මේ ආණ්ඩුව නිසා කෙල වෙච්ච අය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕව කරන්න නෙමේ දුමින්ද සිල්වා එලියට ගන්න චන්දෙ දුන්නේ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕව කරන්න නෙමේ දුමින්ද සිල්වා එලියට ගන්න චන්දෙ දුන්නේ

    කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවේ. එහෙම කරලා ආණ්ඩුවට බයින එක වැරදි :yes:

    NCSEYzj.png
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    කොමද මුගේ ටොක
    කලින් ආණ්ඩුව හොදයි කියල ශේප් එකේ කියනවා
    ඇයි රෙද්ද්දක් ඇදන් කටින් කෙලින් කියන්න බැනේ
    හොර ගෙඩිය
    Nothing to do with the Gov here except the ethnic issues, all economic related problems lies with the Structurally poor economic set up led by the money printing Central Bank which finance deficit by printing money without real growth!!!
    Imports restrictions are a myth and a very old theory which no one believes except economically broken countries such as North Korea or Venezuela!!!

    If anyone paid attention, Yesterday EU economic related officer in CMB said they aren't against large surplus SL enjoy with EU exports but are against trade restrictions which are against fair play market rules
     
    • Like
    Reactions: lasankandy

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොමද මුගේ ටොක
    කලින් ආණ්ඩුව හොදයි කියල ශේප් එකේ කියනවා
    ඇයි රෙද්ද්දක් ඇදන් කටින් කෙලින් කියන්න බැනේ
    හොර ගෙඩිය
    hodai tama gono dan nam hodatama sure... lol
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මාත් Gota ට vote කරේ
    අන්තිමේදි කෙල වෙලාම ගියා
    මේ මට වෙච්ච case එක
    https://elakiri.com/threads/😫කෙල-උනා-බන්.1962800/

    import restriction නිසා කෙල වෙච්ච තවත් අය ඉන්නවද
    ali.jpg

    යේක උඹලට කන්න නැතාත් ඉන්ඩ රටක් ලෙබුනා, යපිට කෝටි 41 ට අලුත් ප්ලෙශ් එකක් ලෙබුනා..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම තමන් ගැනම හිතන්න එපා බ්‍රෝ. අපි විදෙශ සංචිත ප්‍රශ්නේකට මූන දීල තියෙන්නෙ. මේ වෙලාවේ ලක්ශ 25ක් 50ක් පාඩු කරගෙන හරි රට ගැන හිතන්න.

    ඔයාට විට්ස් 2ක ගෙන්න බැරි උනත් 225න් එකෙක් හරි ප්‍රාඩෝ එක්ක යනවා බලල සන්තෝස වෙන්න.

    මේ වෙලාවේ බඩ ගැන නොහිතා රට ගැන හිතමූ.. උග්‍රා විදේශ සංචිත හිගයෙන් ගැලවෙමු.

    ජය හෝ...ජය මාතාජී