මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල

    13000068_1097749120286071_6612293661964784477_n.jpg

    මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ''ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය'' අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

    වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන
    නැගෙනහිර අමුතු ඉතිහාස කතාව
    සොහොන මුස්‌ලිම් ආගමික නායකයකුගෙලු...
    අවුරුදු දෙසීයක්‌ පරණයිලු..
    සොහොනක්‌ තියනවග කියන්නෙ
    වතුසුදු මල්ගස්‌ දෙකක්‌ නිසාලු...

    වට්‌ටමඩු ප්‍රදේශයේ වසර දෙසීයක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙක්‌ගේ සොහොන් තිබෙනවා. එතන අපේ ගල් කණුත් තිබෙනවා. දැන් එතන පල්ලියකුත් හදලා අලුත් ගම්මානයක්‌ හදන්න යනවා.'' අයෙක්‌ මට කීවේය. අසන්නට ලැබුණු තොරතුරු කුහුල දනවන සුළුය. මම මා ප්‍රිය මිතුරු සමන් සමග ඒ සොහොන සොයා ගියෙමි.

    අක්‌කරපත්තුව නගරයට පිවිසි අපි සාගම පොතුවිල් මාර්ගයේ ඉදිරියට ගියෙමු. ඩෝසර් කර බිමට සමතලා කරන ලද මොට්‌ටයාගොල ඉපැරණි පුද බිමද පසු විය. දෙපස කෙත්වතුය. ප්‍රධාන මාර්ගයෙන් වනපෙත දෙසට යනවිට සාගම වැව හමුවේ. වාහනයකට තබා පාපැදියකටවත් යාමට අපහසු මෙම මාර්ගයේ ගමන අතිශය දුෂ්කර විනි.

    ''මේ තියෙන්නේ මෙතන දාගැබක්‌. අර පේන තැනත් දාගැබක්‌, අර තියෙන්නේ ගල් කණු. අන්න අර හරියේ කවදාවත් හිෙ`දන්නේ නැති ක`ඵ දිය පොකුණක්‌ තිබෙනවා.'' සමන් අවට වූ නටබුන් ගොඩැලි පෙන්වමින් යතුරුපැදිය පැදෙව්වේය. දෙපස පාළුය. තවත් දුර යනවිට හමුවන්නේ කලෙක කුඹුරු වගා කර අත් හරින ලද ඉඩම්ය. තැන් තැන්වල පෙර දිනයේ අලින් දැමු අලි වසුරුය.

    ''හැන්දෑවෙනකම් හිටියොත් අලි එනවා. සමහර වෙලාවේ දවල්ටත් අලි එනවා.'' සමන් යළිත් හ`ඩ අවදි කළේය. ල`දු කැලෑවන් සහ ක`දු වැටි අතරින් හතර අතට වැලි පාරවල් පෙනේ. අප මහා මාර්ගයේ සිට මිනිස්‌ පු`ඵටක්‌ නැති අතුමග දිගේ කිලෝ මීටර් හත අටක්‌ පමණ පැමිණ තිබිණි. අප සොයා යන්නේ වසර දෙසීයක්‌ පැරණි ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරයකුගේ සොහොනකි. එම හැ`ගීම අප තුළත් යම් කුතුහලයක්‌ දනවයි. මේ අප සමග සියවස්‌ කාලයක්‌ එකට ජීවිතය බෙදාගත් මිනිසුන්ගේ සාධකනම් එය කොපමණ අසිරියක්‌ ද?.

    අවසානයේ වසර දෙසීයක්‌ පැරණි යෑයි කියන සොහොන හමු විය. එය තිරුක්‌කෝවිල් ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ ආරච්චිකට්‌ටුව ප්‍රදේශයේ පිහිටා තිබුණි. දෙපස ඉපැරණි ගල් කණු දෙකකි. එය යාකොට සිමෙන්ති ගඩොලින් බ`දින ලද සොහොන් ගැබ යෑයි කියන ස්‌ථානයට ඉහළින් කොළ පැහැති රෙදි හා කොඩි වැල් ඇද තිබිණි. ඉදිකිරීම හතර අත නිවීගිය හ`දුන්කුරු කොටස්‌ තිබුණි. සොහොන් කොත යෑයි කියනා ඉදිකිරීමේ සිමෙන්ති වලින් වට කළ කොටසේ එක්‌ පසෙක වතු සුද්ද පඳුරු කිහිපයක්‌ විය. අඩි 10ක්‌ 12ක්‌ උසට වන්නට සැකසු ස්‌මාරකයක්‌ද පසෙකින් තිබිණි. තහඩු ගසා ලෑලිවලින් මෑතකදි කරන ලද පල්ලියක්‌ද එම භුමියේ වූයේය.

    සියල්ල පැහැදිලිය. මේ පවතින්නේ අනුරාධපුර යුගය තෙක්‌ දිවෙන පුරාණ ආරාමික නටබුන්වලින් උගුල්වාගත් ගල් කණු ය. මේ බෞද්ධ ආරාමික නටබුන් උගුලුවා ඒ ආශ්‍රයෙන් ඉදිවෙමින් ඇති මුස්‌ලිම් පල්ලිය බොහෝ අසුබ ඵල අනාගතයට ගෙන එනු ඇතැයි සිතේ. මේ රටේ පැවැත්ම සහතික වන්නේ එකිනෙකා එකිනෙකාගේ සංස්‌කෘතියට එහි හරයන්ට ගරු කිරීමෙන් පමණි. එහෙත් මේ මුස්‌ලිම් සහෝදරවරු මහා ව්‍යසනයක්‌ අපේක්‌ෂාවෙන් අශ්ලීල ප්‍රවේශයකට එළඹ සිටිති. කූරගලට සිදුවූයේත් මෙයමය. මේ පුංචි විඥානයක්‌ සහිත පරිණත නොවූ මිනිසුන් නැගෙනහිර බොදු උරුමය විනාශ කිරීමටත් එම උරුම සංකේත මුස්‌ලිම්කරණය කරගෙන අර්ථ දක්‌වන්නටත් කළ උත්සාහයේ මුල්ම අවස්‌ථාව මෙය නොවේ. පවතින රජය මෙවැනි සංස්‌කෘතික ව්‍යසනයන් නැවැත්වීමට නෛතික පදනම ශක්‌තිමත් නොකරන්නේනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ව්‍යසනයට ශාස්‌ත්‍රීයව මැදිහත් වී මේ බිම ස`දහා අර්ථකථනයක්‌ නොදෙන්නේනම් එය අවසන් විය හැකි ෙ€දවාචකයේ තරම අපට දැන් වැටහෙන්නේය.

