මේ ආණ්ඩුව පෙරලනවා නම්....

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අනිවාර්යෙන්ම :rofl::rofl::rofl:

    මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් හිටන්ට විතරයි..උ ඕක කරන්නේ නැහැ..රනිල්ට පන බය නිසා

    දැන් ජනාදිපති රනිල්, සිරා=පබයා :P:P

    naha ban..MY3 try eka denne minhage nayakathwayen anduwak pihitawanna....
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    ශ්‍රීලංකා නිදහස් පක්ශයේ ව්‍යවස්ථාවට අනුව දැන් ඉන්න සභාපති ජනාදිපති නම්. ඒ ජනාදිපති මැරුනොත් කලින් හිටපු සභාපතිට ජනාදිපතිකම හම්බවෙනවා. ඒ නිසා අපි සිරිසේනයා මැරෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු. අහ් අනිත් එක තමයි, අපේ විමල් සෑර් පෙරලන්න ඔන්න මෙන්න හිටියේ, ඒත් මහින්ද ජනාදිපතිතුමා කියලා තියෙනවා ඕකුන්ට තව ටික කාලයක් කරගෙන යන්න දෙන්න කියලා. නැත්නම් දැනටමත් පෙරලලා

    lol. Koheda ban e neethi thiyenne. SLFP eke wiyawasthawen kohomada ban President kenek path karanne. Eka karanne Sri Lankawe wiyawasthawen
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පඹයෙක් රජ වූ කල සහ පොන්නයෙක් අගමැති වූ කල මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    peralau ban api un chamde gathe godak tharunya unge kyla hitagenane tharunyayenma kelamwamu okunta balapan wenaratawla udaharanekta mama kyne internt bil wadi kalma un muluratama akathuwenwa ekata me rate ine ponnyo bn kisi wdk naha balapn akekta ekke nahaa hmaakama unge gana witarai hitane api okkoma ekata ekathu unoth kranna bri dyk naha mulu ratama wenas kranna unath pluea akata hmogema sahabagi wenna one mchn wdk naha mewa mehe wachana witarai mhe ina buruwo koheda bn ema dekta wath akathu wenne ekko job aka nati wei kyla bayai mokakhri labbak kynwa shep wenwa misak itn
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සන්නද්ද වෙන්න ඕනෙ :dull: :dull:
    එතකොට නෝර්වේ උඩින් ඇවිල්ල ආයුධ දානව ඒව අරං යුද්ධ කරන්නයි තියෙන්නෙ :dull: :dull:
    එහෙම කරගෙන කරගෙන යද්දි රටේ පාලකය අන්තිමට හැංගෙන්නෙ බෝක්කුවක් වගේ තැනක ඒ මනුස්සයව ඇදං එනව වීඩියෝ කල්ල අප්ලෝඩ් කරන්නයි තියෙන්නෙ :dull: :dull:
    ස්ටෙප් තුනයි කොච්චර ලේසිද :dull: :dull:
    බම්ප්

    එච්චර ලේසිද බං
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Uncle සෑම් ඇතුලු පිටරට නඩේ ආසිර්වාදයෙන් බිහි කල දරුවා අනිවා එයාලම රකිනවා... පෙරලෙන්නට/පෙරලන්නට ඉඩක් නෑ . . . ස්ථිරයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මෛත්‍රී පන්න පොකයා

    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක පෙරලන්න බෑ තව අවුරුදු 5කට..
    දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නයි තියෙන්නෙ..

    වැලි රාජුගෙ අයියට නොබෙල් තෑග්ග ලැබිල ඒ සල්ලිවලින් දුගී දුප්පත් ජනයාට සදා කල් නොමිලේ ආප්ප දෙන්නලු යන්නෙ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    මයිත්‍රී තාම විධායක ජනාදිපති.. විධායකය තියනවනම් මොකාටවත් ආණ්ඩු පෙරලන්න බෑ.. :) පෙරලන්න පුළුවන් එකම විදිහ තමයි හමුදාව මැදිහත් වෙලා.. හමුදා පාලනයක් ගෙන්න ඕනේ.. එක කාටවත් නවත්තන්න බෑ..:no:
     
    Last edited:

    L-Smoker

    Member
    මෛත්‍රී පන්න පොකයා

    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ


    කුණුහර්පයක් කියා ගන්න කොන්ද පණ නැති පොන්නයා එනවා මෙතන ආණ්ඩු පෙරලන්න :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    කුණුහර්පයක් කියා ගන්න කොන්ද පණ නැති පොන්නයා එනවා මෙතන ආණ්ඩු පෙරලන්න :lol::lol:

    :lol::lol: පොඩි එකෙක් බන්
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මෛත්‍රී පන්න පොකයා

    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෛත්‍රී පන්න පොකයා

    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ


    ethakota ubalage chanden gihin amathi kam gaththu manthri set eka :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෛත්‍රීටයි රනිල්ටයි පොන්නය කියන බයියොනේ
    මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් නිදහස්පක්ශේ නායකත්වයට
    සුදුසු මන්ගල,මම නෙමෙයි කියන්නෙ මහින්ද අතින් වියදම් කරගෙන
    හදපු තින්ක් ටැන්ක් එක.​
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කුණුහර්පයක් කියා ගන්න කොන්ද පණ නැති පොන්නයා එනවා මෙතන ආණ්ඩු පෙරලන්න :lol::lol:


    L-Smoker පොන්න පකයා....




    :lol::lol: පොඩි එකෙක් බන්

    උබ හරි ලොකු එකා වෙන්නැති? පල හුත්තෝ යන්න . .සිරිකොතේ කක්කුසියට යන්නේ නැතුව කුස්සියේ වත් ඉදපන් antibbs වගේ .
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    උබ හරි ලොකු එකා වෙන්නැති? පල හුත්තෝ යන්න . .සිරිකොතේ කක්කුසියට යන්නේ නැතුව කුස්සියේ වත් ඉදපන් antibbs වගේ .

    ටැග් දාන්න තරම් රිදුනද බන් :lol::lol: