මේ අවුල කවදා ඉවර වෙයිද බන්?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මිනිස්සුන්ගෙ ඔලුවෙන් දේශපාලන වහල්බාවය අයින් වෙන්න ඕන මුලින්ම. ඒක තියෙද්දි මුකුත්ම කරන්න බෑ
    ඔව් ඒකනම් ඇත්ත..ඕක හැමෝටම පොදුයි..පොහොට්ටු අත් අලියා වගේම සීනුවේ එවුන්ගෙත් එහෙම වෙන්න ඕන..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373

    ඔව් අර ගොඩක් අය කියල තිබ්බ වගේ ඇත්තටම 69ලක්ෂෙ දැන් හැරිල ඒත් ඇත්තම වහල්ලු ඉන්නෙ අනිත් පක්ෂ වල. ප්‍රතිශතයක් විදියට ගත්තොත්(ප්‍රමාණෙ නෙමෙයි), මේ මොහොතෙ වැඩියෙන්ම වහල්ලු ඉන්නෙ ජවිපෙට. ඒක හොඳටම පේනව මේක ඇතුලෙ ඉන්න වහල්ලු ටික හැසිරෙන විදියෙන්.

    උඹ අහපු ප්‍රශ්නෙට තව උත්තරයක් දෙන්නම්.
    මේ රටේ හරි ඉක්මණට රැලි හදන්න පුලුවන්. හදන ඕනම රැල්ලක් බට පඳුරට ගිනි තිබ්බ වගේ යනව හෝ ගාල. ඒක මෑතකදි උන සිද්දි වලින් හොඳටම පේනව. ඒ කාලෙ චිත්‍ර ඇඳපු රැල්ල, මේ අරගල, සිමෙන්ති ගන්න එක නතර කරපු දේවල් වගේ ගොඩක් දේවල් වලින්. ඇත්තටම මේ හදන රැලි වැරදි විදියට පාවිච්චි උනොත් විනාසයි ඒ වගේම හොඳ විදියට පාවිච්චි කරොත් නියමයි.

    මේ වෙලාවෙ හරියට රැල්ලක් හැදුව නම් කොල්ලො ටික වගා කරන්න, හමුදාවෙ අය දාල රජයේ ඉඩම් වල වගා කරන්න, පුරන් කුඹුරු අස්වද්දන්න වගේ රැල්ලක් හැදුව නම් ඇත්තටම කොල්ලො ටික ඒව කරනව. ඇත්තටම මේ වගේ ආර්ථික අර්බුදයකදි රටක් හැටියට කරන්න ඕනත් ඒක. පුලුවන් හැමෝම ඩොලර් හොයන්න ඕන. බැරි හැමෝම ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක අඩු කරන්න රට ඇතුලෙ අත්‍යවශය සියලුම දේ හදන්න සපෝට් කරන්න ඕන. තව කියන්න නම් දේවල් ගොඩක් තියෙනව බං.

    මම බොක්කෙන්ම කැමතියි මේ රට කොහොමහරි හරියටම ගොඩ යනව නම්. ඇත්තටම මෙහෙම බිංදුවට වැටුනම හරියට නැගිට්ටොත් හිටියට වැඩිය 100 ගුණයකින් නැගිටින්න පුලුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    thiyana deshapalana system ekai, danata inna deshapalakaoi innakan uba oya kiyana dewal karanna amarui.
    amarui kiuwe ,
    රජයේ ඉඩම් වල වගා කරන්න, පුරන් කුඹුරු අස්වද්දන්න. meka karaddi deshapalakyo, okunge henchaiyo owa beda gannawa. ita passe mafia hadenawa.

    පුලුවන් හැමෝම ඩොලර් හොයන්න ඕන. kochchara hewuwath, ewa deshapalakayo thamange wasiyata use karanawa, rate janathawata wedak wenne Neha.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    ඔව් අර ගොඩක් අය කියල තිබ්බ වගේ ඇත්තටම 69ලක්ෂෙ දැන් හැරිල ඒත් ඇත්තම වහල්ලු ඉන්නෙ අනිත් පක්ෂ වල.