    මෙතැන ඇත්තේ මුස්‌ලිම් ජාතික ශුද්ධවරයකුගේ සොහොනක්‌ නම් එය පුරාවිද්‍යාත්මකව සිදුකළ යුතු වටිනා සොයාගැනීමකි. අවට පුද්ගලයන් පවසන්නේ මුස්‌ලිම් ආගමික නායකයෙක්‌ ලෙස හ`දුන්වන බාවා නමැති පූජකවරයාගේ සොහොන මෙය බවය. එහෙත් අපට පෙනෙන්නේ අඩුම තරමින් වසර දහසක්‌ පැරණි ආරාමික නටබුන් විතැන් වීමක්‌ය.

    මෙම ස්‌ථානයට මීටර් දෙතුන් සියයකට එපිටින් වන වදුලෙන් වටව ගල් තලාවක පොතාන ඉපැරණි පුදබිම ඇත්තේය. එම ක`දු පර්වතය මත සාහසිකයන් විසින් විනාශ කරන ලද ඉපැරණි දාගාරී ගොඩැල්ලක්‌ය. වන පෙතට කිලෝ මීටර කිහිපයක්‌ ඔබ්බෙන් ඇත්තේ මාන්තොට්‌ටම ප්‍රදේශයය. එක්‌ පසෙක එදා කොටින්ගේ පරාදීසයක්‌වූ කංචිකුඩිආරු වනපෙතය. පෙනෙන මානයේ තැන් තැන්වල ගල්කණු සහ පියගැට පෙළවල සලකුණුය. අතීත බෞද්ධ උරුමයේ සාධක විනා වසර දෙසීයකට එපිට මිය ගිය මුසල්මානු ශුද්ධවරයෙකුගේ සොහොනක්‌ පිළිබ`ද සාධනීය තොරතුරු අපට පෙනෙන්නේ නැත.

    අප එන අතරමග සාගම ප්‍රදේශයේදී හමුවූ අක්‌කරපත්තුව පදිංචි එම්. එච්. එම්. මොහොමඩ් මේ ස්‌ථානය ගැන කී කතාව සිහිවේ.

    ''මම කුඩා කාලයේ ඔතනට ගිහිල්ලා තියෙනවා. එතන සොහොන් ගැබක්‌ තිබිලා තියෙනවා. ඒ සොහොන් ගැබ තිබෙන්නේ පල්ලියට අයිති භූමියේ. එතන පූජක කෙනෙක්‌ ඉ`දලා තියෙනවා. එයාගේ සොහොන තමයි ඒ.'' මොහොමඩ්ගේ කතාව කුහුල දැනවීය.

    මෙම ස්‌මාරක සහිත ප්‍රදේශයට මදක්‌ ඔබ්බෙන් කූඹුරක සී සාමින් සිටි දමිළ වැසියන් කිහිප දෙනෙකු අපට තොරතුරු කියන්නට ඉදිරිපත් වූහ.

    මුලින්ම කතා කළේ අක්‌කරපත්තුව පදිංචි ඉලේතම්බි රාඡේන්ද්‍රන්ය.

    ''ඔය ඉඩමේ හිමිකරු වන්නේ නාවුර්තම්බි ඕඩාර් කියන පුද්ගලයා. එයාගේ ඉඩමෙන් කොටසක්‌ තමයි එයා පල්ලිය ගහන්න ඉඩදිලා තියෙන්නේ. අක්‌කරපත්තුව වෙළෝද සංගමයෙන් තමයි ඔතන පල්ලිය හදන්නේ. ඔතන මැරිච්ච පූජක කෙනෙක්‌ගේ අවුරුදු 200 ක්‌ පැරණි සමාධියක්‌ කියලයි එයාලා කියන්නේ. එතන වතු සුද්ද මල් ගස්‌ වගයක්‌ තියෙනවා. ඒවායේ මල් පිපෙනවා. ඒක නිසා එයාලා හිතෙනවා එතෙන සොහොනක්‌ තියෙනවා කියලා. බාවා නමින් හ`දුන්වන මුස්‌ලිම් පූජකයෙක්‌ගේ කියලයි එයාලා කියන්නේ. වසර 04ක්‌ ඉ`දන් තමයි එතන සොහොනක්‌ හදලා තියෙන්නේ. ඒ අය විටින් විට ඇවිත් පූජා පවත්වලා යනවා. වසර 10ක පහලොවක කාලයේ සිට එතන ගල් කණු වැටිලා තිබ්බා. මේ අය ඒක කෙළින් කරලා ඉන්දලා තියෙනවා. අපි හිතෙන්නේ ඒ ගල් කණු මෙතන තියෙන පොතාන හරියේ පරණ පන්සලේ කියලයි.''

    අනතුරුව අපට කතා කළේ ආලයඩිවෙම්බු එන්.රඝූපතිය.

