magnite එකේද බන් අර පස්සෙ රෝදෙන් බ්‍රේක් ලයිට් වලට මඩ ගහන සීන් එක තියෙන්නෙ ?Ranamoto එක ඡා කියපු එකෙක් magnite එකක් ගත්තා, දැන් සද්ද නැහැ. මොකද දන්නේ නැහැ?![]()
පව් බන් මිනිස්සු, ලක්ශ 20 30ක් වගේ එකකට කෝටියක් පැනලා ගෙවලා ඒත් උන්ට හරි වාහනයක් දෙන්නෙ නෑනේ. කාලකන්නි ආන්ඩුවේ තමා වැරැද්ද.
yesmagnite එකේද බන් අර පස්සෙ රෝදෙන් බ්‍රේක් ලයිට් වලට මඩ ගහන සීන් එක තියෙන්නෙ ?![]()

Raize eketh ehema thamai e widihatama baluwoth penawa steering column ekayes
+ that ugly, risky steering column![]()
....oil giyama break na tamay agentඅර පේන බටේ break fluid line එක වෙන්නැති නේද
පාරෙ ගැට්ටක හැපුනා ඊට පස්සෙ බ්‍රේක් නෑ වගේ වෙයිද
Ranamoto Car tibbdRanamoto එක ඡා කියපු එකෙක් magnite එකක් ගත්තා, දැන් සද්ද නැහැ. මොකද දන්නේ නැහැ?![]()
ou oumagnite එකේද බන් අර පස්සෙ රෝදෙන් බ්‍රේක් ලයිට් වලට මඩ ගහන සීන් එක තියෙන්නෙ ?![]()
ado ekaneh Nissan Japan unata Factory eka indian unamath chater neda bngමැග්නයිට්වරු ඊයා බං පට්ටම අඩු කුලේ බං, වාහනේ හොඳ නරක දන්නෙ නෑ. ඒත් ඊයා. ෆ්‍රොන්ක්ස් එවුන් කොහොමද දන්නෑ කියන්නෙ ෆ්‍රොන්ක්ස් ෆකර්ස් කියලද?
ඉන්දියන් වාහන පදින්න ලැජ්ජ හිතෙනවා මෙහෙම