මේ ඇලියන් මුසාවක්ද ?

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මේ ඇලියන් මුසාවක්ද ?

    2je35p3.jpg

    මෙන්න මේ වාහනේ කවුරු හරි ගන්න බලනවනම් හොද්ට ලේටස්ට් පොත ඉල්ලගෙන බලන්න මචන්ලා.අපේ කොලබ යාලුවෙක් කට්ට කාගෙන ගිහින් ඕක 37 කට වගේ ඉල්ලුවා.රත්ත්‍රන් යාලුවත් කිව්වා 37 කටව වගේ නම් වාහනේ හොද නම් එල කියලා .මූ කිව්වා අඩුම ඇවිල්ල තියෙන්නෙත් 37.5 කට දෙන්න බෑ කියල.දැන් ගොඩක් කල් .මූ මෙක අයෙ විකුනන්න දාල තියෙනවා.යලුවා පොඩ්ඩක් හොයලා බැලුවම මේක අර නිලි ඔශදි හෙවමද්දුම කුඩු වෙන්න හැප්පිච්ච වාහනේ වගේ කියල මගේ යලුවාට තව එකෙක් කියල තියෙනවා.එක නිසා පොතේ නම හොදට බලහන් ඔශදී කියලද සන්ජීව කියල හස්බන්ඩ් ගේ නමද තියෙන්නෙ කියලා. .

    දැනුවත් කිරීමක් පමනයි.පොත බලා මුසාවක්ද නැත්නම් තවත් පොතක් පෙරලීමක්ද යැයි බලන්න.
     
    • Like
    Reactions: Shadow.Walker

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    බම්ප් එකක්වත් දාන්න මචන් එලකිරි යලුවෙක්ගෙ යලුවෙක් ට හරි උදව්වක් වෙයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය නිළිය හැප්පුන කාර් එක තිබුනා බං මෙහෙ තලංගම පොලිසියේ දාලා........ පාර අයිනේ ඒ දවස් වල කාර් තුන හතරක්ම තිබුනා හැප්පිච්චි...... මටත් මීටර් හැටියට මේ වගේ කළු ඇලියන් එකකුත් තිබුනා කාර් වහන කවරෙකින් වහපු.........
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    tx bro

    Ammata Siri Sirada??
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඕෂදී නම් මොකද.
    ඒකිගේ පස්ස ගැවිච්ච සීට් නේ තියෙන්නේ

    ඒ වගේම වෙන එවුන්ගේ මෙව්වා ගෑවිච්ච ඒවත් තියෙන්න පුලුවන් නේ :P:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2je35p3.jpg

    මෙන්න මේ වාහනේ කවුරු හරි ගන්න බලනවනම් හොද්ට ලේටස්ට් පොත ඉල්ලගෙන බලන්න මචන්ලා.අපේ කොලබ යාලුවෙක් කට්ට කාගෙන ගිහින් ඕක 37 කට වගේ ඉල්ලුවා.රත්ත්‍රන් යාලුවත් කිව්වා 37 කටව වගේ නම් වාහනේ හොද නම් එල කියලා .මූ කිව්වා අඩුම ඇවිල්ල තියෙන්නෙත් 37.5 කට දෙන්න බෑ කියල.දැන් ගොඩක් කල් .මූ මෙක අයෙ විකුනන්න දාල තියෙනවා.යලුවා පොඩ්ඩක් හොයලා බැලුවම මේක අර නිලි ඔශදි හෙවමද්දුම කුඩු වෙන්න හැප්පිච්ච වාහනේ වගේ කියල මගේ යලුවාට තව එකෙක් කියල තියෙනවා.එක නිසා පොතේ නම හොදට බලහන් ඔශදී කියලද සන්ජීව කියල හස්බන්ඩ් ගේ නමද තියෙන්නෙ කියලා. .

    දැනුවත් කිරීමක් පමනයි.පොත බලා මුසාවක්ද නැත්නම් තවත් පොතක් පෙරලීමක්ද යැයි බලන්න.

    ඕශදී ගම්පහද මචන්?

    මම උබට කිව්ව නේද මේක ඇතුලේ ඔබල තියෙන කෑලි ටික සින්ගා හෝ ඩුබායි වලින් ගෙනාපුව කියල???

    කුඩුවෙන්න හැප්පිලා හැදුවනම් හොයන්න පුලුවන් මචන්. කොච්චර කලත් ඇන්ජින් රූම් එක ඇතුලෙන් එහෙම අහුවෙනවා. හැබැයි ඉතින් වාහන හතරක් පහක් අතගාපු කෙනෙක්ට කියන්න අමාරුයි.

    කොහොම උනත් වාහන ගන්නකොට හොදට බලලා ගන්න ඕනේ. දැනුවත් කලාට ස්තූතියි
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රත්තරං;17312611 said:
    ඕශදී ගම්පහද මචන්?

    මම උබට කිව්ව නේද මේක ඇතුලේ ඔබල තියෙන කෑලි ටික සින්ගා හෝ ඩුබායි වලින් ගෙනාපුව කියල???

    කුඩුවෙන්න හැප්පිලා හැදුවනම් හොයන්න පුලුවන් මචන්. කොච්චර කලත් ඇන්ජින් රූම් එක ඇතුලෙන් එහෙම අහුවෙනවා. හැබැයි ඉතින් වාහන හතරක් පහක් අතගාපු කෙනෙක්ට කියන්න අමාරුයි.

    කොහොම උනත් වාහන ගන්නකොට හොදට බලලා ගන්න ඕනේ. දැනුවත් කලාට ස්තූතියි

    ඔබටත් බොහෝම ස්තුතියි හෙල්ප් කලට මචෝ.ඔශදී ගම්පහ නම් නෙමෙ මන් හිතන්නේ.වාහනේ විකුනන්න යන්නෙ ගම්පහින් වගේ.අපි වගේ එවුන්ට නම් මචන් ඌරු හමක් ඇදලා බොඩියට සෙට් කරල තිබ්බත් ඇලියන් එකෙ තෙරෙන්නේ නැ බන්.ෆීල්ඩ් එකේ නෑ නේ බන්. :P:P:P
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    යකෝ ඕක ගනින්.
    ඕෂදී ගේ ජුස් ගෑවිලා ඇති සීට් වල.මයිල් ගස් එහෙම වැටිලා ඇති. ඕකි car එක ඇතුලේ සෙල්ලම් දල තියනවනම් චිච්චිය අතිල්ලිලා ඇති සීට් වල.
    යකෝ ලෙව කාපං.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බුදු අම්මෝ මේකේ ගනම්. මේක compact seden පොඩි වාහනයක් නේ (even not a mid size family vehicle). ඔය ගානට වෙන රටක brand new basic BMW හරි BENZ එකක් හරි ගන්න තිබ්බ. අනිත් එක වාහනේ ඉතිහාසය ගන්න බැරිද? එකේ previous owners, registration details, accident repair, maintenance history, mileage history වගේ ඔක්කොම විස්තර ගන්න පුළුවන්. එකෙන් තමයි කියන්න පුළුවන් හරියටම මේක කොහොම දෙයක් ද කියල. මිනිස්සු අන්දන්න හරි දක්ෂයි. හුගක් දේවල් වහනවා.