මේ ඕස්ට්‍රේලියාවේ පෙළ පොතක්. බොරුවට දඟලන්න එපා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඩෝබිලා,රිදී නැන්දා, රෙදි නැන්දා, හේනේ මාමා කියලා කිව්වට උන් පට්ට deacent මේ පඳුරු NPP ඩෝබිලා ට වඩා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    තාත්තල දෙන්නෙක් ඉඳල ළමයෙක් හදන්නෙ කොහොමද :lol:
    ලමයි හදන එක ගැන නෙවෙයි නේද කියන්නේ, family එකක ව්‍යුහය මෙහෙම වෙන්න පුලුවන් කියලා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    මට උබට කියන්න තේරෙන්නේ නෑ බන්.
    Mehemayi බන්. උබලා ට වැරදිලා තියෙන්නෙ demawpiyo guruwaru හැමෝම පොඩි කාලේ ඉඳං කොහොමද හිතන්නෙ කියල, කියලා දෙන්නේ නැතුව මොකක්ද හිතන්න ඕන කියල කියල දුන්න නිසයි.

    මිනිස්සුන්ට හරි වැරදි දෙක වෙන් කරලා උගන්නන්න ඕන නැහැ හිතන හැටි pennuwahama.
    School of thoughts කියල තියනවා හොයලා balapan professor ken Robinson ගෙ divergent thinking ගැන කියල තියෙන ඒවා.
    Scientists la තමයි හැමෝම අපි පුංචි කාලේ අපේ kuthuhalaya අපිට awenika experiments තිබුණා. අපේ පුංචි හිත් වල awenika ප්‍රශ්න තිබුණා.
    හැබැයි iskolen කරේ ඒ prashna serama wisi karala දැම්මා ඇත ට. ඒ කරල උන් දුන්නා ප්‍රශ්න paththara.
    ඒවාට uththarath උන්ම දුන්නා. මේ ප්‍රශ්නෙට උඹ මේ උත්තරේ නොදුන්නොත් උබට අනාගතයක් නැත කියල කිව්ව. උඹ fail කිව්ව භය කරල අසාර්ථක මිනිස්සු ගොඩට යවන්න හැදුව.
    හැබැයි මේ system එකෙන් fail උන system eka සෙට් උනේ නැති පිරිසක් ඉන්නවා අවාසනාවට උන් තමයි divergent thinkers ලා. ලෝකෙ වෙනස් කරන Scientists ලා නමුත් උන් හිතන් ඉන්නේ උන් අසාර්ථකයි කියල.
    ඕවා ගොඩක් වෙනස් දැන් sweeden වගේ educational system වල.
    උබලා hari වැරදි decision අරගෙන ලමයි උබලා ge budalaya කියල හිතල උන්ව තමන්ට ඕන විදිහට නටවන දගලන එක අසාර්ථකයි kiyala තේරෙන්න කල් යනව. සමහරුන්ට උනේ මොකක්ද hene kiyala වත් තේරුමක් නැහැ.

    උඹ කියන්න හදන්න thatamanna ඕනේ නෑ උඹ අලුත් දෙයක් නෙමෙයි කොහොමත් කියන්න යන්නෙ කියල දන්නව
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලමයි හදන එක ගැන නෙවෙයි නේද කියන්නේ, family එකක ව්‍යුහය මෙහෙම වෙන්න පුලුවන් කියලා.
    family එකක්නෙ - තාත්තල දෙන්නයි ළමයයි එක්ක එහෙම නැත්තම් අම්මල දෙන්නයි ළමයයි.

    ඉගෙන ගන්න එකාට ප්‍රශ්නයක් එනව මට වගේ ළමය පාත් උනේ කොහොමද කියල. ඒකියන්නෙ family එකෙන් පිටට relationship එකක් තියේනෙ. බිහි කළ අම්ම හෝ තාත්ත කොනක ඉන්නව. එතකොට ඔය hierarchy එකේ අවුලක් තියේනෙ.
    ළමය නැතිව ඉගැන්නුවනම් හරි.
     
    • Like
    Reactions: KSPathirana

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    Mehemayi බන්. උබලා ට වැරදිලා තියෙන්නෙ demawpiyo guruwaru හැමෝම පොඩි කාලේ ඉඳං කොහොමද හිතන්නෙ කියල, කියලා දෙන්නේ නැතුව මොකක්ද හිතන්න ඕන කියල කියල දුන්න නිසයි.

