මේ ඇත්තක් නේ

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය උට්ටාගේ වීඩියෝ බලන ඩේටා අපරාදේ. වැලක් බැලුවා නං අතේ හරි ගැහුවැකි.
     
    • Haha
    Reactions: Master malli

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    උබ තම්බ්නේල් එක විතරද බැලුවේ? 😀😀😀😀

    වීඩියෝ එකේ කියන දේවල් නම් ඇත්ත. 😊😊