මේ ඉන්නේ මගේ කොල්ලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    මේ ඉන්නේ මගේ කොල්ලා

    2hyvrdh.png


    මගේ ඉන්දියන් කුමාරයා ලස්සනයිද??
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඡන්ද ප්‍රතිඵල කියන දවසේ උඹ හැසිරුනේ කුඩු ගහලද නැත්තං ඒ ඔර්ජිනල්ද.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Janadipathi:22877450 said:
    ඡන්ද ප්‍රතිඵල කියන දවසේ උඹ හැසිරුනේ කුඩු ගහලද නැත්තං ඒ ඔර්ජිනල්ද.

    හෑ මොකක්? මේ තමා ඔරිජිනල්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Ridila™:22877475 said:
    Paare reela puka hodanne nathi ekekge pujatada thooo diva daaanna yanne.

    ඒ එහෙම කියන්න එපා බන් මූ හොඳයි :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට මොලේ හොද නැ පොල් බූරුව..ඔය රෙද්දවල් අත ඇරල කෙල්ලෙක් හොයා ගනින්...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තොට මොලේ හොද නැ පොල් බූරුව..ඔය රෙද්දවල් අත ඇරල කෙල්ලෙක් හොයා ගනින්...

    එක දවසකට යූඑන්පී වෙලා බලපං එතන පොඩි ආතල් එකක් තියෙනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    erozan:22877488 said:
    තොට මොලේ හොද නැ පොල් බූරුව..ඔය රෙද්දවල් අත ඇරල කෙල්ලෙක් හොයා ගනින්...

    බෑ යකෝ මන් මූට ආදරෙයි ඌත් එහෙමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෑ යකෝ මන් මූට ආදරෙයි ඌත් එහෙමයි

    උබ එහාට ගිහින් හරි ඌව මෙහාට ගෙන්න ගෙන හරි දෙන්නම කෝච්චියකට පැනපල්ල..:yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    erozan:22877509 said:
    බෑ යකෝ මන් මූට ආදරෙයි ඌත් එහෙමයි

    උබ එහාට ගිහින් හරි ඌව මෙහාට ගෙන්න ගෙන හරි දෙන්නම කෝච්චියකට පැනපල්ල..:yes:

    මට වෙලාවකට යන්න හිතෙනවා බන් එහෙ