අනිවාර්යයෙන්ම කියවන්න.(ලංකාවට නැති උන රත්තරං අවස්ථා )
Monash university - world 1% top university
World ranking 57
monash කියන්නේ ඕස්ට්‍රේලියාවේ university එකක්.
ඒකේ ශාඛාවක් ලංකාවෙ දාන්න හැදුවා දැන් ගොඩක් කාලෙකට ඉස්සර.
ශාඛාවක් කිව්වට australian monash university එක වගේ ඉතා විශාල faculties ගණනක් එක්ක lab වගේ දේවල් එක්ක අංගසම්පූර්ණ university එකක් තමයි ලංකාවෙ දාන්න හැදුවේ.
එහෙම උනානන් ලංකාවෙ ළමයින්ට australian ගිහිල්ලා කරනවට වඩා 5 න් 1 කටත් අඩු මුදලටක ලංකාවෙ ඉදන් international quality එකෙන් ඩිග්‍රී එකක් කරන්න තිබුනා .
ඒත් එක්තරා කණ්ඩායම් කිහිපයක් මේක ලංකාවෙ දාන්න දුන්නේ නෑ .
"මෙන්න උපාධි කඩ දානො ,මෙවා විදෙස් කුමන්ත්‍රණ, නිදහස් අධ්‍යාපනය ඉවරෝ , අපි ඉවරෝ ගගා " පාරවල් වහන් උද්ඝෝෂණ කරලා monash එකේ අයටත් මේ වැඩේ එපා කරලා එලවගත්තා.
Monash university එකෙන් ලංකාවෙ දාන්න හැදුවා වගේ branch එකක් මැලේසියාවේ දාලා තියනවා. ඒකට අද ඉන්දියාවෙ, බංගලාදේශයේ , ලංකාවෙ වගේ රටවල ඉදන් විශාල ප්‍රමාණයක් යනවා තමන්ගේ උසස් අධ්‍යාපනය කරන්න .
ලංකාවෙ අපි පව් බන්.