මේ කතාව ඈත්තක්ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ කතාව ඈත්තක්ද? :rolleyes2: :rolleyes2: :rolleyes2: :unsure: Update: දෑනට ලෑබී ඈති විශ්වාසනීය ආරන්චි අනුව මෙය මඩක් විය හෑකියි... 😂 😂 😂


    madakda.jpg



    රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සඟවාගෙන සිටි බවට ජවිපෙ අලලා ආණ්ඩුවේ හිතවාදීන් විසින් පළ කරන ප්‍රවෘත්තිවලට එරෙහිව ජවිපෙ නාගරික මන්ත්‍රී තුවාන් අයුබ් මොහොමඩ් සහෝදරයා විසින් පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
    දිනෙන් දිනම තම නොහැකියාව මත ආසාර්ථක වෙමින් යන ආණ්ඩුවේ බංකළොත් දේශපාලනය වසා ගැනීමට ආණ්ඩු හිතවාදීන් ලව්වා බොරු ප්‍රචාර දියත් කිරීම දැන් දැන් ආණ්ඩුවේ උපක්‍රමය බවට පත්ව තිබේ. තම නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව විසින් සිදුකරන මෙවැනි බංකළොත් ක්‍රියා හෙළා දකින ලෙසට අප සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිමු.
    ජනතා විමුක්ති පෙරමුණ
    121715586_1691625450991895_5730012951737754056_o.jpg
    121612659_1691625524325221_8810295256106347039_o.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඔව් අපි නොදන්න ජෙප්පෝ 🤣🤣🤣


    ow api nodanna wahal baiyo, dan kawdada aruta bail out denne, ita passe uba ahapu hangenawada ara erozan wage

    ආ උඹ රෑ වැඩද ? උඹව අමාතක කලේ...පාටලීගේ කෑල්ලක් නිසා..අවුල් නෑනේ :ROFLMAO::ROFLMAO:


    thawam day anidda night waren set wemu aruta bail out dena eka celebrate karanna
     
    • Like
    Reactions: malakadss