මේ ආණ්ඩුව තනිකර තමන්ගෙ පක්ෂෙ උන් රැකගෙන යන කල්ලියක්...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    එහෙම කතා කරන්න එපා අපේ සහෝදර වරුන්ට

    බලපං අවුරුදු 2ක් වෙන්න එනව උන් ඔක්කොම තාම එක මිටට ඉන්නව. උබලගෙ උන් මාස හය යද්දී කෙලගන්නවා. එහාට මෙහාට පනිනව :eek:
    ඕකුන් යන තැනක් ඇත්තන් ඉවරයි කියල ඕනි එකෙක් දන්නව උබල ඇරෙන්න.
    ------ Post added on Apr 11, 2026 at 10:18 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,324
    21,957
    113
    aokzI2t.gif

    @හෙළයෙක්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,324
    21,957
    113
    අපෝ මේ ඩෝබිංගෙ අයිස් පාර උබ ඔය අපුල්ලන ටික වෙන එකෙක්ට වනන්න දෙන්නෙ උබම වනපන්කො.
    ඉස්සර හීන් නුලෙන් හේදුව දැන් මහ පාරේ තියන් හෝදනව :ROFLMAO: :ROFLMAO:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    හොයල බලපල්ලා, හැමතැනම ලියුම් වදින්නේ උන්ගෙ උන් ඉන්න තැන් වල හොරකන් රැකගෙන ඉන්න.
    මේ වගේ උන් එක්ක කොහෙද රටක් හැදෙන්නේ...
    ඊයා...

    එක එකාගේ කතා නෙමේ.. ප්‍රවෘත්තියක් පත්තරයක් බලන ඕනම මැටි මොලෙක්ට තෙරෙනවා මූ කියන්නේ ඇත්තක් කියලා.. :unsure:

    මොකද්ද අර් බුදේ? :baffled:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    🤌

    මොන වැරැද්ද කරත් තමන්ගේ උන් පාවලා දෙන්නේ නෑ කියලා කැම්පස් වල රැග් කරපු උන් ටිකක් යකෝ ඔය උබල පත් කරගත්තේ යපහත් සමාජයක් හදන්න කියලා ලනුව කාලා !! අවුරුදු ගානක් කුහක කමයි , කඩාකප්පල්කාරී කමයි ප්‍රැක්ටිස් කරලා ඇරියස් ම එකතු කරගත්තා උන් ටිකකට බලේ ගියාම බලන් ඉදපන් හරියට සාධාරණ ව වැඩ කරනකන් 🤭
    😣

    ඒ වුනාට ඕක ඇතුලේ හෙන අහිංසක සෙට් එකක් ඉන්නවා බන්, ඇත්තටම ඔය වෙනුවෙන් කැපවුණු. කන්න තියෙන සල්ලි පත්තරේ ගන්න සල්ලි දීපු උන් හිටියා ඔය ලාල්ලගේ හඳුන්ලගේ සොමේලාගේ කතා අහපු, පවු ඒ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඕක පක්ෂයක් දේශපාලනයක් නෙමෙයි, උන් බලාපොරොත්තු උනු ලොකේ, උන්ගේ ළමයි වෙනුවෙන් හරි රටක් හැදෙයි කියලා තියපු බලා පොරොත්තු තමා ඔය හොර හැත්ත දැන් බිදගෙන යන්නේ, මැයි පෙලපාලියට යන්න, විරු සමරු වලට යන්න, කැට තියන් හිටපු උන් හිටියා, වෙන පක්ෂවල බත් පැකට බෝතලේට මිනිස්සු ගෙන්නද්දි, තමන්ගේ අතින් වියදම් කරගෙන, ටිකක් සල්ලි තියෙන කෙනා අනෙක් කෙනාටත් බස් එකේ සල්ලි ගෙවන උන් හිටියේ..
    හැබැයි ඕක ඇතුලේ හෙන හොරු රැලකුත් හිටියා.. ජාන වලින්ම ආපු සෙට් එකයි, ආශ්‍රය නිසා අපු උනුයි..

    මැයි පෙලපාලි ගිහින් බස් එක නැවත්තුවාම කඩේක කන්න, හොරු කරේ කලා බිල ගෙවන්නේ නැතිව පැනපු එක, කඩේ තේක බීලා කෝප්පේ බස් එකේ දාගෙන ආපු උන් හිටියා.. ඒකට අනෙක් උන් පොලවා ගත්තු උන් හිටියා.. කිව්වේ කඩේ මිනිහා ධනපති, බලපන් ගනන් ඌ හුරගෙන කනවා.. ඌට පාඩමක් උගන්නන්න කොප්ප ටික උස්සපන් කියලා.. මොනවා උනත් කාර්යාලෙටනේ කියලා.. අන්තිමේ දි කාර්යාලේ තියෙන කොප්ප ටිකත් සති දෙකකින් නැති වෙනවා..

    මේ වගේ උන් තමා පිකට් වලදි මිටින් වලදි ඇතුලේ මිටින් වලදි ලොකුවට ටොක්ස් දුන්නේ සහ දෙන්නේ. ඒක නිසා ඇතුලේ උනුත් සද්ද වහන් හිටියා.. අන්තිමේ දි බලය ආවා.. දැන් පිස්සු බල්ලෝ වගේ..

    උන් තාමත් හිතන් ඉන්නවා මුං හෙන සුදු මිනිස්සු කියලා...

    හැබැයි ඇත්තටම කිසි හිරකිතක් නැති සදාචාරය කියන නාමයක් නැති කළු මිනිස්සු මුන්..
     
    Last edited:

    හැබැයි ඇත්තටම කිසි හිරකිතක් නැති සදාචාරය කියන නාමයක් නැති කළු මිනිස්සු මිනිස්සු මුන්..
    රොඩු බොරළුනෙ ඉතුරු වෙලා තියෙන්නේ