මේ කතාව ඇත්තද

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා ඇත්තද SLT පරණ router ගෙනිහින් දුන්නම අලුත් wifi router එකක් දෙනවා කියන්නේ . අතින් ගානක් ගෙවන්න ඕනද

    මන් ගාව තියෙන්නේ මේක

    adsl-router-modem--4f1bfc3cc1ce5e870387.jpg



    මන් හිතන්නේ දෙන්නේ මේක . තියෙන එක අවුරුදු 8 ක් වගේ කිසි අව්ලක් නැතුව තාම වැඩ . අලුත් එක හොඳයිද . ගත්ත අය ඉන්නවනම් කියන්නකෝ පොඩ්ඩක්
    smiling-smiley-emoticon.gif

    df624896-8ae8-11e2-bcbd-22000a270a3d.jpg

     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oke kiyaney bun Abans 1n PC or Laptop 1k gathoth SLT dena WiFi Router 1k free denawa kiyala machang. Parana 1ta aluth seen 1k num kiyawenney nehe
    ඔව් ඕක තමයි කතාව ,,,
    හැබැයි ROUTER එක ගන්නනම් ගෙදරට SLT CONNECTION එකක් තියෙන්න ඕනි.
    නැත්නම් අරුන් ROUTER එක දෙන්නේ නැහැ... :(
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    oke kiyaney bun Abans 1n PC or Laptop 1k gathoth SLT dena WiFi Router 1k free denawa kiyala machang. Parana 1ta aluth seen 1k num kiyawenney nehe


    නැ මචෝ මන් මේ router model එක මොකක්ද කියල පෙන්නන්න මේ image එක දැම්මේ . නැත්තම් මේ offer එක නෙමේ