    ''සිකුරාදට මෙතන තියෙන පල්ලියේ ජූජාවන් තියෙනවා. එතෙනට කිලෝ මීටර් 07ක්‌ 08ක්‌ දුර ඉ`දන් කට්‌ටිය එනවා. මුස්‌ලිම් ගම්මානයක්‌ එතන කලින් තිබ්බේ නැහැ. එතන කැලෑව තිබ්බේ. මේ අය එවා එළි කරලා තියෙනවා. මම අවුරුදු 10 ඉ`දන් තමයි මෙහි ආවේ. නමුත් ඉස්‌සර මෙතන මුස්‌ලිම් ගම්මානයක්‌ තිබ්බේ නැහැ. මේ ඉඩම් වගා කරන්න ගත්තේ පන්නල්ගම වැව හැදුවට පස්‌සේ.'' යනුවෙන් රඝූපති කීවේය.

    අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් කිවේ මෙවැනි කථාවකි.

    ''මම වසර 45ක්‌ තිස්‌සේ ජීවත් වුණේ අක්‌කරපත්තුවේ. ඔය සුසාන භූමියක්‌ කියන ස්‌ථානය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් වන වගාවට වෙන් කළ එකක්‌. අපි තිරුක්‌කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙම ප්‍රදේශයේ ඉඩම් පිsළිබ`ද සොයා බැලුවා. ඒවාට නිසි බලපත්‍ර ඔප්පු නැහැ. තියෙන්නේ පොටෝ කොපි කොළ. මෙම ප්‍රදේශයේ අඩියෙන් අඩිය තියෙන්නේ බෞද්ධ උරුමය. ඒවා දිනෙන් දින විනාශ කරනවා. මහා රෑ බැකෝa යන්ත්‍ර ක`දු වලට පවා නංවලා ඉපැරණි දාගැබ් වල හාරලා තියෙනවා. මම මෙවැනි ස්‌ථානයන් සොයා ගෙන පුරා විද්‍යා නිලධාරීන් පවා රැගෙන ගොස්‌ පෙන්නලා තියෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් සිටින සමයේ මේ ආකාරයෙන් පුරා වස්‌තු වලට හානි වුණේ නැහැ. තව්පික්‌ ජමාඩ් සංවිධානයේ තමයි එතන අ`ඵතින් පල්ලිය හදන්න කටයුතු කරන්නේ. මොට්‌ටයාගල දාගැබ මු`ඵමනින්ම බිමට සමතලා කළා. තිරුක්‌කෝවිල් දාගැබ දෙප`ඵ කළා. ඒක හදනවා කියලා ලක්‌ෂ 10ක්‌ වෙන් කළත් ඒ වැඩත් අතර මග නතර වෙලා. දිනෙන් දිනම මේ ආකාරයෙන් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පුරා වස්‌තු විනාශ කරමින් නව ඉතිහාසයක්‌ බිහි කරන්නට යනවා. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ සිද්ධ වෙන්නෙ මේ රටේ සාමාන්‍ය මුස්‌ලිම් සහෝදරයන්ට අවශ්‍ය දේ නොවන වග අප කියන්න ඕනි.''

    දිගාම`ඩුල්ල බෞද්ධ උරුමයන් රකින්නට මහත් වෙහෙසක්‌ ගන්නා අරන්තලා ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, අම්පාර විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියෝ මේ විපරිතය පිළිබ`ද අදහස්‌ පළ කළ අයුරු සිහිවේ.

    දිනෙන් දිනම නැගෙනහිර ඉපැරණි බෞද්ධ උරුමය විනාශ වෙමින් තිබෙනවා. අපේ ඉපැරණි දාගැබ් ඩෝසර් වලින් බිමට සමතලා කරනවා. දාගැබක්‌ හොයා ගන්න බැරි විදිහට බිමට සමතලා කරලා දානවා. මහනාග රාජ සමයේ සෙල් ලිපි පවා තිබෙන අතීතයේ රුහුණට සම්බන්ධයෑයි තොරතුරු රැසක්‌ ආනාවරණය වන මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ දාගැබ බිමට සමතලා කළා, තිරික්‌කෝවිල් දාගැබ ඩෝසරයක්‌ දාලා දෙපලු කළා. පුරා විද්‍යා එකෙන් නැවතත් තිබුණු තත්වයට හදනවා කියලා පටන් ගත්තා. ඒ වැඩ සති දෙක තුනකින් ඉවරයි. සාගම විශාල දාගැබක්‌ මේ ආකාරට නිධන් හාරන්න විනාශ කරලා තිබ්බා. අපි මේවාට විරුද්ධව දිගින් දිගටම හ`ඩ නගනවා. නමුත් මේවා රැක ගන්න නිසි වැඩ පිළිවෙලක්‌ නැහැ. වසර දෙසීයක්‌ පරණ මුස්‌ලිම් ජාතිකයකු සොහොන් ගැබක්‌ ඔතන තියෙන්න නම් 1816 දී එතන මුස්‌ලිම් ජනවාසයක්‌ තිබෙන්න ඕන. ඒ දවස්‌වල එතන තිබ්බේ ඝන කැලෑව. වසර දහස්‌ ගණනකට පෙර එම ප්‍රදේශය පුරාම තිබ්බේ සිංහල බෞද්ධ ජනවාස.''

