මේ ඇඩැප්ටර් එක පාවිච්චි කරන්නේ කවුද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    2016-17ද කොහෙද ඩයලොග් ඔඩිටෝරියම් එකේ ස්ක්‍රිල් එකෙන් කරපු වර්ක්ශොප් එකකට ගියාම ඒකෙදි දුන්නා ස්ක්‍රිල් ලෝගෝ එක ගහපු මල්ටිප්ලග් එකක්.
     
    • Like
    Reactions: Dr.Amdan

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,133
    216
    63
    ඒ මොකෝ බන්.අපේ ෆ්‍රිජ් එක අවුරුදු ගානක් තිස්සේ ගහලා තියෙන්නේ මේ ජාතියේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට.

    sYdLdbY.png
    මේ රවුම් එක්ස්ටෙන්ෂන් එකේ ගහලා තියෙන්න හොද නැ .
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔවු නේ...
    මාත් ඔයා කිවුවම ටිකක් සර්ච් කරල බැලුවෙ. 400w වගේ නේ...

    අපේ ප්ලග් සොකට් එක බාල එකක් තියෙන්න ඇති....
    echchara yanneth na on eke tiyeddi 40-100w athare maru wewi wada karanne ape samsung inverter / innovex non-inverter 250L ewa. mita godak loku ewatai parana ewatai mita wada yanawa athi.
    ps. habai fridge start ekedi loku current ekak gannawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක යුස් කරන්නේ යන්නේ මොකේටද
    ෆ්‍රිජ් එක දිගටම ගහලා තියෙන්න වෙනවා. දවසකට සැරයක් වගේ හීටර් එක ගහනවා.

    issara supermarket wala Kevilton adapter tibba
    dan ewa hoyagannat naha
    ekanam sira fuse ekakut tiyanawa
    දැන් කොහේ වත් නෑ බන් ඕක.
    ------ Post added on Sep 3, 2022 at 6:48 PM

    බ්‍රෑන්ඩ් එක නම් ඕක තමයි

    ------ Post added on Sep 3, 2022 at 3:23 PM

    ස්විච් 3 තියෙන එක නම් තියෙනවා ඩරාස් එකේ.හැබැයි ඒක ගන්න හිතෙන්නේ නෑ.ස්පාර්ක් වෙන කතාවක් දැක්කා රිවීව් එකේ. උඹ ගාව තියෙන එක නම් ලංකාවේ නෑ වගේ
    ------ Post added on Sep 3, 2022 at 6:50 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ස්විච් 3 තියෙන එක නම් තියෙනවා ඩරාස් එකේ.හැබැයි ඒක ගන්න හිතෙන්නේ නෑ.ස්පාර්ක් වෙන කතාවක් දැක්කා රිවීව් එකේ. උඹ ගාව තියෙන එක නම් ලංකාවේ නෑ වගේ
    ------ Post added on Sep 3, 2022 at 6:50 PM
    Daraz එකේ පොටෝ එකේ විතරයි AKKO star එකක් තියෙන්නෙ නේද රිවීව්ස් වල පොටෝවල තියෙන්නෙ වෙන නමක එකක්

    https://www.daraz.lk/products/akko-...oml-plkmia-gwemel-i128805569-s1045962582.html

    මේක හොඳද දන්නෑ

    https://www.daraz.lk/products/desktop-socket-i122545958-s1040007084.html
    ------ Post added on Sep 3, 2022 at 7:08 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Daraz එකේ පොටෝ එකේ විතරයි AKKO star එකක් තියෙන්නෙ නේද රිවීව්ස් වල පොටෝවල තියෙන්නෙ වෙන නමක එකක්

    https://www.daraz.lk/products/akko-...oml-plkmia-gwemel-i128805569-s1045962582.html

    ඕනේ.වෙනම මගුලක් උන්ට එවලා තියෙන්නේ :baffled:

    මේක හොඳද දන්නෑ

    https://www.daraz.lk/products/desktop-socket-i122545958-s1040007084.html
    ------ Post added on Sep 3, 2022 at 7:08 PM
    maximum Current -10A කියලා තියෙන්නේ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අවුරුදු 10කටත් වැඩි ඇති දැන්.

