මේ කතාව ඇත්ත ද

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    18921963_1980947068816083_6924299163747466728_n.jpg

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහතික ඇත්ත......
    සාලාවේ අසරණයො තාම පාරේ....
    මීතොටමුල්ලේ සෙට් එක තාම පාරේ....
    අරණායක සෙට් එක තාම පාරේ.....
    ගංවතුර නහය ලගට ඇවිල්ල තියෙද්දි වාහන ගන්න බිලියන ගණන් අනුමත කරගන්න කාලකන්නි පිරිසකට තමයි බලේ දිල තියෙන්නේ.....