මේ එළකිරියෙ එකෙක් නේද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    වෙද්දු මසාජ් ක්ලින්ක් කොරන්නෙ නෑනේ - එවා කොරන්නේ දත් බාස් ගෙන් හොර පත් වීම් ගත්තු උට ගොට්ට අල්ලපු එවුන් - උන් වෙද්දු නෙවෙයි ;)
    උබ ඉතින් වෙදෙක් නෙවෙයි නෙ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ඔය brain surgery වගේ කරන්න උනාම ගහක පොතු කපල තම්බල හප හපා හිටියම හොඳ වෙනවනෙ, නැද්ද අප්පුවො :lol::lol::lol::lol:
    අනේ උබේ ලබ්බේ වෙදකම
    ඔය මියුසික් වීඩියෝ එකක් පොස්ට් කරන පාඩුවේ හිටපං බන්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඔය brain surgery වගේ කරන්න උනාම ගහක පොතු කපල තම්බල හප හපා හිටියම හොඳ වෙනවනෙ, නැද්ද අප්පුවො :lol::lol::lol::lol:
    අනේ උබේ ලබ්බේ වෙදකම
    ඔය මියුසික් වීඩියෝ එකක් පොස්ට් කරන පාඩුවේ හිටපං බන්
    ඒ උනාට උණක් බස්සගන්න බැරි උනානෙ😌
     
    • Haha
    Reactions: vito