    ''ඔය ප්‍රදේශය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශය පුරාම සෑම තැනම ගව්වෙන් ගව්ව විසිරී තිබෙන්නේ අපේ බෞද්ධ උරුමය. කොච්චර විනාශ කළත් අදටත් එම ප්‍රදේශයට යන අයෙකුට තවමත් ඒ අතීත උරුමයන් දකින්නට හැකියි. කොච්චර ගල් බෝර ගැසුවත්, කු`ඵ ගෙඩි පහරවල් ගැසුවත් තවමත් ඒ අතීත උරුමය අපේ වාසනාවට මෙන් විනාශ කරන්න බැරි වෙලා තියෙනවා. ක`ඵ ගලෙන් ජීවමාන බුදුරුව නිර්මාණය කළේ බෞද්ධ කලා කරුවන්, අපේ ඉපැරණි පුද බිමක්‌ ආසන්නයේ තිබෙන ගල් කණු උපයෝගි කොට ගනිමින් වසර 200 ක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙකුගේ පුදබිමක්‌ තිබෙන බව කියනවා. මේ හැසිරීම කනගාටුදායකය. මෙම ස්‌ථානයේ ගල් කණු පිටතින් රැගෙනා ආ ඒවාද? එසේ නොමැති නම් මෙම ගල් කණු එම ස්‌ථානයේ තිබුණු අපේ උරුමයන්ද? සැබවින්ම මෙම ස්‌ථානයේ වසර 200ක්‌ පරණ මුස්‌ලිම් ආගමික නායකයෙකුගේ මළ සිරුරක්‌ තිබෙනවාද? එසේ තිබෙන්නේ නම් කොපමණ කාලයක්‌ පැරණී සිරුරක්‌ද කියා අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදි කොටස්‌ ඉතා සූක්‌ෂම ආකාරයෙන් පුරා විද්‍යා උරුමයන් විනාශ කරන්න කටයුතු කරනවා. මේවන විට ඒ තත්වය උපරිම මට්‌ටමින් සිදුවෙමින් පවතිනවා.'' සෝමරතන හිමියෝ කීහ.

    කිසිදු ඓතිහාසික සාක්‌ෂියක්‌ නොමැතිව මල් තිබෙන නිසා මුස්‌ලිම් අයෙකුගේ සුසානයක්‌ ඇතැයි කියන්නේ නම් පේරාදෙණිය මල් වත්තත් සොහොන් බිමකි. මල් වැවී ඇත්තේ සිමෙන්ති ගඩොලින් මැදි කොට ඇති ස්‌ථානයේ කොටසකය. එය බැලූ බැල්මට මෑතකදී සිටුවන ලද්දක්‌ බව පෙනෙන්නේය. වෙළ`දාමට ශූර මුස්‌ලිම් ජාතිකයන් ශෛලමය නිර්මාණ සහිත කලාකෘති කළ බවට ඓතිහාසික සාක්‌ෂි නොවේ. වසර දෙසීයක්‌ පමණ පැරණිබවට ඔවුන් පෙන්වන ගල් කණුද වසර සිය දහස්‌ ගණනක පැරණි නිර්මාණයන් බව පෙනේ. මේ ආක්‍රමණයේ අල-ජී ස්‌වරූපය තේරුම් ගැනීම පහසුය.

    වැඩිවන මුස්‌ලිම් ජනගහණයට ඉඩම් සොයා ගැනීම ස`දහා භාවිත වන ඉතා ප්‍රාථමික හා අසංස්‌කෘතික ක්‍රමය මෙයය. මුලින්ම කුඩා පල්ලියකි. අනතුරුව ඒ අවට ඉදිවන ගම්මානයකි. ලිපි ලේඛන ව්‍යාජය. මේ ආකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන සපයමින් මේ වන විටත් අම්පාරේ නිත්ත හෙලගම්පුර සහ සීනි සමාගම විසින් ගොවීන්ට බෙදා දුන් උක්‌ ඉඩම්ද ජනපද වෙමින් ඇති අයුරු කාටවත් පෙනෙන්නේ නැත.

    මේ නොදියුණු මිනිස්‌සුන්ට රටේ පවතිsන නීති ගැන කිසි තැකීමක්‌ නැත. තණ භූමියක්‌ ලෙස වට්‌ට මඩුවේ පැවැති ඉඩම් ඔවුහු අනවසරයෙන් වගා කළහ. වගා කටයුතු තහනම් කරන ලද්දේ බරපතළ විරෝධතා පැන නැගි පසුය. නමුත් මීට දින කිහිපයකට ඉහතදී මේ පිරිස්‌ අක්‌කරපත්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ඔවුන් පවසා සිටියේ තමන් ඉදිරියේදී බලයෙන් හෝ එම ඉඩම් වල වගා කටයුතු කරන බවය.

    මේ මිනිසුන්ට නඩු නැතිවූයේ කෙසේ ද?. මුස්‌ලිම් ඇමතිවරු විල්පත්තුව වනසති. ඔවුන්ව ආදර්ශකොටගත් පිරිස්‌ රටේ නීතිය උල්ලංඝණය කරමින් ඉඩම් අත්පත් කරගනිති. පුරාවස්‌තු වනසති. අලුත් ඉතිහාසයක්‌ නිර්මාණය කරන්නට තනති. මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ''ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය'' අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

    සුසන්ත අමරබන්දු
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Uture vignashwaran game eka denawa nagenahira muslim anthawadaya wadiwenawa
    badiudddeen kala tika kapala muslim aya padinchi karanawa
    sira and ponil sahajeewanaya kiyala ona deyak karanna deela balan innawa unta ganakwath na
    muslim demala ayata hariyata neethiya kriyathmaka wenneth na

    [/COLOR]
    Rep +++++
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දින 100 න් අලුුත් රටක් කීවේ මේකට වෙන්ටෑ....
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්බම්ප්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    unp &න්න ගොබ්බයන් රට පාලනය කරනතාක් රටටම අබ සරනයි.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මට නම් US PR තියෙනවා උබලත් කොහේ හරි PR හදාගේන් තියාගනින්, අනාගතේට හොදයිනේ
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    aaaaaa

    සින්හල අයට විනාස වෙන්න සන්ස්කෘතියක් තිනවද???
    මේකද ඒ මහ වටිනා සන්ස්කෘතිය:lol::lol::lol:

    This video clearly shows what are sinhalese values ,where does Sinhalese children and Sinhalese future goes,,,no need to any explain more
    :lol::lol::lol:

    Proud of Sinhalese girls decency,dignity,respect and future:D

    We can definitely help you to protect these Sinhalese culture and values which has over 2500 years of history.we can arrange shows and parties for you and you can earn some living.
    :lol::lol:
     
    Last edited:

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    13000068_1097749120286071_6612293661964784477_n.jpg

    මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ''ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය'' අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

    වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන
    නැගෙනහිර අමුතු ඉතිහාස කතාව
    සොහොන මුස්‌ලිම් ආගමික නායකයකුගෙලු...
    අවුරුදු දෙසීයක්‌ පරණයිලු..
    සොහොනක්‌ තියනවග කියන්නෙ
    වතුසුදු මල්ගස්‌ දෙකක්‌ නිසාලු...