    මං ඕවා පාවිච්චි කරලා ඇතුලෙ ඔතලා තියෙන wire එක එහෙමම උණු වෙලා ඇලුනා එකට. ඔය plug base හදලා තියෙන්නෙත් හෙන බාල විදියට. පුදුමයි ඔච්චර කල් තිබ්බා අවුලක් නැතුව.
     
    • Like
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    රයිස් කුකර් එක ගහන්නනං හොයාගන්න බැරිවෙන එකක් නෑ.
    පාවිච්චි කරපු කෙනෙක් කියයි, හොඳ බ්‍රෑන්ඩ් ගැන...

    ෆ්‍රිජ් එකනං ගහන්න එපා....
    ස්ථිරව ප්ලග් පොයින්ට් එකක් හදල ගහනව මිසක්...
    අන්තිමට ගලවන්නවත් බැරිවෙයි...
    Aluth fridge walaa echara current ekak ganne nane BN.
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මං ඕවා පාවිච්චි කරලා ඇතුලෙ ඔතලා තියෙන wire එක එහෙමම උණු වෙලා ඇලුනා එකට. ඔය plug base හදලා තියෙන්නෙත් හෙන බාල විදියට. පුදුමයි ඔච්චර කල් තිබ්බා අවුලක් නැතුව.
    ගලවලා බලන්න ඕනේ ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේ ඇඩැප්ටර් එක රවුම් ප්ලග් 13A උපකරණයක් එක්ක පාවිච්චි කරන්න හොඳද?

    සමහර තැන්වල අවුට් පුට් එක 13A කියලා තියෙනවා.තව තැනක 10A කියලා තියෙන්නේ.හැබැයි දෙකම ඇඩැප්ටර් 13A කියලා ඇඩ්වටයිස් කරල තියෙන්නේ

    f3C97YG.png
    කිසිම ඇඩප්ටර් එකක් 5A වැඩි තැන් වලට බාවිතා කරන්න එපා
     
    • Sad
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිසිම ඇඩප්ටර් එකක් 5A වැඩි තැන් වලට බාවිතා කරන්න එපා
    උඹ නම් කියයි.අපේ වැඩෙත් කරගන්න එපායේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඕක හතරැස් පින් තියෙනවද ?

    13A උපකරණ 2ක් එක පාර ප්ලග් කරන්න බැරිද ඕකට?
    (දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ)

    ඕක සයිස් එකත් එක්ක, ප්ලග් කරද්දී wall socket/extention cord socket ස්විච් ඒකේ වදින්නේ නැද්ද?

    ඔර්ජිනල් ප්‍රොඩක්ට් එක කොහොමද හොයාගන්නේ?
    මොනවද බන් මේ ප්‍රශ්න ? ඇම්පියර් 13 දෙකක් ලු, දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ ලු ......

    P = VI
    1000 = 230*I
    4.3A = I (for both)

    ඒ කියන්නේ ඕක හරහා ගන්නේ 4.3A (උපරිම) එහෙනම් ගහන්න පුළුවන්. ඕක ඇතුලේ තියන පිත්තල පතුරු ගනකමට තියන, කුරු තුන හෙල්ලෙන්නේ නැතුව තදට තියන එකක් ගනින් . බ්‍රෑන්ඩ් පස්සේ යන්නේ නැතුව, මම කියපු දෙක බලපන්. එහෙමනම් ගහන්න පුළුවන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොනවද බන් මේ ප්‍රශ්න ? ඇම්පියර් 13 දෙකක් ලු, දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ ලු ......

    P = VI
    1000 = 230*I
    4.3A = I (for both)

    ඒ කියන්නේ ඕක හරහා ගන්නේ 4.3A (උපරිම) එහෙනම් ගහන්න පුළුවන්. ඕක ඇතුලේ තියන පිත්තල පතුරු ගනකමට තියන, කුරු තුන හෙල්ලෙන්නේ නැතුව තදට තියන එකක් ගනින් . බ්‍රෑන්ඩ් පස්සේ යන්නේ නැතුව, මම කියපු දෙක බලපන්. එහෙමනම් ගහන්න පුළුවන්.
    එහෙනම් ඉතින් අර 5A එක ගැහුවත් මොකෝ.

    https://www.daraz.lk/products/tusca...ower-plug-adapter-i136984085-s1055244846.html