මේ කතාව ඇත්ත.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,082
    11,928
    113
    දවසක් මම බස්එකේ යනකොට ..වලියක් පාර මැද ....බස් ඩයිවරයා අවුරුදු 70-75 විතර වයසක මිනිහෙක්ට උඩ පැන පැන තඩි බානවා දැක්කා..
    අපේ දෙමව්පියෝ වයසේ ඉන්න මිනිහෙක් ට ගහනවා අවුරුදු 22-25 ක විතර කොල්ලෙක්

    මට පව් කියලා හිතුනා යකෝ...සමහරවිට මුන් ඩුයව් කරන්නේ ඩ්‍රග්ස් අරන් කියලා හිතුනා