    වට්‌ටමඩු ප්‍රදේශයේ වසර දෙසීයක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙක්‌ගේ සොහොන් තිබෙනවා. එතන අපේ ගල් කණුත් තිබෙනවා. දැන් එතන පල්ලියකුත් හදලා අලුත් ගම්මානයක්‌ හදන්න යනවා.'' අයෙක්‌ මට කීවේය. අසන්නට ලැබුණු තොරතුරු කුහුල දනවන සුළුය. මම මා ප්‍රිය මිතුරු සමන් සමග ඒ සොහොන සොයා ගියෙමි.

    අක්‌කරපත්තුව නගරයට පිවිසි අපි සාගම පොතුවිල් මාර්ගයේ ඉදිරියට ගියෙමු. ඩෝසර් කර බිමට සමතලා කරන ලද මොට්‌ටයාගොල ඉපැරණි පුද බිමද පසු විය. දෙපස කෙත්වතුය. ප්‍රධාන මාර්ගයෙන් වනපෙත දෙසට යනවිට සාගම වැව හමුවේ. වාහනයකට තබා පාපැදියකටවත් යාමට අපහසු මෙම මාර්ගයේ ගමන අතිශය දුෂ්කර විනි.

    ''මේ තියෙන්නේ මෙතන දාගැබක්‌. අර පේන තැනත් දාගැබක්‌, අර තියෙන්නේ ගල් කණු. අන්න අර හරියේ කවදාවත් හිෙ`දන්නේ නැති ක`ඵ දිය පොකුණක්‌ තිබෙනවා.'' සමන් අවට වූ නටබුන් ගොඩැලි පෙන්වමින් යතුරුපැදිය පැදෙව්වේය. දෙපස පාළුය. තවත් දුර යනවිට හමුවන්නේ කලෙක කුඹුරු වගා කර අත් හරින ලද ඉඩම්ය. තැන් තැන්වල පෙර දිනයේ අලින් දැමු අලි වසුරුය.

    ''හැන්දෑවෙනකම් හිටියොත් අලි එනවා. සමහර වෙලාවේ දවල්ටත් අලි එනවා.'' සමන් යළිත් හ`ඩ අවදි කළේය. ල`දු කැලෑවන් සහ ක`දු වැටි අතරින් හතර අතට වැලි පාරවල් පෙනේ. අප මහා මාර්ගයේ සිට මිනිස්‌ පු`ඵටක්‌ නැති අතුමග දිගේ කිලෝ මීටර් හත අටක්‌ පමණ පැමිණ තිබිණි. අප සොයා යන්නේ වසර දෙසීයක්‌ පැරණි ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරයකුගේ සොහොනකි. එම හැ`ගීම අප තුළත් යම් කුතුහලයක්‌ දනවයි. මේ අප සමග සියවස්‌ කාලයක්‌ එකට ජීවිතය බෙදාගත් මිනිසුන්ගේ සාධකනම් එය කොපමණ අසිරියක්‌ ද?.

    අවසානයේ වසර දෙසීයක්‌ පැරණි යෑයි කියන සොහොන හමු විය. එය තිරුක්‌කෝවිල් ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ ආරච්චිකට්‌ටුව ප්‍රදේශයේ පිහිටා තිබුණි. දෙපස ඉපැරණි ගල් කණු දෙකකි. එය යාකොට සිමෙන්ති ගඩොලින් බ`දින ලද සොහොන් ගැබ යෑයි කියන ස්‌ථානයට ඉහළින් කොළ පැහැති රෙදි හා කොඩි වැල් ඇද තිබිණි. ඉදිකිරීම හතර අත නිවීගිය හ`දුන්කුරු කොටස්‌ තිබුණි. සොහොන් කොත යෑයි කියනා ඉදිකිරීමේ සිමෙන්ති වලින් වට කළ කොටසේ එක්‌ පසෙක වතු සුද්ද පඳුරු කිහිපයක්‌ විය. අඩි 10ක්‌ 12ක්‌ උසට වන්නට සැකසු ස්‌මාරකයක්‌ද පසෙකින් තිබිණි. තහඩු ගසා ලෑලිවලින් මෑතකදි කරන ලද පල්ලියක්‌ද එම භුමියේ වූයේය.