    මිනිස්සුන්ට හරි වැරදි දෙක වෙන් කරලා උගන්නන්න ඕන නැහැ හිතන හැටි pennuwahama.
    School of thoughts කියල තියනවා හොයලා balapan professor ken Robinson ගෙ divergent thinking ගැන කියල තියෙන ඒවා.
    Scientists la තමයි හැමෝම අපි පුංචි කාලේ අපේ kuthuhalaya අපිට awenika experiments තිබුණා. අපේ පුංචි හිත් වල awenika ප්‍රශ්න තිබුණා.
    හැබැයි iskolen කරේ ඒ prashna serama wisi karala දැම්මා ඇත ට. ඒ කරල උන් දුන්නා ප්‍රශ්න paththara.
    ඒවාට uththarath උන්ම දුන්නා. මේ ප්‍රශ්නෙට උඹ මේ උත්තරේ නොදුන්නොත් උබට අනාගතයක් නැත කියල කිව්ව. උඹ fail කිව්ව භය කරල අසාර්ථක මිනිස්සු ගොඩට යවන්න හැදුව.
    හැබැයි මේ system එකෙන් fail උන system eka සෙට් උනේ නැති පිරිසක් ඉන්නවා අවාසනාවට උන් තමයි divergent thinkers ලා. ලෝකෙ වෙනස් කරන Scientists ලා නමුත් උන් හිතන් ඉන්නේ උන් අසාර්ථකයි කියල.
    ඕවා ගොඩක් වෙනස් දැන් sweeden වගේ educational system වල.
    උබලා hari වැරදි decision අරගෙන ලමයි උබලා ge budalaya කියල හිතල උන්ව තමන්ට ඕන විදිහට නටවන දගලන එක අසාර්ථකයි kiyala තේරෙන්න කල් යනව. සමහරුන්ට උනේ මොකක්ද hene kiyala වත් තේරුමක් නැහැ.

    උඹ කියන්න හදන්න thatamanna ඕනේ නෑ උඹ අලුත් දෙයක් නෙමෙයි කොහොමත් කියන්න යන්නෙ කියල දන්නව
    kohenda bung me pal halla liyela dunne ...pelawattenda? :rofl:
     
    මනුස්සයෝ මෙතන කියන්නේ හිතන්න තියන නිදහස ගැන නෙවෙයි. උබ කියනවා වගේ ඕක දැකලා කුතුහලය වැඩිම පොඩි වයසෙන් experiment එකක් කලොත් එහෙම කොහොම තියෙයිද? Pedo උන්ට එහෙම අවුරුදු වගේ තියෙයි.
    පිටරට තියන පලියට ඒ දේවල් අපිටත් apply කරන්නත් බෑ.
    මට උබත් එක්ක කතාකරන්න තරම් දැනුමක් නෑ බන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    kohenda bung me pal halla liyela dunne ...pelawattenda? :rofl:
    General knowledge. පොඩි කාලේ ඉඳන් igena ගත්ත දේවල් වලින් අත්දැකීම් වලින් තේරුම් ගත්ත දේවල්.
    මට කොහෙවත් ඉන්න එවුන්ගේ ලමයින් හදන්න ඕන නැ hard ways වලින් ඉගෙන ගත්ත දේවල් තමයි forum එකෙ share කරේ. උබට වැඩක් නැති උනාට කමක් නෑ ගන්න ඕන කෙනෙක් ගන්නවා.
    උබේ මොලේ ට ඕක reject කරනවා කියන්නේ උබලා ge ලමයින්ට ජාන වලින් open minded වෙන්න තියෙන හැකියාව යනව.
    ඉස්සරහට survival වලදී උන් shaya වෙලා යද්දි පරිසරයට hada ගැහෙන්න පුළුවන් strong එවුන් smart එවුන් ඉතුරු වෙනව. චාල්ස් ඩාවින් තමයි

