මේ කතාව ඇත්තද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113

    අනිවාර්යයෙන්ම කියවන්න.(ලංකාවට නැති උන රත්තරං අවස්ථා )
    Monash university - world 1% top university
    World ranking 57
    monash කියන්නේ ඕස්ට්‍රේලියාවේ university එකක්.
    ඒකේ ශාඛාවක් ලංකාවෙ දාන්න හැදුවා දැන් ගොඩක් කාලෙකට ඉස්සර.
    ශාඛාවක් කිව්වට australian monash university එක වගේ ඉතා විශාල faculties ගණනක් එක්ක lab වගේ දේවල් එක්ක අංගසම්පූර්ණ university එකක් තමයි ලංකාවෙ දාන්න හැදුවේ.
    එහෙම උනානන් ලංකාවෙ ළමයින්ට australian ගිහිල්ලා කරනවට වඩා 5 න් 1 කටත් අඩු මුදලටක ලංකාවෙ ඉදන් international quality එකෙන් ඩිග්‍රී එකක් කරන්න තිබුනා .

    ඒත් එක්තරා කණ්ඩායම් කිහිපයක් මේක ලංකාවෙ දාන්න දුන්නේ නෑ .
    "මෙන්න උපාධි කඩ දානො ,මෙවා විදෙස් කුමන්ත්‍රණ, නිදහස් අධ්‍යාපනය ඉවරෝ , අපි ඉවරෝ ගගා " පාරවල් වහන් උද්ඝෝෂණ කරලා monash එකේ අයටත් මේ වැඩේ එපා කරලා එලවගත්තා.

    Monash university එකෙන් ලංකාවෙ දාන්න හැදුවා වගේ branch එකක් මැලේසියාවේ දාලා තියනවා. ඒකට අද ඉන්දියාවෙ, බංගලාදේශයේ , ලංකාවෙ වගේ රටවල ඉදන් විශාල ප්‍රමාණයක් යනවා තමන්ගේ උසස් අධ්‍යාපනය කරන්න .
    ලංකාවෙ අපි පව් බන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Monash විතරක් නෙමේ. යුනිවර්සිටි පහක්.
    අධ්‍යාපනේ විකුණනවා කියලා කෑ ගැහුවා. අන්තරේ උන් මැරෙන්න ගියා. Private uni තියෙන තැන් වල උන්ට uni එපා කියලා. නැති ඇති පරතරය ලෝකෙට පිළිබිඹු කරන්න යනවා කිවුව, private මෙඩිකල් callage දාලා අධ්‍යාපනය විකුණන්න යනවා කිවුව, තව නොයෙක් දේවල් කිව්වා.

    පිළියන්දල පැත්තේ ගහන්න ගියේ. සපුරන plan එකට යුනිවර්සිටි 15 ක්, technical collage ඇතුළුව ගොඩක් ලොකු යුනිවර්සිටි hub එකක් කියලා. රජයේ යුනිවර්සිටි, ඇතුළුව ඔක්කොම ඒ hub එකට ගෙන්න. ඕකට private හොස්පිටල් දෙකක් එක්ක private medical collage එකකුත් ඇතුළත් උනා.

    බන්දුල පොන්න හුක්ත ඒ hub එක හෝමාගම ගහන්න ඕන කියලා එහෙට ගෙනිච්චා.
    ඒ ගහපු එක uni එකක් තමයි NSB එකයි තව ජපුරේ ට අනුබද්ධ හෝමාගම තියෙන uni එක. ඒක ගහනකොට තමා දැන ගෙන තියෙන්නේ, ලොකු builfing හෝමාගම ගහන්න බැහැ, යට කළු ගලක් තියෙනවා normal building එකට වඩා හදන්න 10 ගුණයක් යනවා කියලා. ඒ ගැහුවට ත් කල්පවත් ම නෑ පුප්‍රන්න පුළුවන් බිත්ති කියලා.

    NSB එක ගහන්න normal තැනක ගහනවට වඩා 10 ගුණයක් ගිහින් කළු ගල එක්ක ගහන ඒක සද්‍රණිය කරන්න ග්‍රීන් මඟුලක් ගා ගෙන කිව්වා ගල් ප්‍රශ්නේ භූමියෙන් ම විසඳෙනවා ඒ ගල කඩලා අදාල biulding එකට ඕන කරන ගල් ගන්නවා කියලා. අපෙක්ෂ කල මුළු ඔක්කොම project එකට අදාල building ගහන්න බැරි වෙලා ගිය වියදම හා කාලේ එක්ක.

    ඕකට ඇතුළත් උන forces උන්ට ආරක්ෂක විශ්වවිද්‍යාලයක් , සත්තු සේවිකා පුහුණු මධ්‍යතන යක්, ඒ දෙකේම plan එක එකාහු කරලා අඩුවට ගැහුවා වේරහැර KDU එක. හැම මගුලම ඡන්ද පදනම වැඩි කර ගන්නයි ගසා කන්නයි කරන්න යන හින්දා කෙළවුනේ

    ------ Post added on Jul 17, 2022 at 1:58 PM
     
    Last edited:

    Peretto avanam nsbm ekath vahala daai den. Kuhaka huththige puthala 🤮
     
    • Like
    Reactions: siri_ayya