මේ ඉ‌මේජ් එක මරු නේ...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,434
    4,877
    113
    ඒක නම් ගොඩක් වටින පින්තුරයක් අනුරාධ. ඒත් කෝ සිංහල?
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අන්වීක්ෂයකින් බැලුවත් සිංහලුන්ගේ භාෂාව හොයාගන්න බෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ඒක නම් ගොඩක් වටින පින්තුරයක් අනුරාධ. ඒත් කෝ සිංහල?
    2030න් පස්සේ සිරිලංකාව තමයි ලෝකය පාලනය කරන්නේ. එතකොට සිංහල අංක 1ට එනවා. ඕං බලපංකෝ බොරුද කියලා.
     
    • Love
    Reactions: AnuradhaRa