    මනුස්සයෝ මෙතන කියන්නේ හිතන්න තියන නිදහස ගැන නෙවෙයි. උබ කියනවා වගේ ඕක දැකලා කුතුහලය වැඩිම පොඩි වයසෙන් experiment එකක් කලොත් එහෙම කොහොම තියෙයිද? Pedo උන්ට එහෙම අවුරුදු වගේ තියෙයි.
    පිටරට තියන පලියට ඒ දේවල් අපිටත් apply කරන්නත් බෑ.
    මට උබත් එක්ක කතාකරන්න තරම් දැනුමක් නෑ බන්.
    අරක කරොත් කොහොමද මෙක කරොත් කොහොමද ගගා ඉස්සර අපේ පැත්තේ ආච්චි කෙනෙක් හිටියා ලමය ව over protect කරනව. ගහක් ළඟට යන්න දෙන්නේ නෑ නැගලා watey කියල.
    අන්තිමට උගේ පුතා කිසි පෞර්ෂය නැති කොන්ද පන නැති කිසි දෙයක් තනියම කරගන්න තේරෙන්නේ නැති nikamek උනා.
    උගේ පුතා ge මොලේ අඩුයි. Low IQ. දුව OL ඔක්කොම fail.
    කිසි දෙයක් නැහැ තේරෙන්නේ. කරගන්න බැහැ. මොකුත් ම බැහැ
    ------ Post added on Jan 4, 2026 at 2:49 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    General knowledge. පොඩි කාලේ ඉඳන් igena ගත්ත දේවල් වලින් අත්දැකීම් වලින් තේරුම් ගත්ත දේවල්.
    මට කොහෙවත් ඉන්න එවුන්ගේ ලමයින් හදන්න ඕන නැ hard ways වලින් ඉගෙන ගත්ත දේවල් තමයි forum එකෙ share කරේ. උබට වැඩක් නැති උනාට කමක් නෑ ගන්න ඕන කෙනෙක් ගන්නවා.
    උබේ මොලේ ට ඕක reject කරනවා කියන්නේ උබලා ge ලමයින්ට ජාන වලින් open minded වෙන්න තියෙන හැකියාව යනව.
    ඉස්සරහට survival වලදී උන් shaya වෙලා යද්දි පරිසරයට hada ගැහෙන්න පුළුවන් strong එවුන් smart එවුන් ඉතුරු වෙනව. චාල්ස් ඩාවින් තමයි
    charles darwin ge p*ka...aluth theories uth hadenewa wage palewatten

    suddo diyunu une oya ponnakan kerala nemei....ithihasaya poddak igenaganin
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    Not related to this particular incident at all.

    But people are seeing as if gov included in text book for makig kids homos

    PS: on a another note. We as sri lankas are not very good at sex edu. It should be taught at school properly
    proper sex education including concepts like "consent" should be fine.
     
    • Like
    Reactions: samruka

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,493
    2,291
    113
    Oya book wala Bull genath uganwanawada?

    Oh My God Wow GIF by reactionseditor
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    charles darwin ge p*ka...aluth theories uth hadenewa wage palewatten

    suddo diyunu une oya ponnakan kerala nemei....ithihasaya poddak igenaganin
    ubata kiyana sinhala therenne nadda ban?

    Diyunuwada parihaniya da kiyana eka uba decide karala denna one kiyala huththak naha thamunge lamaya una paliyata.. information and knowledge dekama hanganne nathuwa denna one.
    eka uge diyunuwada parihaniyada kiyala therum ganna puluwan widihata uge mole develop wenna widihatai hadanna one... ubata one de uba hithala, hithanna one mokakda kiyalath hithala eka hithapan kiyala lamayata kiwwama uu mottayek wenawa. eka LGBTQ da mokakda kiyala adala na onama dekata podu deyak

    diyunu wena dewal wagema parihaniyata una deywaluth iskoledi ugannanna one.
    ehema nattan fail wechcha rajjuruwo gena ugannanne mokatada pela poth wala :lol:
     
    Tramadol ekak gahala nidaganin bung 🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලු ඉස්කෝලෙටම ළමයෙක් දෙන්නෙක් දැකල තියෙනවා තාත්තල දෙන්න හරි අමිමල දෙන්න හරි ඉන්න. එකෙක් දෙන්නෙක් හුරතල් කරන්න මුලු ඉස්කෝලෙම ළමයින්ට ඕක පෙන්නන එක නං හරි නෑ. තනි මවක්, පියෙක් විදියට දාන එක හොඳයි මොකද එහෙම පවුල් වැඩියි.