මේ ආර්තික අර්බුදයට හේතුව

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ආර්තික අර්බුදයට හේතුව ඩොලර් නැති කම.. ඩොලර් නැති වෙන්න හේතුව

    අපනයන වෙලද පොල දියුනු නොකිරීම. ඒ කියන්නෙ රටට ඩොලර් එන නිශ්පාදන එක්ස්පෝට් නොකරන එක ( විදේශ විනිමය කියන්නෙ හැම එකම තමා ) ආවත් ඒ නිශ්පාදන වල අමුද්‍රව්‍ය ගේන්න ආයෙ පිට රටට මුදල් යවන එක. උදා හරන ගාමන්ට්. ඉදිකට්ටත් චයිනා වලින් ගේන රටක ලොකු ආදායමක් හොයන්න බෑ. ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ලැබෙන ආදායමින් 80% විතර ආයෙ අමුද්‍රව්‍ය ගේන්න වැය කරනවා. තේකොල කියන්නෙ ලංකාවෙ දෙවන වැඩිම ආදායමක් ලැබෙන ව්‍යාපාරයක්. ඒ කට අවශ්‍ය දේවල් පවා රටින්ම ගේන නිසා සාමාන්‍යෙන් ලැබෙන සම්පූර්ණ ආදායමෙන් ලංකාවට එන්නෙ 20% වගේ සුලු කොටසක්.

    කිසිම පාලකයෙක් මෙ 80% ගැන හිතුවෙ නෑ. 20% තියාගෙන ආතල් එකේ හිටියා. එතකොට සංචාරක ව්‍යාපාරය කියන්නෙ ලංකාවෙ පොකට් මනි. රෝල ගහන්නෙ ඕකෙන්. වැදගත්ම දේ වුනේ විදෙස් ශ්‍රමිකයින් එවන සල්ලි.

    අර්බුදයට ඇත්තම හේතුව ඔය ටිකම නෙවෙයි. ගෙවන්න තියන අදික ණය කන්දරාව එක්ක ලැබෙන ආදායම් මදි වීම. ණය කන්දරාවට හේතුව ආදායමක් නැති ප්‍රොජෙක්ට්ස්..
    ඔය රජයේ ඉහල තනතුරු වල ඉන්නෙත් හොදට ඉගෙන ගත්ත ඩිග්‍රීස් තියන පොරවල් නේ...උන්ට ඇයි අපිට තේරෙන තරම්වත් තේරෙන්නෙ නැත්තේ
     
    • Like
    Reactions: Any.key

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය රජයේ ඉහල තනතුරු වල ඉන්නෙත් හොදට ඉගෙන ගත්ත ඩිග්‍රීස් තියන පොරවල් නේ...උන්ට ඇයි අපිට තේරෙන තරම්වත් තේරෙන්නෙ නැත්තේ
    මචෝ උඹට එහෙම හිතෙනව ද රජයෙ ඉහල තනතුරු වල ඉන්නෙ මොල කාරයො කියලා ?

    වෛද්‍ය අනුරුද්ද පාදෙනිය - මොල කාරයෙක් කියලා හිතෙනව ද
    අජිත් නවාඩ් කබ්‍රාල් - මොල කාරයෙක් කියලා හිතෙනව ද
    වරාය හා ගුවන් සේවා ඇමති - මොල කාරයෙක් කියලා දැනෙනව ද
    මහින්දානන්ද අලුත් ගමගේ - කුඹුරකට බැහැලා වත් බලපු එකෙක් කියලා හිතෙනව ද ?
    ඉගෙන ගත්ත ඩිග්‍රියක් තියෙන එක ඇමති කෙනෙක් වත් ඉන්නවා කියලා හිතෙනව ද ?