    හැරිල කියන්නෙ රාජපක්ෂල එපා වෙලා විතරනෙ. ඉතුරු හද්දා ගොන් ගති සියල්ල එහෙම්මමනෙ. (අනිත් පාක්ෂිකයො බයි සහෝදරවරු වගේ ලොකු රියැලිටි චෙක් එකකට භාජනය නොඋන නිස එයාලගෙ ගොන් ගතිත් නොවෙනස්ව ඇති). ඒත් 69 ට මලින් උපන්නා වගේ ක්‍රෙඩිට් එකක් දෙන එක ටිකක් වැඩියි වගේ නේ.

    ඒත් වැරදිලාවත් උඹ මේ කියන අදහසට බහුතරය එකඟද දන්නෙ නෑ. ඒ නිසා මේක ලිහා ගන්න අවශ්‍යයි. අනිත් පක්ෂ බහුතරය 69යේ නැති අමුතු වහල් කමක් තියෙනව කියල කියද්දි මොන වගේ දේවල් ගැනද අදහස් කරන්නෙ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    thiyana deshapalana system ekai, danata inna deshapalakaoi innakan uba oya kiyana dewal karanna amarui.
    amarui kiuwe ,
    රජයේ ඉඩම් වල වගා කරන්න, පුරන් කුඹුරු අස්වද්දන්න. meka karaddi deshapalakyo, okunge henchaiyo owa beda gannawa. ita passe mafia hadenawa.

    පුලුවන් හැමෝම ඩොලර් හොයන්න ඕන. kochchara hewuwath, ewa deshapalakayo thamange wasiyata use karanawa, rate janathawata wedak wenne Neha.
    ඔව් ඇත්තටම මේක කියන්න කළින් මට ඒ දේ මිස් උනා. මුලින්ම වෙන්න ඕන අර හිටපු විගණකාධිපති කිව්ව වගේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. ඒ සිස්ටම් එක වෙනස් කරන්නත් ඒ වගේ අවබෝධයක් තියෙන අය හරහා ඒක වෙන්න ඕන. ඒ කියන්නෙ හොරෙක් නොවෙන කෙනෙක් එතැනට පත්කරන එක නෙමෙයි හොරෙක් ගිහිල්ල එතැන වාඩි උනත් හොරකම් කරන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් තියෙන්න ඕන. අන්න ඒක අංක එක, ඊට පස්සෙ ඕන මේ කියන දේවල් ඔක්කොම කරන්න.

    හැරිල කියන්නෙ රාජපක්ෂල එපා වෙලා විතරනෙ. ඉතුරු හද්දා ගොන් ගති සියල්ල එහෙම්මමනෙ. (අනිත් පාක්ෂිකයො බයි සහෝදරවරු වගේ ලොකු රියැලිටි චෙක් එකකට භාජනය නොඋන නිස එයාලගෙ ගොන් ගතිත් නොවෙනස්ව ඇති). ඒත් 69 ට මලින් උපන්නා වගේ ක්‍රෙඩිට් එකක් දෙන එක ටිකක් වැඩියි වගේ නේ.

    ඒත් වැරදිලාවත් උඹ මේ කියන අදහසට බහුතරය එකඟද දන්නෙ නෑ. ඒ නිසා මේක ලිහා ගන්න අවශ්‍යයි. අනිත් පක්ෂ බහුතරය 69යේ නැති අමුතු වහල් කමක් තියෙනව කියල කියද්දි මොන වගේ දේවල් ගැනද අදහස් කරන්නෙ?
    ඇත්තටම ඔය 69 අස්සෙ ගොඩක් තියෙන්නෙ පාවෙන ඡන්ද. ඒ පාවෙන ඡන්දවලත් එක එක කොටස් තියෙනව රැල්ලට ගහන ඡන්ද, හොඳට හිතල ගහන ඡන්ද ඒ වගේ වර්ග ගොඩකට කැඩෙනව. අර 69 ලක්ෂෙන් පාවෙන ඡන්ද ටිකත් අයින් කරාම එතැන ඉතුරු වෙනව රාජපක්ෂලට ලව් සෙට් එක. අන්න ඒ සෙට් එකෙන් සැළකියයුතු ප්‍රමාණයක් දැන් කැඩිල ගිහිල්ල තියෙන්නෙ. හැබැයි ආයිත් ඡන්දෙකදි හිත උනුවෙයිද දන්නෙ නෑ.

