මේ ඇලියන් මුසාවක්ද ?
මෙන්න මේ වාහනේ කවුරු හරි ගන්න බලනවනම් හොද්ට ලේටස්ට් පොත ඉල්ලගෙන බලන්න මචන්ලා.අපේ කොලබ යාලුවෙක් කට්ට කාගෙන ගිහින් ඕක 37 කට වගේ ඉල්ලුවා.රත්ත්රන් යාලුවත් කිව්වා 37 කටව වගේ නම් වාහනේ හොද නම් එල කියලා .මූ කිව්වා අඩුම ඇවිල්ල තියෙන්නෙත් 37.5 කට දෙන්න බෑ කියල.දැන් ගොඩක් කල් .මූ මෙක අයෙ විකුනන්න දාල තියෙනවා.යලුවා පොඩ්ඩක් හොයලා බැලුවම මේක අර නිලි ඔශදි හෙවමද්දුම කුඩු වෙන්න හැප්පිච්ච වාහනේ වගේ කියල මගේ යලුවාට තව එකෙක් කියල තියෙනවා.එක නිසා පොතේ නම හොදට බලහන් ඔශදී කියලද සන්ජීව කියල හස්බන්ඩ් ගේ නමද තියෙන්නෙ කියලා. .
දැනුවත් කිරීමක් පමනයි.පොත බලා මුසාවක්ද නැත්නම් තවත් පොතක් පෙරලීමක්ද යැයි බලන්න.

okata wada loku seen una car lankawe thiyanawa one tharam 