පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව මේ කතාව අහන්න. පාර්ලිමේන්තුවක සිටින දේශපාලනඥයෙක් ගෙන්ම ඔවුන්ව එතනට යවපු අය බලාපොරොත්තු වෙන දේ මේකයි. මෙය හුදෙක් රඟපෑමක් හෝ මහජන අවධානය දිනාගැනීම සඳහා කරනු ලබන කතාවක්ද කියන්නත් බෑ.
මොකද කිසිම දේශපාලනඥයෙක් අද විශ්වාස කරන්න බැරි නිසා. එය එසේ උවත් රඟපෑමකට හරි මේ විදියට පාර්ලිමේන්තුව තුල වචන ටිකක් හරි මුදාහැරපු එක ගැන ස්තුති වන්ත වියයුතුයි. දේශපාලනඥයා යනු මහජන නියෝජිතයෙක් නම් ඔහු මෙවැන්නෙක් වියයුතුමයි.
හොඳට බලන්න වෙනද විපක්ෂයේ කතාවලට, කෑගහන දඟලන එවුන්ගේ කටවල් අගුල් වැටිලා.
මොකද කිසිම දේශපාලනඥයෙක් අද විශ්වාස කරන්න බැරි නිසා. එය එසේ උවත් රඟපෑමකට හරි මේ විදියට පාර්ලිමේන්තුව තුල වචන ටිකක් හරි මුදාහැරපු එක ගැන ස්තුති වන්ත වියයුතුයි. දේශපාලනඥයා යනු මහජන නියෝජිතයෙක් නම් ඔහු මෙවැන්නෙක් වියයුතුමයි.හොඳට බලන්න වෙනද විපක්ෂයේ කතාවලට, කෑගහන දඟලන එවුන්ගේ කටවල් අගුල් වැටිලා.