    සියල්ල පැහැදිලිය. මේ පවතින්නේ අනුරාධපුර යුගය තෙක්‌ දිවෙන පුරාණ ආරාමික නටබුන්වලින් උගුල්වාගත් ගල් කණු ය. මේ බෞද්ධ ආරාමික නටබුන් උගුලුවා ඒ ආශ්‍රයෙන් ඉදිවෙමින් ඇති මුස්‌ලිම් පල්ලිය බොහෝ අසුබ ඵල අනාගතයට ගෙන එනු ඇතැයි සිතේ. මේ රටේ පැවැත්ම සහතික වන්නේ එකිනෙකා එකිනෙකාගේ සංස්‌කෘතියට එහි හරයන්ට ගරු කිරීමෙන් පමණි. එහෙත් මේ මුස්‌ලිම් සහෝදරවරු මහා ව්‍යසනයක්‌ අපේක්‌ෂාවෙන් අශ්ලීල ප්‍රවේශයකට එළඹ සිටිති. කූරගලට සිදුවූයේත් මෙයමය. මේ පුංචි විඥානයක්‌ සහිත පරිණත නොවූ මිනිසුන් නැගෙනහිර බොදු උරුමය විනාශ කිරීමටත් එම උරුම සංකේත මුස්‌ලිම්කරණය කරගෙන අර්ථ දක්‌වන්නටත් කළ උත්සාහයේ මුල්ම අවස්‌ථාව මෙය නොවේ. පවතින රජය මෙවැනි සංස්‌කෘතික ව්‍යසනයන් නැවැත්වීමට නෛතික පදනම ශක්‌තිමත් නොකරන්නේනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ව්‍යසනයට ශාස්‌ත්‍රීයව මැදිහත් වී මේ බිම ස`දහා අර්ථකථනයක්‌ නොදෙන්නේනම් එය අවසන් විය හැකි ෙ€දවාචකයේ තරම අපට දැන් වැටහෙන්නේය.

    මෙතැන ඇත්තේ මුස්‌ලිම් ජාතික ශුද්ධවරයකුගේ සොහොනක්‌ නම් එය පුරාවිද්‍යාත්මකව සිදුකළ යුතු වටිනා සොයාගැනීමකි. අවට පුද්ගලයන් පවසන්නේ මුස්‌ලිම් ආගමික නායකයෙක්‌ ලෙස හ`දුන්වන බාවා නමැති පූජකවරයාගේ සොහොන මෙය බවය. එහෙත් අපට පෙනෙන්නේ අඩුම තරමින් වසර දහසක්‌ පැරණි ආරාමික නටබුන් විතැන් වීමක්‌ය.

    මෙම ස්‌ථානයට මීටර් දෙතුන් සියයකට එපිටින් වන වදුලෙන් වටව ගල් තලාවක පොතාන ඉපැරණි පුදබිම ඇත්තේය. එම ක`දු පර්වතය මත සාහසිකයන් විසින් විනාශ කරන ලද ඉපැරණි දාගාරී ගොඩැල්ලක්‌ය. වන පෙතට කිලෝ මීටර කිහිපයක්‌ ඔබ්බෙන් ඇත්තේ මාන්තොට්‌ටම ප්‍රදේශයය. එක්‌ පසෙක එදා කොටින්ගේ පරාදීසයක්‌වූ කංචිකුඩිආරු වනපෙතය. පෙනෙන මානයේ තැන් තැන්වල ගල්කණු සහ පියගැට පෙළවල සලකුණුය. අතීත බෞද්ධ උරුමයේ සාධක විනා වසර දෙසීයකට එපිට මිය ගිය මුසල්මානු ශුද්ධවරයෙකුගේ සොහොනක්‌ පිළිබ`ද සාධනීය තොරතුරු අපට පෙනෙන්නේ නැත.

    අප එන අතරමග සාගම ප්‍රදේශයේදී හමුවූ අක්‌කරපත්තුව පදිංචි එම්. එච්. එම්. මොහොමඩ් මේ ස්‌ථානය ගැන කී කතාව සිහිවේ.

    ''මම කුඩා කාලයේ ඔතනට ගිහිල්ලා තියෙනවා. එතන සොහොන් ගැබක්‌ තිබිලා තියෙනවා. ඒ සොහොන් ගැබ තිබෙන්නේ පල්ලියට අයිති භූමියේ. එතන පූජක කෙනෙක්‌ ඉ`දලා තියෙනවා. එයාගේ සොහොන තමයි ඒ.'' මොහොමඩ්ගේ කතාව කුහුල දැනවීය.

    මෙම ස්‌මාරක සහිත ප්‍රදේශයට මදක්‌ ඔබ්බෙන් කූඹුරක සී සාමින් සිටි දමිළ වැසියන් කිහිප දෙනෙකු අපට තොරතුරු කියන්නට ඉදිරිපත් වූහ.

    මුලින්ම කතා කළේ අක්‌කරපත්තුව පදිංචි ඉලේතම්බි රාඡේන්ද්‍රන්ය.

    ''ඔය ඉඩමේ හිමිකරු වන්නේ නාවුර්තම්බි ඕඩාර් කියන පුද්ගලයා. එයාගේ ඉඩමෙන් කොටසක්‌ තමයි එයා පල්ලිය ගහන්න ඉඩදිලා තියෙන්නේ. අක්‌කරපත්තුව වෙළෝද සංගමයෙන් තමයි ඔතන පල්ලිය හදන්නේ. ඔතන මැරිච්ච පූජක කෙනෙක්‌ගේ අවුරුදු 200 ක්‌ පැරණි සමාධියක්‌ කියලයි එයාලා කියන්නේ. එතන වතු සුද්ද මල් ගස්‌ වගයක්‌ තියෙනවා. ඒවායේ මල් පිපෙනවා. ඒක නිසා එයාලා හිතෙනවා එතෙන සොහොනක්‌ තියෙනවා කියලා. බාවා නමින් හ`දුන්වන මුස්‌ලිම් පූජකයෙක්‌ගේ කියලයි එයාලා කියන්නේ. වසර 04ක්‌ ඉ`දන් තමයි එතන සොහොනක්‌ හදලා තියෙන්නේ. ඒ අය විටින් විට ඇවිත් පූජා පවත්වලා යනවා. වසර 10ක පහලොවක කාලයේ සිට එතන ගල් කණු වැටිලා තිබ්බා. මේ අය ඒක කෙළින් කරලා ඉන්දලා තියෙනවා. අපි හිතෙන්නේ ඒ ගල් කණු මෙතන තියෙන පොතාන හරියේ පරණ පන්සලේ කියලයි.''

    අනතුරුව අපට කතා කළේ ආලයඩිවෙම්බු එන්.රඝූපතිය.

