Bump. UbaQA remote jobs walata apply karanne kohomada
Linkedin එකෙන් මචං
QA ලා Developers ලගෙන්ම රිප්ලේස් කරන ලයින් එකක් තියනවද දැන්?
යුරෝප් වල එහෙම කියලා ඇහුනා ඒක ඇත්තද
එහෙම කරන එක නම් සාර්ථකත වෙන එකක් නෑ මචං. මොකද QA කියන්නෙ හදපු application එකේ බග්ස් තියනවද, හරියට වැඩකරනවද කියලා බලන එක විතරක් නෙවෙයි. SDLC එකේ Requirements analysis එකේ ඉදලම QA involve වෙන්න ඕන. Requirements review කරලා, අවුල් තියන තැන් BA එක්ක කතා කරලා clarify කරගෙන Bugs, conflicts earliest stage එකෙන්ම identify කරලා sort කරගන්න ඕන. අනික Non functional testing side eka ( performance, usablity, reliability) වගේ ඒවා DEV ල කරාට එච්චරම effective වෙන එකක් නෑ. අනික dev ලගෙ මයින්ඩ් සෙට් එක තියෙන්නෙ දීලා තියන requirement එකට අනුව feature එක build කරන්න විතරයි. හැබැයි ඒ new feature එක impact වෙන application එකේ other modules, Nagative scenarios testing, තව user කෙනෙක් කරන්න පුලුවන් unexpected behaviours වගේ දේවල් ටෙස්ට් වෙන්නෑ ඩෙව් කෙනෙක් අතින් ලොවෙත්. අනික තමන් ඩිවලොප් කරපු එකේ වැරැද්දක් කොහොමත් තමන්ට අහුවෙන්නෙ නෑනෙ? මොකද වැරදියි කියලා දන්නවනම් එහෙම ඩිවලොප් කරන්නෙ නෑනෙ? BA ටත් stories හදනකොට ඒ feature එක impact වෙන other areas බලන්න මිස් වෙලා , devth දුන්න feature එක පාඩුවෙ හදලා, ඒක ඌම ටෙස්ට් කරලා බලලා production දාලා, ඒ new feature එක හින්දා වෙන modules වැඩ කරන්නැති උනොත් පුප පලාගන්න වෙන්නෙ ක්ලයන්ට් ගෙන්

Regression testing, End to End testing එහෙම dev කෙනෙක් කරන්නෑ ලොවෙත්

අන්තිමට product එකේ Quality එක ගැන, Sprint sign off එක ගැන වගකීමක් ගන්න එකෙකුත් නැති වෙනවා එහෙම කරොත්. ඒ නිසා QA ලව Dev ගෙන් replace කරලා dev ලටම ටෙස්ට් කරන්න දෙනවා කියන්නෙ practical කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. කරත් හත් පොලේම කක්කි ගාගන්න වෙන වැඩක්

------
Post added on Sep 6, 2024 at 4:14 PM