අපෝ මතකයි. ඔතන යන්න පොරකනවා ඉස්සර. අද වගේ සින්ක්රොමෙෂ් ගියර් තිබ්බේ නැහැ ඔය බස්වල. ගාණට ආර්පීඑම් එක බලලා තමයි ගියර් එක මාරු කරන්න ඔ්නේ. නැත්නම් බස් එක දෙකට කැඩෙන්න වගේ සද්දේ.
මෙවත් තියෙද්දිම ආවා ඩිමෝ බස් සෙට් එකකතුත්. පැසෙන්ජර් සයිඩ් එකේ දිග සීට් එකකතුත් එක්ක. ඔතන යන්නත් මම ඒ දවස්වල පොරේ. මොකද ඩිමෝ බස් එකේ ඉස්සරහ වීදුරුවට තුන්ලෝකයම පේනවා.

එච්චර විසාලයි.
ජපන් ඉසුසු එන්ජින් එකක් හයි කරපු එකක් තිබ්බා අපේ පැත්තේ ඒ දවස්වල. ගියර් කොලම් එක රියදුරු මහත්තයගේ උරහිස ගාවට වෙනකන්ම උසයි. බූස්ට් ගේජ් එකකතු් තිබුණා. මම දැකපු පළවෙනි ලංගම ටර්බෝ චාර්ජ් බස් එක.
Tata bus wala push button start awe e dawaswala bung.. yathura dala, kalu pata button ekak thibba.. godak bus wala mama dakala tiyenawa speedo eka kadila ekata clipsal switch ekak obala thibba athule lihhts danna..
View attachment 131057
TATA 1510 වගේ මට මතක හැටියට. මුලු එන්ජිමම බස් එක ඇතුලෙම වගේ තිබ්බ මොඩල් එකතුත් ආවා.
------
Post added on Jun 16, 2021 at 2:41 PM