Questions ### මේ ඇත්තද මැග්නයිට්වරුණේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    zyhmBF.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    Ranamoto එක ඡා කියපු එකෙක් magnite එකක් ගත්තා, දැන් සද්ද නැහැ. මොකද දන්නේ නැහැ? 😂
    magnite එකේද බන් අර පස්සෙ රෝදෙන් බ්‍රේක් ලයිට් වලට මඩ ගහන සීන් එක තියෙන්නෙ ? 🤷‍♂️
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අර පේන බටේ break fluid line එක වෙන්නැති නේද
    පාරෙ ගැට්ටක හැපුනා ඊට පස්සෙ බ්‍රේක් නෑ වගේ වෙ‍යිද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    මැග්නයිට්වරු ඊයා බං පට්ටම අඩු කුලේ බං, වාහනේ හොඳ නරක දන්නෙ නෑ. ඒත් ඊයා. ෆ්‍රොන්ක්ස් එවුන් කොහොමද දන්නෑ කියන්නෙ ෆ්‍රොන්ක්ස් ෆකර්ස් කියලද?

    ඉන්දියන් වාහන පදින්න ලැජ්ජ හිතෙනවා මෙහෙම
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    Ranamoto එක ඡා කියපු එකෙක් magnite එකක් ගත්තා, දැන් සද්ද නැහැ. මොකද දන්නේ නැහැ? 😂
    Ranamoto Car tibbd
    magnite එකේද බන් අර පස්සෙ රෝදෙන් බ්‍රේක් ලයිට් වලට මඩ ගහන සීන් එක තියෙන්නෙ ? 🤷‍♂️
    ou ou
    මැග්නයිට්වරු ඊයා බං පට්ටම අඩු කුලේ බං, වාහනේ හොඳ නරක දන්නෙ නෑ. ඒත් ඊයා. ෆ්‍රොන්ක්ස් එවුන් කොහොමද දන්නෑ කියන්නෙ ෆ්‍රොන්ක්ස් ෆකර්ස් කියලද?

    ඉන්දියන් වාහන පදින්න ලැජ්ජ හිතෙනවා මෙහෙම
    ado ekaneh Nissan Japan unata Factory eka indian unamath chater neda bng

    20210813015245_Renault_Kiger_vs_Nissan_Magnite_1.jpg

    KWID vs Magnite