මේ ඉන්නේ වැඩ්ඩෝ
අපි ඔය හිතන්නෙවත් නැතුව බීලා දාන ඔය බොතල්
මෙයාලා කොච්චර ලස්ස්නට පරිසරයට අවුලක් වෙන්නේ නැතුව පවිච්චි කරනවද බලන්න.

ඇයි අපිට බැරි?
මෙට්රික් ටොන් මිලියන 8කට වඩා ප්ලාස්ටිc මුහුදට යනවලු අවුරුද්දකට.
එක්කෝ ප්ලස්ටික් බෝතල් වලින් නොබී ඉන්න ඔනේ,
බිව්වනම් මෙහම වැඩක් හරි කරමු නේ..

මේ අවුරුද්දත් ලග හින්දා ප්ලාස්ටික් භාවිත ගැනත් අවදානයෙන් ඉන්න කට්ටිය

ඉස්සර වගේ වීදුරු බෝතල් විතරක් තිබුන නං හරි හිස් බෝතල් අරන් යනවනේ ආයෙත් කොම්පනියෙන්ම