මේ ඇත්ත ජොබ් ද

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    පත්තරෙත් දාලා තියෙන්නේ ලක්ෂයක් ගෙවනවද ගෙදර ඉදන් කරන්න පුලුවන්ද
    බඩු ඇසුරුම් කරන්න තියෙන්නේ ඇත්තද MAMAZ PVT LTD
    1626066280922.jpeg
    1626066297566.jpeg
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    පත්තරෙත් දාලා තියෙන්නේ ලක්ෂයක් ගෙවනවද ගෙදර ඉදන් කරන්න පුලුවන්ද
    බඩු ඇසුරුම් කරන්න තියෙන්නේ ඇත්තද MAMAZ PVT LTD
    View attachment 134855 View attachment 134856
    Garment VALA SUB denava ganin
    me va hoayala balanna
    DEPOSIT illanava nam BORU vak
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    Garment VALA SUB denava ganin
    me va hoayala balanna
    DEPOSIT illanava nam BORU vak
    Just curious, what is the assurance they can get that you will return what has been given to you. Shouldn't you normally make a deposit for that?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කතා කරලා බලපු එකෙක් නැද්ද හොයාගන්න පොඩි බේතකට... 😁
    පත අට එකට හින්දල, කකාරවල,
    ත්‍රිපල් කසාය තමා හදන්න වෙන්නෙ...😂

    (බඩ යන්න බේත්)