මේ එළකිරි එකේ ගොන් බඩු ප්‍රමෝට් කරන තඩියද?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,857
    26,293
    113
    1683664630998.png
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Okkoma thadiyo eka wagene😂😂😂 ara chama da kawda youtube ekath oya wage ne.
    Habai elakiri eke thadiyata me post hadapu ekata legal action ganna thiyenne😂
     
    • Haha
    Reactions: Kalegana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඌ තඩි උනාට කොන්ඩේ තියන එකෙක් බන්. තඩිය වගේ තට්ට්යෙක් නෙවෙයි..

    TCQbXIV.jpg

    සැකකරු කිව්වට ඔතන සැකකරුවො දෙන්නෙක් ඉන්නවනේ.
    ධනුෂ්ක සහ බන්දු 🫢
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මු විනාසයි. මුළු පේස්බුක් එකේම මුගේ එක එක පින්තුර share වෙනවා. මුව CID එකෙන් අල්ලලා තමයි නවතින්නේ දැන් නම්. එකකිරි එකේ මුගේ ගොන් බඩු ගහපු උන් ලෑස්ති වෙලා ඉඳපල්ලා.
     
    • Haha
    Reactions: Amith0424