    මේ ඔක්කොමලා මෝඩයො.. මොක්කු ද මුන් ? එක්කො පලාතෙ ඉන්න චන්ඩි, කුඩ්ඩො, හොරු ඉගෙන ගත්තෙ නැති අපත ගහ ගහ ඉදලා කීයක් හරි හොයාගන්න රස්සාවක් කරන්න බැරි කමට රස්තියාදු ගහ ගහ ඉන්නවා. ඔන්න එතකොට පොඩි කොල්ලො ටිකක් සෙට් වෙලා පලාතෙම චන්ඩියෙක් වෙනවා. පස්සෙ චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එනවා. අන්න එහෙම ඇවිල්ලා තමා ඔය අමාත්‍යාංශ වල මුල් පුටුවට ඇවිල්ලා ඉන්නෙ. ඒ විතරක් ද

    හොර හාමුදුරුවො සෙට් එක ? කුලපති උගතෙක් ද ?

    ඉතින් බන් එහෙව් රටක් මෙහෙම හරි දුවන එක ගැන සංතෝශ වෙන්න ඕන. උගත් මිනිස්සුන්ගෙ පුද්ගලික කැපවීමෙන් රටට ගේන ඩොලර් ටිකෙන් පිස්සු කෙලින වේසිගෙ පුතාලා ඉන්න රටක අපිට මොනවද ලැබිලා තියෙන්නෙ. මේ රටේ හාල් ඉස්සර පිට රට ඇරියා. එක පාලකයෙක් ඉන්නව ද ආයෙ හාල් ටික රට අරින්න ඕන කියලා හිතන සහ හිතපු ? ඔක්කොමලා බලන්නෙ චීනෙන් ගේන්න

    ඇයි හේතුව... ? චීනය අඩු පොලියට ණය දෙන්නෙ අපිට තියෙන ආදරේට කියලා හිතුව ද ? අපි ගැන සත්ව කරුණාව පහල වෙලා කියලා හිතුව ද ?

    චීණෙ ණය දෙන්නෙ උන්ගෙ බඩු ගන්නවට. උන්ගෙ ඩීල් මේවා ඔප්පු නොවුන ප්‍රසිද්ද රහස්. ඕනම රටක් මේ උඝුලට අහු වෙනවා. චීන්නු පාලකයොන්ගෙ කට වහල් වහන්නෙ ණය දීලා විතර ද ? නෑ උන් කොමිස් එකකුත් දෙනවා. පහුගිය කාලෙ හොදටම ඔප්පු වුනා නේ පොහොර කේස් එක.

    මේ රටේ මත්ස්‍ය අස්වැන්න මාලු විතරක් නෙවෙයි ඉස්සො දැල්ලො කකුලුවො මේ අස්වැන්න ඩොලර් කරන්න ක්‍රම නෑ කියලා හිතුව ද. කවදා හරි දැකලා තියෙනව ද ලංකාවෙන් අපනයණය කරපු ටූනා කුට්ටි පිටරටවල් වල. ටූනා ( කෙලවල්ලො ) කියන්නෙ ලංකාවෙ මුහුදෙ හොද අස්වැන්නක්. ටුනා අල්ලලා අදි ශීතකරණ වල දාලා ( -55 වගේ ) පැක් කරලා රටවල් වලට අපනයනය කරන්න එක පාලකයෙක් ක්‍රමයක් හැදුවද.. නෑ

    එහෙනම් පාලකයො මොකද්ද කලේ. කවුරු හරි බිස්නස් කාරයෙක් මොනව හරි ප්‍රොජෙක්ට් එකක් කලාම දුවලා ගිහින් නම දාගන්න වැඩ නම් කලා. ඉස්සර ඉන්දියාවෙන් එන බස් වල දඩ සයිස් එකේ සිංහලෙන් කැලණි කියලා ගහලා ආවා. අද ඒ ෆැක්ටරි එකම ඒ ටයර් එකම සියැට් කියලා ගහලා ඒ බස් එකේම ලංකාවට එනවා.

    ලංකාවෙ රාජ්‍ය අනුග්‍රහය ඇතුව රජයට ඩිරෙක්ට් ආදායම් එන ප්‍රොජෙක්ට්ස් මොනවද තියෙන්නෙ ඩොලර් ඕන නෑ රුපියල් වලින් ? මචන්, මේ රටේ කිසිම අත් හදා බලන්න පුලුවන් ව්‍යාපාරයක් නව නිර්මානයක් කරන්න පුලුවන් කිසිම පහසුකමක් බේස් එකක් ෆ්ලැට්ෆෝර්ම් එකක් නෑ. එහෙම මාකට් එකක් රජයෙන් හදලා දීලා නෑ. මේ රටේ සම්පත් නෑ කියලා කියනව ද ?

    අපි නිදානයක් උඩ ඉදගෙන දුක් විදින ජාතියක්. මුළු ආසියාවටම හාල් දෙන්න අපිට පුලුවන් කම තිබ්බා. පරිප්පු ඇටෙත් දැං ඉන්දියාවෙන් ගේන්නෙ. ඇයි එහෙම වෙලා තියෙන්නෙ. ගොවියෙක් පරිප්පු හරි වවලා බලන්න උනන්දු වෙන්නෙ නැත්තෙ විකුන ගන්න බැරි නිසා.. නිශ්පාදන වියදම වැඩි නිසා. කොහොම හරි එකෙක් පරිප්පු වවලා පරිප්පු කිලෝ එකක් රුපියල් 50 ට දුන්නොත් වෙන එකෙක් ඉන්දියාවෙන් ගෙනැල්ලා රුපියල් 30 ට දෙනවා. ඉතින් අරූගෙ බිස්නස් එක ඔක්කොම ඉවරයි. ණය ගෙවාගන්න බැරුව ඌ වස බීලා මැරෙනවා. ඒකෙ අදුරු පැත්ත දකින උන්ගෙ ලමයි පරිප්පු දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ.

    මහ ලොකුවට රටේ කුශි කර්මාන්ත ඇමති කෙනෙක් වැවිලි අමත්‍යාංශයක් තියෙනවා. ඒ වගේම වට්ටක්කා විසි කරන්න හැදෙනවා. වට්ටක්කා වලින් කරන්න පුලුවන් වැඩ කෙල කෝටියයි. ඔය අමතාංශවල එකෙක් ඕවා ගැන දන්නෙ නෑ. උන් දැන ගන්න උන්ට හිතන්න මොලයක් නෑ නේ උන් හොරු වෙලා... ඇයි ඒ ? ඇමතියම හොරෙක් මෝඩයෙක් මී හරකෙක් කොට උන්ට පඩ්‍ය හම්බ වෙනවා නම් වැඩට ආවා ගෙදර ගියා එච්චරයි..

    දැන් හාල් ගෙන්නෙත් චීනෙන්. පොහොර ටික ගෙන්නන්න වෙලා තියෙන්නෙත් චීනෙන්.

    ඕවා නවත්තලා තිරසාර සංවර්දනයන් කරන්න පාලකයොන්ට ඔලු තියෙන්න ඕන. ඔලු නැති මොල නැති සක්කිලි මහ පුටුවට ගියාම රට වැසියන්ට මොන සරණ ද ?
     
    Nahe nahe bn...amathila gena nemei kiwwe...amathila yatathe inna niladareen godak durata degree ekak thiyana un ne..un gena kiwwe....kabbata degree ekak thiyanava...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Nahe nahe bn...amathila gena nemei kiwwe...amathila yatathe inna niladareen godak durata degree ekak thiyana un ne..un gena kiwwe....kabbata degree ekak thiyanava...
    කබ්බට ඩිග්‍රි තිබ්බට වැඩක් ද කබ්බා ක්‍රියාත්මක කරන්නෙ මොලේ නැති මැටි මෝල් මුදල් ඇමතිගෙ ඕඩර් නම් ? ස්වාදීන තීරණයක් ගන්න පුලුවන් කමක් තිබ්බ නම් කබ්බත් වැඩ්ඩෙක් තමා.
     
    • Like
    Reactions: Dexter011

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනේ ඉතින් කුල ක්‍රමය තිබ්බ මේ කරා නලියා දැන් මාලුවෙක් මරා ගෙන, දැලක් ඇදගෙන මුහුදු අයිනක ඉන්නව නේ ආතල් එකේ. මේ වේස සුද්දෝ ඒක නැති කරල දැම්ම නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අච්චර වැඩක් ඇති මිනිස්සු මැරෙනව මේ නාකි කාලකන්නි ගෝතකරුම මැරෙන්නේ නැනේ.