මේ ඔයිල් එක හොඳයිද?

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මේ එන්ජින් ඔයිල් එක හොදයිද මචංලා...මේක 1200/- වෙනවා ඒත් මේ oil code එකේම වෙන brand මීට අඩුවට තියනවනෙ. මං දැනට පාවිච්චි කරන්නෙ මේක...මේක වෙනුවට වෙන එකක් දැම්මොත් අවුල්ද

    P0m_8kgBn2izkwwOZy_A5EC5Je13f0UxN1ufXJ7NGMdrvqk9bdCuzXBwxxOQrF2oY6JttsvAQPxBEqqAmClnziQwXn9T3c5vb23H