    අනිත් පක්ෂ බහුතරයෙ අමුතු වහල්කමක් තියේ කියන්නෙ මෙහෙමයි,
    යූ.එන්.පී කියන්නෙ ලංකාවෙ මාර විදියට ස්ටේබල් පක්ෂයක්. පොහොට්ටුවට මිනිස්සු එකතු උනේ ඇත්තටම මහින්ද යුද්ධෙ ඉවර කරපු නිසා ඒකට ලව් එකෙන් ඒත් පක්ෂයක් විදියට ලංකාවෙ ස්ටේබල්ම පක්ෂෙ අර පාරම්පරික දේශපාලනය කියල හඳුන්වන්නෙ යූඇන්පී එක. අන්න ඒ නිසා තමයි උන් 2019 දි අර තරම් රැල්ලක් ගෝඨට තියෙද්දි ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්ද ගත්තෙ. ඒ තරම්ම රැල්ලක් තියෙද්දි එහෙම ඡන්ද පදනමක් ගන්නව කියන්නෙ මොන තරම් වහල්ලු ඇත්ද ඒ පක්ෂෙට? ඊට පස්සෙ ජවිපෙ, ඒකෙ හරිම පොඩි බේස් එකක් තියෙනව හැබැයි උං පක්ෂෙ වෙනුවෙන් ජීවිතේ දෙන්න උනත් ලෑස්තියි. පක්ෂෙට බනිනව නම් යාලුවො එක්ක උනත් තරහ වෙයි ඒ තරමට පක්ෂෙට ලව්. හොඳම උදාහරණෙ එලකිරි එක. දැන් රාජපක්ෂල හොඳටම පිරිහිලා ගියා, ඒ වගේම 2015-2019 කාලෙ යහපාලනෙ හොඳටම එපා උනා. බෝම්බ කෑව. අන්තිමේදි මිනිස්සුන්ට යූ ඇන් පී එකට ඡන්දෙ දුන්න කියල කියන්නත් බැරි තරම් ලැජ්ජ තැනකට පත් උනා එහෙම තියෙද්දිත් අරූ ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්දෙ ගත්ත කියන්නෙ කොච්චර වහල්ලු ඇත්ද ඒකෙ? ඊට පස්සෙ අනුර කුමාරය හිටපු ගමන් කියන ගොං කතා අර ළඟදි කිව්ව වාහන විකුණන කතාව, තව ඉස්සර කිව්ව හැමමාසෙකම ඩොලර් වැඩියෙන් එවන්න කිව්ව වගේ කතා ලණු පිටින් ගිලින මිනිස්සු වහල්ලු නෙමෙයිද?

    ඔන්න ඔය වගේ හේතු තමයි. ඇත්තටම ලංකාවෙ පක්ෂ දේශපාලනය කියන දේ වැඩියි.
    ------ Post added on May 11, 2022 at 3:11 AM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් ඇත්තටම මේක කියන්න කළින් මට ඒ දේ මිස් උනා. මුලින්ම වෙන්න ඕන අර හිටපු විගණකාධිපති කිව්ව වගේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. ඒ සිස්ටම් එක වෙනස් කරන්නත් ඒ වගේ අවබෝධයක් තියෙන අය හරහා ඒක වෙන්න ඕන. ඒ කියන්නෙ හොරෙක් නොවෙන කෙනෙක් එතැනට පත්කරන එක නෙමෙයි හොරෙක් ගිහිල්ල එතැන වාඩි උනත් හොරකම් කරන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් තියෙන්න ඕන. අන්න ඒක අංක එක, ඊට පස්සෙ ඕන මේ කියන දේවල් ඔක්කොම කරන්න.

    ඇත්තටම ඔය 69 අස්සෙ ගොඩක් තියෙන්නෙ පාවෙන ඡන්ද. ඒ පාවෙන ඡන්දවලත් එක එක කොටස් තියෙනව රැල්ලට ගහන ඡන්ද, හොඳට හිතල ගහන ඡන්ද ඒ වගේ වර්ග ගොඩකට කැඩෙනව. අර 69 ලක්ෂෙන් පාවෙන ඡන්ද ටිකත් අයින් කරාම එතැන ඉතුරු වෙනව රාජපක්ෂලට ලව් සෙට් එක. අන්න ඒ සෙට් එකෙන් සැළකියයුතු ප්‍රමාණයක් දැන් කැඩිල ගිහිල්ල තියෙන්නෙ. හැබැයි ආයිත් ඡන්දෙකදි හිත උනුවෙයිද දන්නෙ නෑ.

