මේ~ඇත්ත~කතාව

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව මේ කතාව අහන්න. පාර්ලිමේන්තුවක සිටින දේශපාලනඥයෙක් ගෙන්ම ඔවුන්ව එතනට යවපු අය බලාපොරොත්තු වෙන දේ මේකයි. මෙය හුදෙක් රඟපෑමක් හෝ මහජන අවධානය දිනාගැනීම සඳහා කරනු ලබන කතාවක්ද කියන්නත් බෑ. :sorry: මොකද කිසිම දේශපාලනඥයෙක් අද විශ්වාස කරන්න බැරි නිසා. එය එසේ උවත් රඟපෑමකට හරි මේ විදියට පාර්ලිමේන්තුව තුල වචන ටිකක් හරි මුදාහැරපු එක ගැන ස්තුති වන්ත වියයුතුයි. දේශපාලනඥයා යනු මහජන නියෝජිතයෙක් නම් ඔහු මෙවැන්නෙක් වියයුතුමයි.

    හොඳට බලන්න වෙනද විපක්ෂයේ කතාවලට, කෑගහන දඟලන එවුන්ගේ කටවල් අගුල් වැටිලා.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :yes::yes::yes::yes:

    ya.මමත් ඊයේ මේක බැලුවා. එළකිරි එකේ දාන්නත් හිතුනා.ඒත් මේකේ ඉන්න කඩේ යන ගොඩක් දෙනෙක්ට මේක තේරුම්ගන්න බෑ.
    එහෙම එකේ වලියක් යන thread එකක් දාන්නේ මොකටද කියල හිතුනා.
    මෙහෙම අය බලයට එනවනම්, ඒ ආවට පස්සෙත් මේ කතා අමතක නොවෙනවානම් මේ රට දියුණු කරන්න බැරි නෑ.
    Good post.අදට රෙප් ඉවරයි මචන්.
     
    මේක මොන පක්ෂේ එකෙක් කිව්වත් ඇත්ත කතාව. අවාසනාවකට අපේ රටේ මොන පක්ෂයක රජයක් පිහිටෙව්වත් ඒ කාලෙට ඇත්ත කතා කරන්නෙ විපක්ෂය, වැරදි කරන්නෙ ආණ්ඩුව. ඇයි මේ ඇත්ත කතා කරන, හරිදේ කරන ආණ්ඩුවක් කොයි පක්ෂේ ආවත් බලයට පත් වෙන්නේ නැත්තේ? :eek:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේක මොන පක්ෂේ එකෙක් කිව්වත් ඇත්ත කතාව. අවාසනාවකට අපේ රටේ මොන පක්ෂයක රජයක් පිහිටෙව්වත් ඒ කාලෙට ඇත්ත කතා කරන්නෙ විපක්ෂය, වැරදි කරන්නෙ ආණ්ඩුව. ඇයි මේ ඇත්ත කතා කරන, හරිදේ කරන ආණ්ඩුවක් කොයි පක්ෂේ ආවත් බලයට පත් වෙන්නේ නැත්තේ? :eek:

    ඒකනම් සහතික ඇත්ත.රටේ මිනිස්සුන්ගේ අවාසනාව තමයි බන්.
    :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    retail shop වලට wholesale කාරයොන්ට දැන් VAT එක අනිවාර්ය කරන්න යන්නෙ.ඔතොකොට උන් කරන්නෙ එක පරිබෝගිකයින්ගෙන් අය කරගන්නව ඉස්සරහට රෙවෙනව.