    ''සිකුරාදට මෙතන තියෙන පල්ලියේ ජූජාවන් තියෙනවා. එතෙනට කිලෝ මීටර් 07ක්‌ 08ක්‌ දුර ඉ`දන් කට්‌ටිය එනවා. මුස්‌ලිම් ගම්මානයක්‌ එතන කලින් තිබ්බේ නැහැ. එතන කැලෑව තිබ්බේ. මේ අය එවා එළි කරලා තියෙනවා. මම අවුරුදු 10 ඉ`දන් තමයි මෙහි ආවේ. නමුත් ඉස්‌සර මෙතන මුස්‌ලිම් ගම්මානයක්‌ තිබ්බේ නැහැ. මේ ඉඩම් වගා කරන්න ගත්තේ පන්නල්ගම වැව හැදුවට පස්‌සේ.'' යනුවෙන් රඝූපති කීවේය.

    අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් කිවේ මෙවැනි කථාවකි.

    ''මම වසර 45ක්‌ තිස්‌සේ ජීවත් වුණේ අක්‌කරපත්තුවේ. ඔය සුසාන භූමියක්‌ කියන ස්‌ථානය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් වන වගාවට වෙන් කළ එකක්‌. අපි තිරුක්‌කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙම ප්‍රදේශයේ ඉඩම් පිsළිබ`ද සොයා බැලුවා. ඒවාට නිසි බලපත්‍ර ඔප්පු නැහැ. තියෙන්නේ පොටෝ කොපි කොළ. මෙම ප්‍රදේශයේ අඩියෙන් අඩිය තියෙන්නේ බෞද්ධ උරුමය. ඒවා දිනෙන් දින විනාශ කරනවා. මහා රෑ බැකෝa යන්ත්‍ර ක`දු වලට පවා නංවලා ඉපැරණි දාගැබ් වල හාරලා තියෙනවා. මම මෙවැනි ස්‌ථානයන් සොයා ගෙන පුරා විද්‍යා නිලධාරීන් පවා රැගෙන ගොස්‌ පෙන්නලා තියෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් සිටින සමයේ මේ ආකාරයෙන් පුරා වස්‌තු වලට හානි වුණේ නැහැ. තව්පික්‌ ජමාඩ් සංවිධානයේ තමයි එතන අ`ඵතින් පල්ලිය හදන්න කටයුතු කරන්නේ. මොට්‌ටයාගල දාගැබ මු`ඵමනින්ම බිමට සමතලා කළා. තිරුක්‌කෝවිල් දාගැබ දෙප`ඵ කළා. ඒක හදනවා කියලා ලක්‌ෂ 10ක්‌ වෙන් කළත් ඒ වැඩත් අතර මග නතර වෙලා. දිනෙන් දිනම මේ ආකාරයෙන් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පුරා වස්‌තු විනාශ කරමින් නව ඉතිහාසයක්‌ බිහි කරන්නට යනවා. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ සිද්ධ වෙන්නෙ මේ රටේ සාමාන්‍ය මුස්‌ලිම් සහෝදරයන්ට අවශ්‍ය දේ නොවන වග අප කියන්න ඕනි.''

    දිගාම`ඩුල්ල බෞද්ධ උරුමයන් රකින්නට මහත් වෙහෙසක්‌ ගන්නා අරන්තලා ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, අම්පාර විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියෝ මේ විපරිතය පිළිබ`ද අදහස්‌ පළ කළ අයුරු සිහිවේ.

    දිනෙන් දිනම නැගෙනහිර ඉපැරණි බෞද්ධ උරුමය විනාශ වෙමින් තිබෙනවා. අපේ ඉපැරණි දාගැබ් ඩෝසර් වලින් බිමට සමතලා කරනවා. දාගැබක්‌ හොයා ගන්න බැරි විදිහට බිමට සමතලා කරලා දානවා. මහනාග රාජ සමයේ සෙල් ලිපි පවා තිබෙන අතීතයේ රුහුණට සම්බන්ධයෑයි තොරතුරු රැසක්‌ ආනාවරණය වන මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ දාගැබ බිමට සමතලා කළා, තිරික්‌කෝවිල් දාගැබ ඩෝසරයක්‌ දාලා දෙපලු කළා. පුරා විද්‍යා එකෙන් නැවතත් තිබුණු තත්වයට හදනවා කියලා පටන් ගත්තා. ඒ වැඩ සති දෙක තුනකින් ඉවරයි. සාගම විශාල දාගැබක්‌ මේ ආකාරට නිධන් හාරන්න විනාශ කරලා තිබ්බා. අපි මේවාට විරුද්ධව දිගින් දිගටම හ`ඩ නගනවා. නමුත් මේවා රැක ගන්න නිසි වැඩ පිළිවෙලක්‌ නැහැ. වසර දෙසීයක්‌ පරණ මුස්‌ලිම් ජාතිකයකු සොහොන් ගැබක්‌ ඔතන තියෙන්න නම් 1816 දී එතන මුස්‌ලිම් ජනවාසයක්‌ තිබෙන්න ඕන. ඒ දවස්‌වල එතන තිබ්බේ ඝන කැලෑව. වසර දහස්‌ ගණනකට පෙර එම ප්‍රදේශය පුරාම තිබ්බේ සිංහල බෞද්ධ ජනවාස.''