    අනිත් පක්ෂ බහුතරයෙ අමුතු වහල්කමක් තියේ කියන්නෙ මෙහෙමයි,
    යූ.එන්.පී කියන්නෙ ලංකාවෙ මාර විදියට ස්ටේබල් පක්ෂයක්. පොහොට්ටුවට මිනිස්සු එකතු උනේ ඇත්තටම මහින්ද යුද්ධෙ ඉවර කරපු නිසා ඒකට ලව් එකෙන් ඒත් පක්ෂයක් විදියට ලංකාවෙ ස්ටේබල්ම පක්ෂෙ අර පාරම්පරික දේශපාලනය කියල හඳුන්වන්නෙ යූඇන්පී එක. අන්න ඒ නිසා තමයි උන් 2019 දි අර තරම් රැල්ලක් ගෝඨට තියෙද්දි ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්ද ගත්තෙ. ඒ තරම්ම රැල්ලක් තියෙද්දි එහෙම ඡන්ද පදනමක් ගන්නව කියන්නෙ මොන තරම් වහල්ලු ඇත්ද ඒ පක්ෂෙට? ඊට පස්සෙ ජවිපෙ, ඒකෙ හරිම පොඩි බේස් එකක් තියෙනව හැබැයි උං පක්ෂෙ වෙනුවෙන් ජීවිතේ දෙන්න උනත් ලෑස්තියි. පක්ෂෙට බනිනව නම් යාලුවො එක්ක උනත් තරහ වෙයි ඒ තරමට පක්ෂෙට ලව්. හොඳම උදාහරණෙ එලකිරි එක. දැන් රාජපක්ෂල හොඳටම පිරිහිලා ගියා, ඒ වගේම 2015-2019 කාලෙ යහපාලනෙ හොඳටම එපා උනා. බෝම්බ කෑව. අන්තිමේදි මිනිස්සුන්ට යූ ඇන් පී එකට ඡන්දෙ දුන්න කියල කියන්නත් බැරි තරම් ලැජ්ජ තැනකට පත් උනා එහෙම තියෙද්දිත් අරූ ලක්ෂ 50කට එහා පැත්තෙ ඡන්දෙ ගත්ත කියන්නෙ කොච්චර වහල්ලු ඇත්ද ඒකෙ? ඊට පස්සෙ අනුර කුමාරය හිටපු ගමන් කියන ගොං කතා අර ළඟදි කිව්ව වාහන විකුණන කතාව, තව ඉස්සර කිව්ව හැමමාසෙකම ඩොලර් වැඩියෙන් එවන්න කිව්ව වගේ කතා ලණු පිටින් ගිලින මිනිස්සු වහල්ලු නෙමෙයිද?

    ඔන්න ඔය වගේ හේතු තමයි. ඇත්තටම ලංකාවෙ පක්ෂ දේශපාලනය කියන දේ වැඩියි.
    ------ Post added on May 11, 2022 at 3:11 AM
    Best ever explanation
     
    • Like
    Reactions: chami2015

    හ්ම්, මේ කතාව තව ගැටලු ඇති කරවනව. දැන් මම ගෝඨට චන්දය පාවිච්චි කල කෙනෙක් නෙමේ. මිනිහගෙ පොලිටික්ස්, සිවිල් ලිබර්ටීස් සම්බන්ධ කලු පැල්ලම් සහ ව්‍යාපාරිකයො එක්ක කරන්න හදමින් හිටි දේවල් (tax cuts, among other things) රටකට වැඩක් නැති බව යම් අවබෝධයක් (half baked hunch, I was merely lucky that it was true) තිබුන නිසාම. මේ වගේ උන් තව ඉන්න ඇතිනෙ. නමුත් ඒ මොහොතෙ ගෝඨට චන්දය දීම මාර සෙන්සිබල් දෙයක් විදිහට ඔයා දකිනව. මේක දඩාර බයස් එකක්නෙ. මේ කියන විදිහට හෙට අනිද්දා ජාතික ව්‍යවසනයක් උනොත් තව ගැලවුම් කාරයෙක්ට දීලා ආපහු සර්කල් එකේ මුල ඉඳල පටන් ගැනීම සාධාරණයි.

