මේ ඔබේ වාරයයි...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    දැන් ඔය කියන විදියට අනවශය යැයි කියපු අකවුන්ට් බෑන් කරල නම්.. දැන් ඒකට සම්බන්දවුන හැමෝගෙම වගකීම තමා ,වැදගත් ත්‍රෙඩ් කීපයක් දාන එක...

    කොටින්ම හැම වෙලේම මේකේ එකාට එකා ඇරගෙන ඉන්න ඉන්නේ නැතුව...මොකක හරි හොඳ ත්‍රෙඩ් එකක්ගානෙවත් දාමුද???

    මම අද මොකක හරි එකක් දානවා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඔය කියන විදියට අනවශය යැයි කියපු අකවුන්ට් බෑන් කරල නම්.. දැන් ඒකට සම්බන්දවුන හැමෝගෙම වගකීම තමා ,වැදගත් ත්‍රෙඩ් කීපයක් දාන එක...

    කොටින්ම හැම වෙලේම මේකේ එකාට එකා ඇරගෙන ඉන්න ඉන්නේ නැතුව...මොකක හරි හොඳ ත්‍රෙඩ් එකක්ගානෙවත් දාමුද???

    මම අද මොකක හරි එකක් දානවා...
    කවුරුවත් බෑන් කරන්න නම් අපි සම්බන්ධ නෑ..

    උඹ දැම්මොත් අපිත් දානවා.හැබැ‍යි ඉතින් බම්ප් එකක් වත් දාපන්..නැත්නම් කම්මැලි ඕයි ආයේ දාන්න. :baffled:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් ඒකට සම්බන්දවුන හැමෝගෙම වගකීම තමා ,වැදගත් ත්‍රෙඩ් කීපයක් දාන එක
    තරහ වෙන්නෙපා කිව්වට.. ඕක නම් හෙන කුණුහරුපයක් මචන් :)
     
    • Wow
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඔය Ban කරන්න කියලා රගපු සමහරු ම තමා වෙනම එළකිරි එකක් හදාගෙන යන්න හැදුවේ

    ඔය Thread දැම්මේ එළකිරි එකට තියෙන ආදරයට නෙවෙයි තමන්ගේ අළුතෙන් පටන් ගන්න ඉන්න Forum එකට කට්ටිය අද්දන්න 🤣🤣

    දැන් ඉතින් රෙද්ද උස්සගෙන එන්න එපා මෙතැන හැමිනෙන්නන
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය Ban කරන්න කියලා රගපු සමහරු ම තමා වෙනම එළකිරි එකක් හදාගෙන යන්න හැදුවේ
    උඹනේ ban කරන්න කියල රඟන්නේ.. වෙනම එලකිරි එකක් හදාගෙන යන්නද හදන්නෙ
    @spamcheck
    Fake Ban කරනවා නම් @siri_ayya කියන එකත් ban කරන්න .
    මේකේ ප්‍රශ්න ගොඩක් හදන්නේ මේ සිරි අයියා කියන එක්කෙනාගේ Fake වලින්
    මු 2022 ID එකක් අටවා ගෙන අලුතෙන් එන එවුන් ඔක්කෝටම Fake කියනවා . පොඩ්ඩක් මේ සිරි අයියා කියන Fake එක ගැනත් හොයලා බලන්න bro
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    උඹනේ ban කරන්න කියල රඟන්නේ.. වෙනම එලකිරි එකක් හදාගෙන යන්නද හදන්නෙ
    මොකද මේ පස්සෙන් එල්ලිලා එන්නනේ උබ මහ ගෑනු චරිතයක් නේ බන් 🤮🤮🤮
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය Ban කරන්න කියලා රගපු සමහරු ම තමා වෙනම එළකිරි එකක් හදාගෙන යන්න හැදුවේ

    ඔය Thread දැම්මේ එළකිරි එකට තියෙන ආදරයට නෙවෙයි තමන්ගේ අළුතෙන් පටන් ගන්න ඉන්න Forum එකට කට්ටිය අද්දන්න 🤣🤣