    ''ඔය ප්‍රදේශය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශය පුරාම සෑම තැනම ගව්වෙන් ගව්ව විසිරී තිබෙන්නේ අපේ බෞද්ධ උරුමය. කොච්චර විනාශ කළත් අදටත් එම ප්‍රදේශයට යන අයෙකුට තවමත් ඒ අතීත උරුමයන් දකින්නට හැකියි. කොච්චර ගල් බෝර ගැසුවත්, කු`ඵ ගෙඩි පහරවල් ගැසුවත් තවමත් ඒ අතීත උරුමය අපේ වාසනාවට මෙන් විනාශ කරන්න බැරි වෙලා තියෙනවා. ක`ඵ ගලෙන් ජීවමාන බුදුරුව නිර්මාණය කළේ බෞද්ධ කලා කරුවන්, අපේ ඉපැරණි පුද බිමක්‌ ආසන්නයේ තිබෙන ගල් කණු උපයෝගි කොට ගනිමින් වසර 200 ක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙකුගේ පුදබිමක්‌ තිබෙන බව කියනවා. මේ හැසිරීම කනගාටුදායකය. මෙම ස්‌ථානයේ ගල් කණු පිටතින් රැගෙනා ආ ඒවාද? එසේ නොමැති නම් මෙම ගල් කණු එම ස්‌ථානයේ තිබුණු අපේ උරුමයන්ද? සැබවින්ම මෙම ස්‌ථානයේ වසර 200ක්‌ පරණ මුස්‌ලිම් ආගමික නායකයෙකුගේ මළ සිරුරක්‌ තිබෙනවාද? එසේ තිබෙන්නේ නම් කොපමණ කාලයක්‌ පැරණී සිරුරක්‌ද කියා අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදි කොටස්‌ ඉතා සූක්‌ෂම ආකාරයෙන් පුරා විද්‍යා උරුමයන් විනාශ කරන්න කටයුතු කරනවා. මේවන විට ඒ තත්වය උපරිම මට්‌ටමින් සිදුවෙමින් පවතිනවා.'' සෝමරතන හිමියෝ කීහ.

    කිසිදු ඓතිහාසික සාක්‌ෂියක්‌ නොමැතිව මල් තිබෙන නිසා මුස්‌ලිම් අයෙකුගේ සුසානයක්‌ ඇතැයි කියන්නේ නම් පේරාදෙණිය මල් වත්තත් සොහොන් බිමකි. මල් වැවී ඇත්තේ සිමෙන්ති ගඩොලින් මැදි කොට ඇති ස්‌ථානයේ කොටසකය. එය බැලූ බැල්මට මෑතකදී සිටුවන ලද්දක්‌ බව පෙනෙන්නේය. වෙළ`දාමට ශූර මුස්‌ලිම් ජාතිකයන් ශෛලමය නිර්මාණ සහිත කලාකෘති කළ බවට ඓතිහාසික සාක්‌ෂි නොවේ. වසර දෙසීයක්‌ පමණ පැරණිබවට ඔවුන් පෙන්වන ගල් කණුද වසර සිය දහස්‌ ගණනක පැරණි නිර්මාණයන් බව පෙනේ. මේ ආක්‍රමණයේ අල-ජී ස්‌වරූපය තේරුම් ගැනීම පහසුය.

    වැඩිවන මුස්‌ලිම් ජනගහණයට ඉඩම් සොයා ගැනීම ස`දහා භාවිත වන ඉතා ප්‍රාථමික හා අසංස්‌කෘතික ක්‍රමය මෙයය. මුලින්ම කුඩා පල්ලියකි. අනතුරුව ඒ අවට ඉදිවන ගම්මානයකි. ලිපි ලේඛන ව්‍යාජය. මේ ආකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන සපයමින් මේ වන විටත් අම්පාරේ නිත්ත හෙලගම්පුර සහ සීනි සමාගම විසින් ගොවීන්ට බෙදා දුන් උක්‌ ඉඩම්ද ජනපද වෙමින් ඇති අයුරු කාටවත් පෙනෙන්නේ නැත.

    මේ නොදියුණු මිනිස්‌සුන්ට රටේ පවතිsන නීති ගැන කිසි තැකීමක්‌ නැත. තණ භූමියක්‌ ලෙස වට්‌ට මඩුවේ පැවැති ඉඩම් ඔවුහු අනවසරයෙන් වගා කළහ. වගා කටයුතු තහනම් කරන ලද්දේ බරපතළ විරෝධතා පැන නැගි පසුය. නමුත් මීට දින කිහිපයකට ඉහතදී මේ පිරිස්‌ අක්‌කරපත්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ඔවුන් පවසා සිටියේ තමන් ඉදිරියේදී බලයෙන් හෝ එම ඉඩම් වල වගා කටයුතු කරන බවය.

    මේ මිනිසුන්ට නඩු නැතිවූයේ කෙසේ ද?. මුස්‌ලිම් ඇමතිවරු විල්පත්තුව වනසති. ඔවුන්ව ආදර්ශකොටගත් පිරිස්‌ රටේ නීතිය උල්ලංඝණය කරමින් ඉඩම් අත්පත් කරගනිති. පුරාවස්‌තු වනසති. අලුත් ඉතිහාසයක්‌ නිර්මාණය කරන්නට තනති. මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ''ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය'' අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

    සුසන්ත අමරබන්දු
    ඔබගේ සන්ස්කෘතිය ඔබව විනාස කරගෙන අවසන් වි ඇතිය එමනිසා දැන් කරන්නට පුලුවන් වන්නේ මුස්ලිම් වරුන්ගේ අනුකම්පාව ලබාගෙන ඉස්සරහට ජීවිත ගත කිරිමට පටන් ගැනිමයි,,,අනුන්ගේ සන්ස්කෘතියට චෝදන කර හැකිවන්නේ තමන්ට කියා රැකගත් සන්ස්කෘතියක් ඇති මිනිස්සුන්ට පමනකි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubath pake talk denna epa methana
    mahinda thama badiyudinta owa dunne
    dan u natana naillata base eka damme mahinda
    mahindage kale yatin gema gahala ponsiyek awa gaman pennama gema gahanawa
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත.

    ඔය කියන ජාතියේ මුසලුවෝ කොහේද බන් ඉන්නේ?