දැන් ඔය කියන විදියට අනවශය යැයි කියපු අකවුන්ට් බෑන් කරල නම්.. දැන් ඒකට සම්බන්දවුන හැමෝගෙම වගකීම තමා ,වැදගත් ත්‍රෙඩ් කීපයක් දාන එක...
කොටින්ම හැම වෙලේම මේකේ එකාට එකා ඇරගෙන ඉන්න ඉන්නේ නැතුව...මොකක හරි හොඳ ත්‍රෙඩ් එකක්ගානෙවත් දාමුද???
මම අද මොකක හරි එකක් දානවා...
කොටින්ම හැම වෙලේම මේකේ එකාට එකා ඇරගෙන ඉන්න ඉන්නේ නැතුව...මොකක හරි හොඳ ත්‍රෙඩ් එකක්ගානෙවත් දාමුද???
මම අද මොකක හරි එකක් දානවා...