මේ එකක් හරි වැදුණොත්...

AnuradhaRa

Well-known member
  • මේ එකක් හරි වැදුණොත්...

    මේ තමා අපේ පෘතුවිය ආසන්නයෙන් යන ග්‍රාහක කෑලි වල පථයන් (කක්ෂ)
    මෙච්චර ගොඩක් පෘතුවිය ළඟින් යන එකේ, අපිට හැමදාම මෙහෙම යහතින් ඉන්ඩ ලැබෙයි කියල හිතන්ඩ බෑ නේ.. :baffled:

    potential-hazardous-asteroids-crop.jpg


    හැබැයි අර ගාලු මුහුදට වැටෙනව කියපු චූටි කොටස නිසා චාටර් වෙලා ඉන්න අපි, මේ වගේ දේකින් ලෝකෙ විනාස වෙනව කිව්වත් විස්වාස කරන එකක් නෑ..

    පිටසක්වල ජීවීන් ගැන විස්වාස නොකරන අය, මේව ගැන විස්වාස කරයි කියල මම හිතන්නෙ නෑ..
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    earth ekata kittuwama thiyena moon ekata giyeth thama eka parai, ithin mona pitasakwalayoda ban. unma evith utto api pitasakwalin awe ithin baya weyan ko kiyanakan api monawath hoya ganne ne sure :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද බං පිටසක්වල ජීවියො විශ්වාස කරන්නැති මී හරක ? :shocked: :shocked:
    යකෝ මෙච්චර සාක්ෂි තියෙද්දි පිටසක්වල ජීවියො විශ්වාස නොකරන්න පිස්සුද ? :shocked: :shocked: