මේ කතාව ඈත්තද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ කතාව ඈත්ත නම් මේ කාන්තාව දෙන්නේ නියම ආදර්ශයක් නේද? ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ ඈත්තටම තමන් රටේ මිනිස්සු වෙනුවෙන් කෑප වෙනවා කියලා

    j.jpg
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනුරගේ යු.එන්. පී. එකට කඩේ යන වැඩේට එකඟ නොවුනට මෑන් පාර්ලිමේන්තුවේදී කබ්රාල් සහ ජොන්ස්ටන් ගැන කරපු ප්‍රකාශ හරි කියල මම හිතනවා. ජොන්ට කම්බ හොරෙක්. ඌ වගේ එකෙක් ආණ්ඩුවේ ලොකු තනතුරකට දාගෙන ඉන්නෙ නිකන් වෙන්න බැහැ. අනුර හොඳ කතාවක් කලේ.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනුරගේ යු.එන්. පී. එකට කඩේ යන වැඩේට එකඟ නොවුනට මෑන් පාර්ලිමේන්තුවේදී කබ්රාල් සහ ජොන්ස්ටන් ගැන කරපු ප්‍රකාශ හරි කියල මම හිතනවා. ජොන්ට කම්බ හොරෙක්. ඌ වගේ එකෙක් ආණ්ඩුවේ ලොකු තනතුරකට දාගෙන ඉන්නෙ නිකන් වෙන්න බැහැ. අනුර හොඳ කතාවක් කලේ.
    අනුරගේ කතා විතරයි. අර මහින්ද කියනවා වගේම කිව්වේ ලග ෆයිල් තියෙනවා කියලා. එච්චරයි. මම කෑමති මේ වගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන අයට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    මෙයා පාර්ලිමේන්තු ගියේ නෑනේ කාර් පර්මිට් ගන්න. බොරුවක්නේ එතකොට ඕක. 🤔
     
    • Like
    Reactions: malakadss

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අා දැන්ද තේරෙන්නෙ JVP ඵකේ වටිනාකම?JVP ඵකට පාලිමන්‍ට් ඵකේ සීට් 15ක් 20ක් දුන්නනම්‍ තොපිට මෙහෙම වෙන්නෙ නෑ..දැන් ඉතිං අඬ අඬ හිටපියවු කාලකන්නි😠😠😠
     
    • Like
    Reactions: D_Mad and malakadss

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය හාදයෝ සේරම ගිය පාර ගත්තනේ පර්මිට් එක 😂 😂 😂 😂
    ඒ එකක්වත් විකුණලා නෑ. ජවිපෙ අය ඇරෙන්න අනිත් සියලුම අය ඒවා විකුනලා තියෙන්නේ
     
    • Like
    Reactions: D_Mad and malakadss

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අා දැන්ද තේරෙන්නෙ JVP ඵකේ වටිනාකම?JVP ඵකට පාලිමන්‍ට් ඵකේ සීට් 15ක් 20ක් දුන්නනම්‍ තොපිට මෙහෙම වෙන්නෙ නෑ..දැන් ඉතිං අඬ අඬ හිටපියවු කාලකන්නි😠😠😠
    15-20 ganna puka hodagena waren