මේ උදෑසන ආහාර 5 ට්‍රයි කරල බලන්න

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    5ක් කිව්වට 8ක්ම තියනවා.. එල එල.. ඕවා කන්න පුලුවන් රජෙක්ටම තමා:(


     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අපි වගේ බෝඩිං කාරයන්ට නම්...

    පරාට 5යි හොදියි ප්ලේනටියයි

    නූඩ්ල්ස් එකයි බිත්තරයයි හොදියි

    තෝස දෙකයි සාම්බාරැයි උලුඳුවඩේ දෙකයි ප්ලේන්ටියයි

    බත්

    ඕව කොයින්ද අපිට :sorry:
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    11.gif
    +
     

    RoboBoy

    Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    අම්මෝ.... මේවා විකුණන තැනක් ළඟ පාත නෑනෙ, හැමදාම උදේට කන්න තිබුනා එහෙනං..