on May 11, 2022 at 3:11 AM
ඔව් ඇත්තටම මේක කියන්න කළින් මට ඒ දේ මිස් උනා. මුලින්ම වෙන්න ඕන අර හිටපු විගණකාධිපති කිව්ව වගේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. ඒ සිස්ටම් එක වෙනස් කරන්නත් ඒ වගේ අවබෝධයක් තියෙන අය හරහා ඒක වෙන්න ඕන. ඒ කියන්නෙ හොරෙක් නොවෙන කෙනෙක් එතැනට පත්කරන එක නෙමෙයි හොරෙක් ගිහිල්ල එතැන වාඩි උනත් හොරකම් කරන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් තියෙන්න ඕන. අන්න ඒක අංක එක, ඊට පස්සෙ ඕන මේ කියන දේවල් ඔක්කොම කරන්න.
ඇත්තටම ඔය 69 අස්සෙ ගොඩක් තියෙන්නෙ පාවෙන ඡන්ද. ඒ පාවෙන ඡන්දවලත් එක එක කොටස් තියෙනව රැල්ලට ගහන ඡන්ද, හොඳට හිතල ගහන ඡන්ද ඒ වගේ වර්ග ගොඩකට කැඩෙනව. අර 69 ලක්ෂෙන් පාවෙන ඡන්ද ටිකත් අයින් කරාම එතැන ඉතුරු වෙනව රාජපක්ෂලට ලව් සෙට් එක. අන්න ඒ සෙට් එකෙන් සැළකියයුතු ප්‍රමාණයක් දැන් කැඩිල ගිහිල්ල තියෙන්නෙ. හැබැයි ආයිත් ඡන්දෙකදි හිත උනුවෙයිද දන්නෙ නෑ.
අනිත් පක්ෂ බහුතරයෙ අමුතු වහල්කමක් තියේ කියන්නෙ මෙහෙමයි,
යූ.එන්.පී කියන්නෙ ලංකාවෙ මාර විදියට ස්ටේබල් පක්ෂයක්. පොහොට්ටුවට මිනිස්සු එකතු උනේ ඇත්තටම මහින්ද යුද්ධෙ ඉවර කරපු නිසා ඒකට ලව් එකෙන් ඒත් පක්ෂයක් විදියට ලංකාවෙ ස්ටේබල්ම පක්ෂෙ අර පාරම්පරික දේශපාලනය කියල හඳුන්වන්නෙ යූඇන්පී එක. අන්න ඒ නිසා තමයි උන් 2019 දි අර තරම් රැල්ලක් ගෝඨට තියෙද්දි ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්ද ගත්තෙ. ඒ තරම්ම රැල්ලක් තියෙද්දි එහෙම ඡන්ද පදනමක් ගන්නව කියන්නෙ මොන තරම් වහල්ලු ඇත්ද ඒ පක්ෂෙට? ඊට පස්සෙ ජවිපෙ, ඒකෙ හරිම පොඩි බේස් එකක් තියෙනව හැබැයි උං පක්ෂෙ වෙනුවෙන් ජීවිතේ දෙන්න උනත් ලෑස්තියි. පක්ෂෙට බනිනව නම් යාලුවො එක්ක උනත් තරහ වෙයි ඒ තරමට පක්ෂෙට ලව්. හොඳම උදාහරණෙ එලකිරි එක. දැන් රාජපක්ෂල හොඳටම පිරිහිලා ගියා, ඒ වගේම 2015-2019 කාලෙ යහපාලනෙ හොඳටම එපා උනා. බෝම්බ කෑව. අන්තිමේදි මිනිස්සුන්ට යූ ඇන් පී එකට ඡන්දෙ දුන්න කියල කියන්නත් බැරි තරම් ලැජ්ජ තැනකට පත් උනා එහෙම තියෙද්දිත් අරූ ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්දෙ ගත්ත කියන්නෙ කොච්චර වහල්ලු ඇත්ද ඒකෙ? ඊට පස්සෙ අනුර කුමාරය හිටපු ගමන් කියන ගොං කතා අර ළඟදි කිව්ව වාහන විකුණන කතාව, තව ඉස්සර කිව්ව හැමමාසෙකම ඩොලර් වැඩියෙන් එවන්න කිව්ව වගේ කතා ලණු පිටින් ගිලින මිනිස්සු වහල්ලු නෙමෙයිද?
ඔන්න ඔය වගේ හේතු තමයි. ඇත්තටම ලංකාවෙ පක්ෂ දේශපාලනය කියන දේ වැඩියි.
------ Post added on May 11, 2022 at 3:11 AM
MU WAHALLU WAHALLU GANA U THADI WAHALEK WELA INNA GAMAN.ඔව් අර ගොඩක් අය කියල තිබ්බ වගේ ඇත්තටම 69ලක්ෂෙ දැන් හැරිල ඒත් ඇත්තම වහල්ලු ඉන්නෙ අනිත් පක්ෂ වල. ප්‍රතිශතයක් විදියට ගත්තොත්(ප්‍රමාණෙ නෙමෙයි), මේ මොහොතෙ වැඩියෙන්ම වහල්ලු ඉන්නෙ ජවිපෙට. ඒක හොඳටම පේනව මේක ඇතුලෙ ඉන්න වහල්ලු ටික හැසිරෙන විදියෙන්.