මේ කතාවෙ ඇත්තක් තියෙනවද?

AnuradhaRa

Well-known member
  • බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි බර දාල රේස් කරල හයියෙන් පැද්දෙ නැත්තං (ගාට ගාට පදින එකෙක් නං)
    වාහනෙත් එහෙම වෙනව. හදිසියකටවත් වේගෙන් පදින්න බැරුව යනව, කදු අදින්නත් අමාරු වෙනව
     
    • Like
    Reactions: emoji diaries

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි බර දාල රේස් කරල හයියෙන් පැද්දෙ නැත්තං (ගාට ගාට පදින එකෙක් නං)
    වාහනෙත් එහෙම වෙනව. හදිසියකටවත් වේගෙන් පදින්න බැරුව යනව, කදු අදින්නත් අමාරු වෙනව
    පොඩි ඇත්තක් තියෙනවා. එක්ස්හොස්ට් සයිඩ් එකේ කාබන් බැදුනම ලෙඩක්. කාබන් කැඩිලා යන්න රේස් කරන්න ඕන. නැත්නම් සයිලන්සරේ ගලවල සුද්ද කරන්න ඕන
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,206
    4,679
    113
    ගොඩක් කල් හෙමින් පැදපු වාහන පිකප් කරන්න අමාරුයි කියල අහල තියෙනව. ඇත්තද දන්නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,914
    40,058
    113
    Homagama
    බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි බර දාල රේස් කරල හයියෙන් පැද්දෙ නැත්තං (ගාට ගාට පදින එකෙක් නං)
    වාහනෙත් එහෙම වෙනව. හදිසියකටවත් වේගෙන් පදින්න බැරුව යනව, කදු අදින්නත් අමාරු වෙනව
    දැන් බලපං උබ දිහාම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,132
    11,531
    113
    පොඩි ඇත්තක් තියෙනවා. එක්ස්හොස්ට් සයිඩ් එකේ කාබන් බැදුනම ලෙඩක්. කාබන් කැඩිලා යන්න රේස් කරන්න ඕන. නැත්නම් සයිලන්සරේ ගලවල සුද්ද කරන්න ඕන
    You forgot about the carbon deposits on the pistons.