    දැන් ඉතින් රෙද්ද උස්සගෙන එන්න එපා මෙතැන හැමිනෙන්නන

    ohoma ban karahama uba jeewath wenne kohomada ponnayo. thopila fake thogayak thiyagen neda rajapaksha campaign eka kare??? mathkada ara ubage PM leak wela thibuna, uba jeewath wenne oken kiyala

    @kasun_kbp ara pm tika poddak methana dapanko???
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ohoma ban karahama uba jeewath wenne kohomada ponnayo. thopila fake thogayak thiyagen neda rajapaksha campaign eka kare??? mathkada ara ubage PM leak wela thibuna, uba jeewath wenne oken kiyala

    @kasun_kbp ara pm tika poddak methana dapanko???
    උබ හිතාගෙන ඉන්නේ Inspect Element මම දන්නේ නැහැ කියලා ද පොන්ස් දාන්න කියපන්කෝ මට පාන් ද 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකද මේ පස්සෙන් එල්ලිලා එන්නනේ උබ මහ ගෑනු චරිතයක් නේ බන් 🤮🤮🤮
    ඇයි බන් උඹ නෙ කිව්වෙ උඹේ post bump කරන්න මං ඉන්න ඒක හොඳයි කියල

    thopila fake thogayak thiyagen neda rajapaksha campaign eka kare???
    මුගේ fake ටිකට බඩේ පාර වැදුන නිසා ඔය නැට්ට පාගන් දගලන්නේ
    ------ Post added on Oct 5, 2022 at 11:49 PM
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හිතාගෙන ඉන්නේ Inspect Element මම දන්නේ නැහැ කියලා ද පොන්ස් දාන්න කියපන්කෝ මට පාන් ද 🤣🤣

    ubata panda nedda danne neha, uba dapu pm tika danna kiuwa, moko ubalama fake atawan meka kapu ponnayo, dan adanawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඇයි බන් උඹ නෙ කිව්වෙ උඹේ post bump කරන්න මං ඉන්න ඒක හොඳයි කියල

    මුගේ fake ටිකට බඩේ පාර වැදුන නිසා ඔය නැට්ට පාගන් දගලන්නේ
    ------ Post added on Oct 5, 2022 at 11:49 PM
    ඒ පෝස්ට් එකේ තමුසෙට මොනවත් කියලා තිබුණා ද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ පෝස්ට් එකේ තමුසෙට මොනවත් කියලා තිබුණා ද
    හොරිකඩ බැල්ලි වගේ මගේ පස්සෙන් ඇවිත් දැන් එක post එකක් අල්ලන් කෑගහන්නේ මොකද පොන්නයෝ.. තොගේ දනිස් වෙවුලනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    හොරිකඩ බැල්ලි වගේ මගේ පස්සෙන් ඇවිත් දැන් එක post එකක් අල්ලන් කෑගහන්නේ මොකද පොන්නයෝ.. තොගේ දනිස් වෙවුලනවද?
    උබ මොකෙක් ද මේකේ 🤣🤣

    Fake ID එකට මුවා වෙලා ඉදලා ගේම් ගහලා දැන් Orginal එකට ලොග් වෙන්න බැරුව ඉන්න පොන්නයෙක් නේ තෝ🤣🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ මොකෙක් ද මේකේ 🤣🤣

    Fake ID එකට මුවා වෙලා ඉදලා ගේම් ගහලා දැන් Orginal එකට ලොග් වෙන්න බැරුව ඉන්න පොන්නයෙක් නේ තෝ🤣🤣🤣🤣
    Original එක මොකක්ද කියල පෙන්නන්න බැරි නම් පොන්නයා වගේ අඬන්නැතුව හිටපන් බන්.. Spamcheck උඹව ගණන් ගන්නේ නෑ බන්..උඹ ෆේල්.. තේරුම් ගනින්.. 😂