    ඔය අනුර සජිත් චාරිත්‍රානුකූලව කියන ගොන් කතා උන්ටම යුනික් ඒව නෙවේ. සෙන්සේෂනලිස්ටික් විදිහට කතා කරන්න උත්සාහ කරන සියලුම දේශපාලඥයො අතින් කියවෙන්නෙ ඕව තමයි. නැවතත් මන් අහන්නෙ, මේක පොහොට්ටුවෙ පේන්නෙ නැති අමුතු ගොන් කමක්ද.
    .
    .
    ඒව පැත්තක දාමු. මම අර වහල් කතාව මතුකරල ගත්තෙ ඕකෙ ප්‍රායෝගික වැදගත්කමක් ඉදිරියට අදාළ වෙන නිසා. හෙට අනිද්දට අපි හැමෝටම නායකයෙක් හොයන්න කාලයක් එනව. ඔය හොරුන්ට ෆන්ක්ෂන් වෙන්න බැරි විදිහෙ සිස්ටම් චේන්ජ්, විගණනය කිරීම් කතා ටික ඕලෙවල් ළමයෙක්ගෙන් ඇහුවත් කියන රටට අවශ්‍යයි කියල අපි හැමෝම පතන දේවල්. මේව කෙසේ වෙතත් සිස්ටර්න් එකක් වත් ස්වයං සිද්ධව චේන්ජ් වෙන්නෙ නෑ පුද්ගලයෙක් නැතුව. ඉතාම ප්‍රාථමික බොයිලර් ප්ලේට් සිස්ටම් එකකට හැඩය දීලා දුවවන්නත් නායකයෙක් එක්ක මැන්ඩේට් එකක් ඕනෙ. කුඹුරු කොටල බෝක්කු පල්ලෙ රණකාමී චිත්‍ර ඇඳල හරි ගැම්මට පුරවැසි යුතුකම ඉටුකරන්න උඹටයි මටයි එකතු වෙන්න අවස්ථාව එන්නෙත් ඊට පස්සෙ. ඉතින් ඕකට කැන්ඩිඩේට්ල කීප දෙනෙක් 225 අතරින් මතු වෙයි. කැමැත්ත අනුව ජනතාව ඒ මිනිස්සු අතරින් තමන්ට සෙට් වෙන අය වෙනුවෙන් කැම්පේන් වලට සහය දෙයි. දැන් ඔතනටත් පෙර කී වහල් කතාව අදාල වෙනවද. නැත්තන් ex-පොහොට්ටු පාක්ෂිකයො 225න් පිට කවුරු හරි කෙනෙක්- ක්ලීෂෙ එකකින් කිව්වොත් යහපත් රටට ආදරේ උගතෙක් බුද්ධිමතෙක්- ඇරන් එනවද. විනෝද සමය තමයි ආපහු 🙂.

    උඹේ අදහසේ අර මුලුමනින්ම ක්ලේශ නසපු 69 ක්ලේම් එක එහෙම්පිටින්ම යථාර්ථයත් එක්ක ට්‍රැක් වෙන්නෙ නෑ. ඒක හතරබීරි කතාවක්. අනිත් අතට පොහොට්ටු පාක්ෂිකයන්ට විශාල භ්‍රාන්තියක් එක්ක පක්ෂය පිළිකුල් උනයි කියල අනිත් අය තමන්ගෙ පොලිටිකල් අයිඩියල්ස් අත් අරින්නෙ නෑ. උන්ගෙ පාඩම සමහරවිට අනාගතයෙ බලා ඉන්නව ඇති. ඔය කිරියෙ රඟන විපක්ෂවල උන් මේ ඉඩෝරයට වැටුන දිය බිඳක් සේ ලැබිච්ච ටෝකින් පොයින්ට්ස් ටිකක් තොරොම්බල් කිරිල්ල හැම පරණ පොලිටිකල් රැල්ලක් බිඳිල අලුත් එකක් හැදෙන වෙලාවකම වෙනව.

    එතනින් එහා උඹ යෝජනා කරල තියන තියෙන ටිකමයි ඉතින් වියත්මග කිව්වෙත්.
     
