මේ කතාව ඈත්ත නම් මේ කාන්තාව දෙන්නේ නියම ආදර්ශයක් නේද? ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ ඈත්තටම තමන් රටේ මිනිස්සු වෙනුවෙන් කෑප වෙනවා කියලා
aniwa. aduma gaane ekek hitapu eka loku deyak mehema karanna puluwanVahanayak ganna salli nathi ekek kohomada ban election campaign ekak karala parliament enne. Oya 225 tama aniwa private vehicle athi
ඔය හාදයෝ සේරම ගිය පාර ගත්තනේ පර්මිට් එක![]()
මේ හාදයත් එපා කියලද?
ඔක්කොම එකයි බලන් යනකොටඔය හාදයෝ සේරම ගිය පාර ගත්තනේ පර්මිට් එක![]()
![]()
![]()
![]()
කතාව ඈත්ත වුනොත් එකියක් ඉන්නවා වෙනස්ඔක්කොම එකයි බලන් යනකොට![]()
කතාව ඈත්ත වුනොත් එකියක් ඉන්නවා වෙනස්
අනුරගේ කතා විතරයි. අර මහින්ද කියනවා වගේම කිව්වේ ලග ෆයිල් තියෙනවා කියලා. එච්චරයි. මම කෑමති මේ වගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන අයටඅනුරගේ යු.එන්. පී. එකට කඩේ යන වැඩේට එකඟ නොවුනට මෑන් පාර්ලිමේන්තුවේදී කබ්රාල් සහ ජොන්ස්ටන් ගැන කරපු ප්‍රකාශ හරි කියල මම හිතනවා. ජොන්ට කම්බ හොරෙක්. ඌ වගේ එකෙක් ආණ්ඩුවේ ලොකු තනතුරකට දාගෙන ඉන්නෙ නිකන් වෙන්න බැහැ. අනුර හොඳ කතාවක් කලේ.
ඒ එකක්වත් විකුණලා නෑ. ජවිපෙ අය ඇරෙන්න අනිත් සියලුම අය ඒවා විකුනලා තියෙන්නේඔය හාදයෝ සේරම ගිය පාර ගත්තනේ පර්මිට් එක![]()
![]()
![]()
![]()
15-20 ganna puka hodagena warenඅා දැන්ද තේරෙන්නෙ JVP ඵකේ වටිනාකම?JVP ඵකට පාලිමන්‍ට් ඵකේ සීට් 15ක් 20ක් දුන්නනම් තොපිට මෙහෙම වෙන්නෙ නෑ..දැන් ඉතිං අඬ අඬ හිටපියවු කාලකන්නි![]()
ai ban JVP list eken giye meyaneමෙයා පාර්ලිමේන්තු ගියේ නෑනේ කාර් පර්මිට් ගන්න. බොරුවක්නේ එතකොට ඕක.![]()
ලිස්ට් එකෙන් ගියේ අනුර කුමාරනේ බන්.ai ban JVP list eken giye meyane