පිස්සුද බන්! මට නෙමේ මගේ හොඳ යාලුවෙක්ටhippop wenna yanwa waga![]()
යටට ඇදල ඉන්න එකත් දෙනවද??![]()



ඔව් බන් ඌ ඒකනේ මේ ඔක්කොම අහන්නෙ ඒ විතරක් යැ ඌ කොල්ලො ටිකත් එක්කමලු ගන්න හිතාගෙන ඉන්නෙ![]()



මචන් ඌ ඕෆ්ලයින් ! ආවහම සෙට් කරන්නම්අඩෝ උඹ තාම අර ඔටෝ පෝස්ට් එකේ සයිට් එක දුන්නෑ![]()

යාළුවෙක්ට බන්! කොහෙවත් යද්දි අඳින්න නෙමේ ඔය නාන කොට එහෙම අඳින්නmachan dan Baggy trousers wear keranawa adui ban.. dan Fashion eka Saggy Trousers, and snapback hats..