    Last edited:
    • Like
    Reactions: Bizzare_Art

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    69 ලක්සෙන් ලක්ස 15ක් විතර තියෙන්නෙ නිදහස් පක්ස ජන්දයි පාවෙන චන්දයි. ඒ ටික අයි කරත් ලක්ස 50කට වැඩි ජන්ද තියනව. ඒ ඡන්ද වෙන කාටවත් වැටෙන්නෙ නෑ. ඒ මිනිස්සුන්ට එපා උනොත් ඡන්දෙ නොදා ඉන්නව කාටවත්ම. ඒ ඡන්ද කවදාකමවත් ජවිපෙටවත් සජබෙටවත් දෙන්නෙ නෑ ඒක ඉර හද වගේ සුවර්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ඔවා ඉවර වෙන මගුල් නෙවෙයි ලොල්

    2015 සාමයෙන් ඉවර කරපු එකනෙ තොපිට ආය ගූ ගාගෙන කරගන්න ඔනෙ උනේ
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ආමි එකේ පොලීසියේ වැඩ කරන එක සහෝදරයෙක්ට පුලුවන් මේක අද උනත් විසඳන්න
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් අර ගොඩක් අය කියල තිබ්බ වගේ ඇත්තටම 69ලක්ෂෙ දැන් හැරිල ඒත් ඇත්තම වහල්ලු ඉන්නෙ අනිත් පක්ෂ වල. ප්‍රතිශතයක් විදියට ගත්තොත්(ප්‍රමාණෙ නෙමෙයි), මේ මොහොතෙ වැඩියෙන්ම වහල්ලු ඉන්නෙ ජවිපෙට. ඒක හොඳටම පේනව මේක ඇතුලෙ ඉන්න වහල්ලු ටික හැසිරෙන විදියෙන්.

    උඹ අහපු ප්‍රශ්නෙට තව උත්තරයක් දෙන්නම්.
    මේ රටේ හරි ඉක්මණට රැලි හදන්න පුලුවන්. හදන ඕනම රැල්ලක් බට පඳුරට ගිනි තිබ්බ වගේ යනව හෝ ගාල. ඒක මෑතකදි උන සිද්දි වලින් හොඳටම පේනව. ඒ කාලෙ චිත්‍ර ඇඳපු රැල්ල, මේ අරගල, සිමෙන්ති ගන්න එක නතර කරපු දේවල් වගේ ගොඩක් දේවල් වලින්. ඇත්තටම මේ හදන රැලි වැරදි විදියට පාවිච්චි උනොත් විනාසයි ඒ වගේම හොඳ විදියට පාවිච්චි කරොත් නියමයි.

    මේ වෙලාවෙ හරියට රැල්ලක් හැදුව නම් කොල්ලො ටික වගා කරන්න, හමුදාවෙ අය දාල රජයේ ඉඩම් වල වගා කරන්න, පුරන් කුඹුරු අස්වද්දන්න වගේ රැල්ලක් හැදුව නම් ඇත්තටම කොල්ලො ටික ඒව කරනව. ඇත්තටම මේ වගේ ආර්ථික අර්බුදයකදි රටක් හැටියට කරන්න ඕනත් ඒක. පුලුවන් හැමෝම ඩොලර් හොයන්න ඕන. බැරි හැමෝම ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක අඩු කරන්න රට ඇතුලෙ අත්‍යවශය සියලුම දේ හදන්න සපෝට් කරන්න ඕන. තව කියන්න නම් දේවල් ගොඩක් තියෙනව බං.

    මම බොක්කෙන්ම කැමතියි මේ රට කොහොමහරි හරියටම ගොඩ යනව නම්. ඇත්තටම මෙහෙම බිංදුවට වැටුනම හරියට නැගිට්ටොත් හිටියට වැඩිය 100 ගුණයකින් නැගිටින්න පුලුවන්.
    MU WAHALLU WAHALLU GANA U THADI WAHALEK WELA INNA GAMAN.

    MAN DANNA TARAMIN SJB UNP WALA DAN WAHALLU NATI TARSM JVP UNATH WELA TIYENNE TIYANA PRASHANAYAT VISADUMAK VIDIYAGTA MISAK WAHAL BAWAYAK PENNA NAM NE. EHEMA HITIYATH INNA BOHOMA ADU PRASHATIYAK. EITH TAMA RAJAPASSA WAHALLU SALAKIYAYUTU PRAMANAYAK INNAWA

    මේ වෙලාවේ කොටියට සුප්පොර්ට් කරන එකයි රජප්ස්ක්ෂට සප්පොර්ට් කරන්න එකයි අතර වෙනසක් නැ
     
    • Haha
    Reactions: Sandy_Fdo