මේ කතාව ඈත්තක්ද?
Update: දෑනට ලෑබී ඈති විශ්වාසනීය ආරන්චි අනුව මෙය මඩක් විය හෑකියි...

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සඟවාගෙන සිටි බවට ජවිපෙ අලලා ආණ්ඩුවේ හිතවාදීන් විසින් පළ කරන ප්‍රවෘත්තිවලට එරෙහිව ජවිපෙ නාගරික මන්ත්‍රී තුවාන් අයුබ් මොහොමඩ් සහෝදරයා විසින් පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
දිනෙන් දිනම තම නොහැකියාව මත ආසාර්ථක වෙමින් යන ආණ්ඩුවේ බංකළොත් දේශපාලනය වසා ගැනීමට ආණ්ඩු හිතවාදීන් ලව්වා බොරු ප්‍රචාර දියත් කිරීම දැන් දැන් ආණ්ඩුවේ උපක්‍රමය බවට පත්ව තිබේ. තම නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව විසින් සිදුකරන මෙවැනි බංකළොත් ක්‍රියා හෙළා දකින ලෙසට අප සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිමු.
ජනතා විමුක්ති පෙරමුණ

Last edited: