මෙහෙම දළ පිහිටීමක් මීට කලින් දැකල තියනවද?
මේ ඉන්නේ සූර්යා...
තමිල්නාඩුවේ Topslip අලි කදවුරේ ජීවත් වෙන සූර්යාගේ දකුණු දළය සාමාන්‍ය විදියට ඉදිරියට විහිදිලා තිබුණත් වම් දළය අසාමාන්‍ය විදියට පසුපසටයි වර්ධනය වෙලා තියෙන්නේ .
Topslip අලි කදවුර ඉන්දියාවේ ගම් වදින අලි පලවා හරින්න අලි ප්‍රතිස්ථාපන මෙහෙයුම් වලට යොදා ගන්න කුම්කි අලි ජීවත් වෙන සහ එයාලව පුහුණු කරන ස්ථානයක් සූර්යා එහෙ නිත්‍ය සාමාජිකයෙක්
මීට පෙර මේ වගේ එක් දළයක් නෙමෙයි දළ දෙකම පසුපසට වර්ධනය වුන ඇතෙක් බෝර්නියෝ දූපත් වල මැලේසියානු පාලනය යටතේ තියන Sabah කියන ප්‍රදේශයෙන් වාර්තා උනත් අවාසනවකට මේ වෙද්දි දඩයක්කරුවන් ඒ ඇතා මරා දාලා ඒ පිලිබද පලකල ලිපිය.
https://m.facebook.com/story.php?story_fbid=2589941437929010&id=1565735203682977
සුමාත්‍රා ඇතාගේ දළ පිටුපසට වර්ධනය වෙන්න හේතුව විදියට පරිසර වේදීන් සැක කලේ ඒ ප්‍රදේශයේ අලි ඇතුන්ගේ සංඛ්‍යාත්මක අඩු බව නිසා අන්තරභිජනය හේතුවෙන් සිද්ද වුන ජාන විකෘති වීමක් කියලයි. සූර්යාගේත් මේ වෙනස් දළ පිහිටීමට හේතුව යම් ආකාරයක ජාන විකෘති වීමක් වෙන්න පුලුවන් නමුත් ඒක නිශ්චිතව තහවුරු කරගෙන නෑ.
- Voice For Elephants Sri Lanka -