දවසක් මම බස්එකේ යනකොට ..වලියක් පාර මැද ....බස් ඩයිවරයා අවුරුදු 70-75 විතර වයසක මිනිහෙක්ට උඩ පැන පැන තඩි බානවා දැක්කා..
අපේ දෙමව්පියෝ වයසේ ඉන්න මිනිහෙක් ට ගහනවා අවුරුදු 22-25 ක විතර කොල්ලෙක්
මට පව් කියලා හිතුනා යකෝ...සමහරවිට මුන් ඩුයව් කරන්නේ ඩ්‍රග්ස් අරන් කියලා හිතුනා